Student Visa ලංකාවට නවත්වලා කියන්නේ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    යාලුවා නේ මිනිහා පොක්ක
    රට යන්න ඕන නම් කියහන් ක්‍රම තියනවා ඕන තරම් හරි විදියට යන්න
    ඉතිං මෙතනම කියපන්කෝ බං අපිට ත් දැන ගන්න
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතිං මෙතනම කියපන්කෝ බං අපිට ත් දැන ගන්න
    එකක් තමා කට්ටිය හොයන ඔය ෆ්‍රීලාන්ස් වීසා සීන් එක අනික තමා විසිට් ඔය තමා දැනට යන්න පුලුව්න ක්‍රම විසිට් යන්නේ එහෙම යන්න පුලුව්න රට වලට පොඩි කාලයක් ඉදලා එහේ ඉදන් විසා හදාගන්න පුලුවන් බැරි නෑ එහෙම ගොඩක් අය ගියා කැනඩා එහෙම
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මෙඩිකල් ok උන කෙනෙක් ඉන්නවා කැනඩාවට ලබන මාසේ වෙනකොට බලමු යන්න පුලුවන්ද බැරිද කියලා.
     
    • Like
    Reactions: magix

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Canadawata Maga group eke mn dekka ekknk oka wisthara krala dala tibba. Reject wenne ai kiyala.
    Pora kiyala tibbe Student daddi ahana Apahu awith lnkwe karann inna job ek me situation ekth ekk valid neti ekk kiyala unta terunoth tmai ehm reject wenne kiyala.:baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    oka naturally nathi wenawa athi
    mokada api banks wala LKR pennuwata wedak nahane
    apita LKR AUD/USD wlata convert karannat baha
    etakota api ehe gihin wiyadam karana widi pennanne baha

    rataka economy kela weddi owa wenawa
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Ko link eka dahan YouTube eken
    Link එක නම් නැහැ උදේ 7 ට වගේ පත්තරේ විස්තරේට ගියේ hiru TV එකේ peo tv තියෙනවා නම් බලන්න
    අද මවුබිම පත්තර තියෙනවා මචං ඕක ගැන
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    එහෙම සීන් එකක් නැ කියලා කියන්නෙ ගෘප් වල නම්.

    ඩොලර් එක උඩයන විදියට
    ශො මනි ටිකක් වැඩියෙන් පෙන්වන්න වෙනවලු, ගැට්ටම තියලා පෙන්නුවොත් මෙ උඩයන විදියට අවුල් වෙනවා ලු,

    අනිත් එක
    අනිවා ලංකාවට එනවා කියලා එත්තු ගන්වන්න ඕනෙ කියලා කියන්නෙ,
    ඉගෙන ගන්න යන රටෙ ඉන්න කිසිම අදහසක් නැ කියල..
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එහෙම සීන් එකක් නැ කියලා කියන්නෙ ගෘප් වල නම්.

    ඩොලර් එක උඩයන විදියට
    ශො මනි ටිකක් වැඩියෙන් පෙන්වන්න වෙනවලු, ගැට්ටම තියලා පෙන්නුවොත් මෙ උඩයන විදියට අවුල් වෙනවා ලු,

    අනිත් එක
    අනිවා ලංකාවට එනවා කියලා එත්තු ගන්වන්න ඕනෙ කියලා කියන්නෙ,
    ඉගෙන ගන්න යන රටෙ ඉන්න කිසිම අදහසක් නැ කියල..
    අනිවා ලංකාවට එනවා කියලා එත්තු ගන්වන්න ඕනෙ කියලා කියන්නෙ,
    ඉගෙන ගන්න යන රටෙ ඉන්න කිසිම අදහසක් නැ කියල..

    මේක නේ කරන්න ම අමාරු වැඩේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,904
    21,150
    113
    Link එක නම් නැහැ උදේ 7 ට වගේ පත්තරේ විස්තරේට ගියේ hiru TV එකේ peo tv තියෙනවා නම් බලන්න
    අද මවුබිම පත්තර තියෙනවා මචං ඕක ගැන
    1650872599869.png
     
    • Like
    Reactions: vito and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මෙඩිකල් ok උන කෙනෙක් ඉන්නවා කැනඩාවට ලබන මාසේ වෙනකොට බලමු යන්න පුලුවන්ද බැරිද කියලා.
    එළ update එකක් දෙන්න . මෙඩිකල් ගියානම් ok
     
    • Like
    Reactions: kasun090354t

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මෙහෙන් යුනිවසිටී පීස් ගෙවන්ඩ බැරි එකත් හේතුවක් වෙන්ඩ ඇති
    ඔව් රුපියල් ඩොලර් කරගන්න බැහැ නේ .
    Visa එක දුන්නත් uni fee එක ගෙවන්න බැහැ
     
    • Haha
    Reactions: flag au:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    eka nam wenna ba
    onna show money pennanna one amout eka nam wadi wela athi rupiyala baldu una nisa
    dan sathiyakata wage kalinuth fb group ekaka dakka aussie student visa grant wuna kiyala
    Approve wenne Naha kiyala kiyanne
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මෙහෙන් යුනිවසිටී පීස් ගෙවන්ඩ බැරි එකත් හේතුවක් වෙන්ඩ ඇති

    ඔව් රුපියල් ඩොලර් කරගන්න බැහැ නේ .
    Visa එක දුන්නත් uni fee එක ගෙවන්න බැහැ
    wise walin puluwan neh payment eka karanna. government bank ekakinma danna one kiyala neethiyak nane?
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    SoP ලියනකොට කේස් එකක් නැද්ද බං එතකොට
    SOP වල මොනවා ලියුවත් සුද්දෝ දැන් ඒවා විශ්වාස කරන්නේ නැහැ . උන් Media වලින් උදේ හවස දකිනවා ලංකාවේ තත්ත්වේ . එහෙන උද්ඝෝෂණ මෙහෙන් පෝලින්