STF එක ට්‍රීවීල් එකට වෙඩි තියන විදිහ.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උබෙ මොලෙ තියෙන්නෙ තනිකරම ගු ද බන් මොල කැල්ලක්වත් නැද්ද බන් :lol::lol::rofl:


    අවස්තාවදියෝ බන්..එකෙනුත් ඕන මොකක් හරි කොනක් අල්ලගෙන බඩ වියත රැකගන්න..
    මේ වගේ උන්ට රිප්ලයි කරන්න එපා :no:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ හිරේ ඉන්න අයගෙන් 90%ක්ම කුඩු කේස් නිසා.පතාලයත් දුවන්නේ කුඩුවලින්.මේක නිසාමහජන සල්ලි සෑහෙන්න හිරකාරයන්ට යනවා.කරන්න තියෙන්නේ දෙකයි.එකක් ලංකාවේ කුඩු බිස්නස් එක සම්පූර්නයෙන්ම නවත්වන්න.ඒක කරන්න අපේ බුද්ධි අංශ වලට පුලුවන්.ඔය මර්වින් සිල්ව,දුමුන්දසිල්වා මාලක සිල්වා, ලන්සා වගේ ඕවගේ ගෝඩ් ෆාදර්ස්ලා ටික එහෙම නැත්නම් ටොප් ලීඩර්ස්ලව අල්ලන්න ඕන.අනිත් එක ඒවගේ සියලූම ලොකු ජාවරම් කාරයන් විශේෂ අධිකරන මගින් ඉක්මනින් මාස 3කින් නඩු අහලා එල්ලා මරන්න ඕන.එල්ලුම් ගහ ගේන්නම ඕන.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අවස්තාවදියෝ බන්..එකෙනුත් ඕන මොකක් හරි කොනක් අල්ලගෙන බඩ වියත රැකගන්න..
    මේ වගේ උන්ට රිප්ලයි කරන්න එපා :no:
    :rofl: ඔව් බන් වැස්සෙ නැති උනත් ආන්ඩුවට බනින්නෙ වැස්සත් ආන්ඩුවට බනින්නෙ උ නම් අමුම අමු ගොබ්බයෙක්:lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :rofl: ඔව් බන් වැස්සෙ නැති උනත් ආන්ඩුවට බනින්නෙ වැස්සත් ආන්ඩුවට බනින්නෙ උ නම් අමුම අමු ගොබ්බයෙක්:lol:


    වැඩක් නෑ කතා කරලා... ඌ මේවා කියන්නමද කොහෙද අකව්න්ට් එක හදාගෙන තියෙන්නේ..
    පව් ඉතින් එක එක මානසික තත්වයන් නේ..:dull:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    හිරකාරයන්ගෙත් යම්කිසි හොඳක් තියෙනවා.උන්ටික එස්.ටී.එෆ් එකෙන් තුවක්කු උදුර ගත්තට පස්සේ එස්.ටී.එෆ් එකේ එවුන් බුරුත පිටින් මරන්න තිබුනා.එහෙම කරලා නෑ.ගල් ගහලා එලවලා විතරයි තියෙන්නේ.අනිත් එක 50ක් විතර තුවක්කු 50ක් එක්ක පැනලා ගිහින්.10ක් බාර වෙලා.


    ou ane hari hoda hirakarayo tika sil ganna walikadata awilla karagattu de ayyoo:no::no:
    ohoma wenawa kiyala dannawanam un aye walikada pas paganne na.. :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වැඩක් නෑ කතා කරලා... ඌ මේවා කියන්නමද කොහෙද අකව්න්ට් එක හදාගෙන තියෙන්නේ..
    පව් ඉතින් එක එක මානසික තත්වයන් නේ..:dull:

    එකවුන්ට් එක? ලොල් 20කට වඩා තියෙනවා :lol::lol::lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Tuk tuk එකෙ ගිය උන්ගේ ඇගේ කිලෝ ගනන් බුලට් ඇති. :lol::lol::lol:
    පව් බන් එම්බාම් කරන එකා, හැබැයි අමතර ආදායමකුත් ගන්න පුලුවන් උට බුලට් වලින්:lol::lol:

     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Tuk tuk එකෙ ගිය උන්ගේ ඇගේ කිලෝ ගනන් බුලට් ඇති. :lol::lol::lol:
    පව් බන් එම්බාම් කරන එකා :lol::lol:


    උට පාඩු වෙන එකක් නැහැ :lol:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Tuk tuk එකෙ ගිය උන්ගේ ඇගේ කිලෝ ගනන් බුලට් ඇති. :lol::lol::lol:
    පව් බන් එම්බාම් කරන එකා :lol::lol:


    Kauda unwa embam karanne man hithanne garige ekata day tool set eken bullet galawanna
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    oka assata court order ekak aran giya nam thama maru
    11.gif

    gotage orders hoday habay elata karanna thibba eka cha wuna:eek:
     
    • Like
    Reactions: Sadun Buwa