STF එක ට්‍රීවීල් එකට වෙඩි තියන විදිහ.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වෙඩි තියනව කියල ඔහොම වෙඩි තියනවද බං..
    පිට සක්වලින් ආක්‍රමණය කරන්න ආවත් ඇමරිකාව වත් ඔහොම වෙඩි තියන්නෙ නෑ බං..
    අම්මෝ.. :(

    ow bn. gayankuwait kiwwa wage three wheel ekakata ochchara wedi tiyanawa nam armoured car ekakata kohoma tiyanna atida.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පරක්කු උනා වෑඩියි කියන එකයි මගෙ හෑගිම,,,සිවිල් මිනිසුන් ආයුද අතට ගත්තා කියන්නෙ උන් ත්‍රස්තවාදින් විදිහට සෑලකිය යුතුමයි,,මෙක හවස මුන් අයුද අරන් වහලෙට නෑග්ග වෙලෙම ස්නයිපර්ස් ලව දාලා තිබ්බානම් එකාදෙන්න බිමට වෑටෙද්දි අනිත් උන් හෑදෙනවා,,මොනවා උනත් හමුදාවට උපහාරය පුදකරනවා,,සාමන්ය සිවිල් ජනතාවගෙ පෑවෑත්ම වෙනුවෙන් මෙ වගෙ දරුනු අපරාද කාරයන්ට පෑන යාමට ඉඩ කඩ අහුරපු නිසා

    ow mcn.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    article-2230627-15F0B994000005DC-46_634x363.jpg

    මාර ලස්සන පොටෝ එකක්...
    නියමායි.....
    රෙප්+++
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පරක්කු උනා වෑඩියි කියන එකයි මගෙ හෑගිම,,,සිවිල් මිනිසුන් ආයුද අතට ගත්තා කියන්නෙ උන් ත්‍රස්තවාදින් විදිහට සෑලකිය යුතුමයි,,මෙක හවස මුන් අයුද අරන් වහලෙට නෑග්ග වෙලෙම ස්නයිපර්ස් ලව දාලා තිබ්බානම් එකාදෙන්න බිමට වෑටෙද්දි අනිත් උන් හෑදෙනවා,,මොනවා උනත් හමුදාවට උපහාරය පුදකරනවා,,සාමන්ය සිවිල් ජනතාවගෙ පෑවෑත්ම වෙනුවෙන් මෙ වගෙ දරුනු අපරාද කාරයන්ට පෑන යාමට ඉඩ කඩ අහුරපු නිසා

    සිරා කතාව අයියා.......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වරදක් කළා නම් දඬුවම් විඳින්නම වෙනව මචං.. ඒකෙන් පැනල යන්න ගියොත් තවත් දඬුවම වැඩි වෙනවා.. ඔය පේනවනේ.. නීතියෙන් කොහොමත් අපරාධකාරයෙකුට ගැලවීමක් නෑ.. හැබැයි ඉතිං නීතිය හැමෝටම එක විදියටම වෙන්න ඕන.. ලොක්කට එකයි සොක්කට එකයි බෑ..