Study Overseas

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් ඉගන ගන්ඩ රට යන්නයි plan එක .වරෙන්කො පොඩි සප් එකක් දෙන්න.Rep 18+ දෙනවා

    overseas_edu_img.jpg

    මචන් උබල දන්නා ගැන අඩුවෙන් හොද පිළිගැනීමක් Europe (USA,Canada,UK,Singapore,New Zealand,Auzi) කැම්පස් එකකට ඇප්ලයි කරන්නේ කොහොමද ? ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන් ද ? නැත්නම් ලංකාවේ හොද ආයතන තියනවද ? මොනවද තියන කැම්පස්

    පොඩ්ඩක් යන්න ඉන්න අය ගිය අය එහෙමත් ඇති නේ .පොඩි සප් එකක් දීල පලයල්ලා . ඉගන ගන්න දේකට උදව් කරන උන්ට වරදින් නෑ :yes::yes:
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    හෆ්ඵට .එහෙමද .කවුද මචන් ඉන්න හොද Consultant ලා ලංකාවේ .උබ කෙහෙටද ඇප්ලයි කලේ
    New Zealand mcn.Europe gana nam danne na.NZ walata nam mekema kenek hitiya.Thama adahasa ath arala na. Sure kenek set unoth Europe hari yanna ona. :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුලින්ම උබ මොකක්ද කරන්ඩ හිතන් ඉන්න කෝස් එක ගැන හොයපන්
    ඊට පස්සේ ඒ කෝස් එක තියන ඔය රටවල් වල ටොප් කැම්පස් බලපන්.
    උන්ගේ සයිට් වලම කෝස් ෆී එක දාල තියනවා.
    පස්සේ හොයපන් ඒ කැම්පස් එකට මෙහෙන් යවන්නේ කවුද කියල.
    උන්ව කන්ටක්ට් කරලා වෙලාවක් වෙන්කරගෙන ගිහින් කතා කරපන්
    උන් කියයි කොහොමද ප්‍රොසෙස් එක වෙන්ඩ ඕනේ කියල.

    ඩිරෙක්ට් ඇප්ලයි කරන එක ගැන නොදනිමි.
     
    • Like
    Reactions: Kasippu Sira

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබ bachelor degree එකකටනම් යන්න හදන්නේ...උබ degree එක ඉවර උනාම අයෙත් ලංකාවට එන්න ඉන්නවනම්...හොදට කල්පනා කරලා බලපන් වියදම් කරපු cost එක recover කරගන්න පුලුවන්ද කියල...

    එක නිසා තමයි ගොඩක් අය postgraduate වලට යන්නේ...එක ඉවර වෙලා PR ගන්න බලාගෙනම....​
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    mokada study karana one ube danata thiyena qualifications monawada ?
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Putha Consultantslawa wishwasa karanna epa. Un gasaa kana eka karanne. Uba mona degree ekakda karanna yanne?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මුලින්ම උබ මොකක්ද කරන්ඩ හිතන් ඉන්න කෝස් එක ගැන හොයපන්
    ඊට පස්සේ ඒ කෝස් එක තියන ඔය රටවල් වල ටොප් කැම්පස් බලපන්.
    උන්ගේ සයිට් වලම කෝස් ෆී එක දාල තියනවා.
    පස්සේ හොයපන් ඒ කැම්පස් එකට මෙහෙන් යවන්නේ කවුද කියල.
    උන්ව කන්ටක්ට් කරලා වෙලාවක් වෙන්කරගෙන ගිහින් කතා කරපන්
    උන් කියයි කොහොමද ප්‍රොසෙස් එක වෙන්ඩ ඕනේ කියල.

    ඩිරෙක්ට් ඇප්ලයි කරන එක ගැන නොදනිමි.

    උබ bachelor degree එකකටනම් යන්න හදන්නේ...උබ degree එක ඉවර උනාම අයෙත් ලංකාවට එන්න ඉන්නවනම්...හොදට කල්පනා කරලා බලපන් වියදම් කරපු cost එක recover කරගන්න පුලුවන්ද කියල...

    එක නිසා තමයි ගොඩක් අය postgraduate වලට යන්නේ...එක ඉවර වෙලා PR ගන්න බලාගෙනම....​

    mokada study karana one ube danata thiyena qualifications monawada ?

    ubata danata bachelor degree ekak wage thiyenawada, mona field ekeda inne?

    Putha Consultantslawa wishwasa karanna epa. Un gasaa kana eka karanne. Uba mona degree ekakda karanna yanne?

    මචන් කෙටියෙන්ම සින් එක කියන්නම් .මම IT Networking Degree එකක් කරන්න යන්න තමයි හිතන් ඉන්නේ .කලින් මචන් මම degee එකක් කළා යම්කිසි ආයතනයක .පස්සේ මම රට යන සින් ඒකට පොඩ්ඩක් අතගැහුවට පස්සේ තමයි සින් එක තේරුනේ ,ඒ degree එක valid නෑ කියල , ඒක දැන් වැඩක් නෑ . ආයතනය අහන්නත් එපා .කොටින්ම හොර degree සින් එකක් .කොහොමහරි මම පස්සේ CCNA කළා .අවුරුදු 4ක Work Experience තියනව Field එකේ දැන් මට කොහොමහරි රට ගිහින් Degree එකක් කරලා එහෙ Settle වෙන්නයි ඕනි