වෙඩි තියනව කියල ඔහොම වෙඩි තියනවද බං..
පිට සක්වලින් ආක්රමණය කරන්න ආවත් ඇමරිකාව වත් ඔහොම වෙඩි තියන්නෙ නෑ බං..
අම්මෝ..![]()
ow bn. gayankuwait kiwwa wage three wheel ekakata ochchara wedi tiyanawa nam armoured car ekakata kohoma tiyanna atida.
වෙඩි තියනව කියල ඔහොම වෙඩි තියනවද බං..
පිට සක්වලින් ආක්රමණය කරන්න ආවත් ඇමරිකාව වත් ඔහොම වෙඩි තියන්නෙ නෑ බං..
අම්මෝ..![]()
පරක්කු උනා වෑඩියි කියන එකයි මගෙ හෑගිම,,,සිවිල් මිනිසුන් ආයුද අතට ගත්තා කියන්නෙ උන් ත්රස්තවාදින් විදිහට සෑලකිය යුතුමයි,,මෙක හවස මුන් අයුද අරන් වහලෙට නෑග්ග වෙලෙම ස්නයිපර්ස් ලව දාලා තිබ්බානම් එකාදෙන්න බිමට වෑටෙද්දි අනිත් උන් හෑදෙනවා,,මොනවා උනත් හමුදාවට උපහාරය පුදකරනවා,,සාමන්ය සිවිල් ජනතාවගෙ පෑවෑත්ම වෙනුවෙන් මෙ වගෙ දරුනු අපරාද කාරයන්ට පෑන යාමට ඉඩ කඩ අහුරපු නිසා

Wedi warusaawai.....mun hithanna athi STF eka balan indiyi kiyala mun panala yanakn....
![]()