ඉතිං මෙතනම කියපන්කෝ බං අපිට ත් දැන ගන්නයාලුවා නේ මිනිහා පොක්ක
රට යන්න ඕන නම් කියහන් ක්රම තියනවා ඕන තරම් හරි විදියට යන්න
ඉතිං මෙතනම කියපන්කෝ බං අපිට ත් දැන ගන්නයාලුවා නේ මිනිහා පොක්ක
රට යන්න ඕන නම් කියහන් ක්රම තියනවා ඕන තරම් හරි විදියට යන්න
එකක් තමා කට්ටිය හොයන ඔය ෆ්රීලාන්ස් වීසා සීන් එක අනික තමා විසිට් ඔය තමා දැනට යන්න පුලුව්න ක්රම විසිට් යන්නේ එහෙම යන්න පුලුව්න රට වලට පොඩි කාලයක් ඉදලා එහේ ඉදන් විසා හදාගන්න පුලුවන් බැරි නෑ එහෙම ගොඩක් අය ගියා කැනඩා එහෙමඉතිං මෙතනම කියපන්කෝ බං අපිට ත් දැන ගන්න
okkoma category ekai ban. eve tourism. apahu enda strong reason ekak nathan dan refuse thama. salli thibbath dena ekak na dan.True, visa denials wadi even for business category

Link එක නම් නැහැ උදේ 7 ට වගේ පත්තරේ විස්තරේට ගියේ hiru TV එකේ peo tv තියෙනවා නම් බලන්නKo link eka dahan YouTube eken
එහෙම සීන් එකක් නැ කියලා කියන්නෙ ගෘප් වල නම්.
ඩොලර් එක උඩයන විදියට
ශො මනි ටිකක් වැඩියෙන් පෙන්වන්න වෙනවලු, ගැට්ටම තියලා පෙන්නුවොත් මෙ උඩයන විදියට අවුල් වෙනවා ලු,
අනිත් එක
අනිවා ලංකාවට එනවා කියලා එත්තු ගන්වන්න ඕනෙ කියලා කියන්නෙ,
ඉගෙන ගන්න යන රටෙ ඉන්න කිසිම අදහසක් නැ කියල..
අනිවා ලංකාවට එනවා කියලා එත්තු ගන්වන්න ඕනෙ කියලා කියන්නෙ,
ඉගෙන ගන්න යන රටෙ ඉන්න කිසිම අදහසක් නැ කියල..
Link එක නම් නැහැ උදේ 7 ට වගේ පත්තරේ විස්තරේට ගියේ hiru TV එකේ peo tv තියෙනවා නම් බලන්න
අද මවුබිම පත්තර තියෙනවා මචං ඕක ගැන
එළ update එකක් දෙන්න . මෙඩිකල් ගියානම් okමෙඩිකල් ok උන කෙනෙක් ඉන්නවා කැනඩාවට ලබන මාසේ වෙනකොට බලමු යන්න පුලුවන්ද බැරිද කියලා.
ඔව් රුපියල් ඩොලර් කරගන්න බැහැ නේ .මෙහෙන් යුනිවසිටී පීස් ගෙවන්ඩ බැරි එකත් හේතුවක් වෙන්ඩ ඇති
Approve wenne Naha kiyala kiyanneeka nam wenna ba
onna show money pennanna one amout eka nam wadi wela athi rupiyala baldu una nisa
dan sathiyakata wage kalinuth fb group ekaka dakka aussie student visa grant wuna kiyala
මෙහෙන් යුනිවසිටී පීස් ගෙවන්ඩ බැරි එකත් හේතුවක් වෙන්ඩ ඇති
wise walin puluwan neh payment eka karanna. government bank ekakinma danna one kiyala neethiyak nane?ඔව් රුපියල් ඩොලර් කරගන්න බැහැ නේ .
Visa එක දුන්නත් uni fee එක ගෙවන්න බැහැ
SOP වල මොනවා ලියුවත් සුද්දෝ දැන් ඒවා විශ්වාස කරන්නේ නැහැ . උන් Media වලින් උදේ හවස දකිනවා ලංකාවේ තත්ත්වේ . එහෙන උද්ඝෝෂණ මෙහෙන් පෝලින්SoP ලියනකොට කේස් එකක් නැද්ද බං එතකොට