පෞදගලික අත්දැකීමෙන් කියන්නේ බන්.. මම මොන්ට්රියල් ඉන්නකොට මගේ දත් කැක්කුමක් ඇවිත් බේත් ගන්න ඩෙන්ටිස්ට් කෙනෙක් ලගට ගියා. ඌ දත් ගලවලා පුරවන්න ඩොලර් 1250ක් ඉල්ලුවා. ඉන්ශුවරන්ස් එකෙන් එච්චර කවර් වෙන්නේ නැ.. රුපියල් ලක්ශ එකයි තිහක් විතර. මම අමාරුවෙන් පෙනඩොල් කරාබු නැටි තියන් ඉදලා මාසෙකට පස්සේ ලන්කාවට ඇවිත් නුවර ඉස්පිරිතාලෙන් දත් කලවලා පිරෙව්වා, රුපියල් 7000ක් විතර යන්න ඇති. ඉතින් කල්පනා කරහන්කො ලොකු ලෙඩක් හැදුනොත් මොක වෙයිද කියලා. මම දන්න උන් ඉන්නවා මෙඩිකල් ටුවරිසම් කියලා කැනඩා ඉදන්, ඉන්දියා ලන්කාව චීනේ වගේ ඇවිත් ඔය වගේ බේත් කරගෙන යන උන් ඉන්නවා.