Study & work Abroad

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    canada hari usa yanna
    best option eka usa yana eka
    ube age eka previous qualification ielts study gap thiyenawda kiyapan
    ausi melbourne nam yanna epa lankawe ewun wadi wela awul ban e pathiwala

    USA තමයි මාත් ආසම. දැනට මම HND IT Course එකක් කරනවා. IELTS නැහැ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    USA තමයි මාත් ආසම. දැනට මම HND IT Course එකක් කරනවා. IELTS නැහැ.
    යුඇස් නම් ස්ටුඩන්ට් යන්න එපා මචන් සිටිසන් තියන නැයෙක් නැත්තම්.. යුඇස් වල ස්ටුඩන්ට් වීසා වලින් ජොබ් කරන්න බැ.. මුලු කොස් එකටම උබ වියදම් කරන්න ඔනේ.. ඔසී යූකේ වගේ ලෙසි නැ එහේ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී;18221598 said:
    north american colleges walata TOEFL thibboth athi
    11.gif
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,185
    21,394
    113
    යුඇස් කැනඩා IELTS ඔනැ නැ..
    uni yanwanam one ban
    4 year degree karanawanam
    usa yanwawanam hoda uni ekain offerletter ekak ganna one nathnam ithis f1 naha
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    uni yanwanam one ban
    4 year degree karanawanam
    usa yanwawanam hoda uni ekain offerletter ekak ganna one nathnam ithis f1 naha
    එහෙමද? :nerd:

    කැනඩා නම් පැත්තෙන් පැත්තට වෙනස්.. ඔටාවා වගේ පැතිවලයි මොන්ට්‍රියල් වගේ පැති වලයි වෙනස්. මොන්ට්‍රියල් ෆ්‍රෙන්ච් තියනවා නම් ගොඩ යාමක් තියනවා
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,185
    21,394
    113
    එහෙමද? :nerd:

    කැනඩා නම් පැත්තෙන් පැත්තට වෙනස්.. ඔටාවා වගේ පැතිවලයි මොන්ට්‍රියල් වගේ පැති වලයි වෙනස්. මොන්ට්‍රියල් ෆ්‍රෙන්ච් තියනවා නම් ගොඩ යාමක් තියනවා
    ow eka ok
     
    Aug 12, 2012
    4,169
    652
    0
    එහෙමද? :nerd:

    කැනඩා නම් පැත්තෙන් පැත්තට වෙනස්.. ඔටාවා වගේ පැතිවලයි මොන්ට්‍රියල් වගේ පැති වලයි වෙනස්. මොන්ට්‍රියල් ෆ්‍රෙන්ච් තියනවා නම් ගොඩ යාමක් තියනවා

    http://www.american.edu/ocl/isss/English-Requirements.cfm

    TOEFL thibbath karanna puluwan machan. TOEFL american deyak nisa TOEFL walata north america wala piliganimak thiyenawa.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,781
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    වැඩ කරන්න නං අව්ලක් නැහැ මචන්
    ඉගෙන ගන්න නං යන්නෙපා

    කෙලින්ම මෙහෙම කරපන්
    උබ ඩිග්රි එකක් කරලා
    එකෙන් එක්කෝ මාස්ටස් පල එම නැත්තන් ඩිග්රි එකෙන් ජොබ් විසා දාපන්
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    වැඩ කරන්න නං අව්ලක් නැහැ මචන්
    ඉගෙන ගන්න නං යන්නෙපා

    කෙලින්ම මෙහෙම කරපන්
    උබ ඩිග්රි එකක් කරලා
    එකෙන් එක්කෝ මාස්ටස් පල එම නැත්තන් ඩිග්රි එකෙන් ජොබ් විසා දාපන්

    එල. මම දැනට IT Degree එකක් කරනවා. කෙලින්ම job එකක් කරන්න බලාගෙන යනවනම් කොහොමද කරන්න ඕන..
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    With huge loans no:no:You will spend the rest of your life just paying for the education.Real world is far far worse than you imagine.Find a uni that you can afford with your limited money or go somewhere where you have a cousin or a person you know well who can support you.

    Okay. If I'll complete my degree in Sri Lanka, will I be able to find a good job in there...? (IT Filed)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,781
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ආමේන් ටු දැට්...

    අනිවා.

    ලන්කාවේ ලෙඩට දුකට බේත් නිකන්, අද්යාපනය නිකන්.. රුපියල් 500ට රටේ බාගයක් බස් එකේ ගිහහැකි.. ප්‍රවාහනය ඉතාම ලාබයි.. ලොකේ කොහෙවත් මේ සැප නැ.. ගෙදරකට ගිහින් වතුර වීදුරුවක් ඉල්ලුවත් කැම කැවද කියලා අහලා කැම දෙන මිනිස්සු ඉන්නේ. ඒ ජාතියේ මිනිස්සු කොහෙවත් නැ..

    කොටින්ම පිට රටක උබ වෙනුවෙන් එක යුරො එකක් පවුමක්, ඩොලර් එකක් වියදම් කරන්න එකෙක් නැ..





    :lol::lol::lol::lol::lol::lol:


    එන්න හදන උන්ට එන්න දෙන්න ඕන මචන්

    මොකද උන්ට එපා කිවොත් හිතන්නේ අපි කුහක කමට කියනවා කියල
    එක නිසා එන්න දෙන්නම ඕන

    ඇවිල්ලම කට්ට බලන්න ඕන
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ශ්‍රී;18221543 said:
    loan aran rata yanna epa bang. agency karayonwa vishwasa karanna epa. unta watinne college eken unta dena commision eka. e wenuwen un ona deyak karai. rata jeewath wenna kamathi nam lankawe indala adu gaanakata igena gena pita rata migrate weyan machan. lankawe tharam aduwata pitarata igena ganna baha. colleges walin part time wada karanna allow karanne pocket money ekak vidihata keeya keeya hari hoyagana. ehema nathuwa part time karana rassawen college fee gewala gewal rent gewa gewa inna newei. igena gannnawa nam siraawata igena ganin machan. sira degree ekak thiyena minihekuta onema rataka rassawak ganna puluwan.

    මම දැනට IT Degree එකක් කරනවා මචන්. මේක හොදට Complete කරගත්තොත් රට යන එක අමාරු වෙන එකක් නැහැ නේද..?
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    පෞදගලික අත්දැකීමෙන් කියන්නේ බන්.. මම මොන්ට්‍රියල් ඉන්නකොට මගේ දත් කැක්කුමක් ඇවිත් බේත් ගන්න ඩෙන්ටිස්ට් කෙනෙක් ලගට ගියා. ඌ දත් ගලවලා පුරවන්න ඩොලර් 1250ක් ඉල්ලුවා. ඉන්ශුවරන්ස් එකෙන් එච්චර කවර් වෙන්නේ නැ.. රුපියල් ලක්ශ එකයි තිහක් විතර. මම අමාරුවෙන් පෙනඩොල් කරාබු නැටි තියන් ඉදලා මාසෙකට පස්සේ ලන්කාවට ඇවිත් නුවර ඉස්පිරිතාලෙන් දත් කලවලා පිරෙව්වා, රුපියල් 7000ක් විතර යන්න ඇති. ඉතින් කල්පනා කරහන්කො ලොකු ලෙඩක් හැදුනොත් මොක වෙයිද කියලා. මම දන්න උන් ඉන්නවා මෙඩිකල් ටුවරිසම් කියලා කැනඩා ඉදන්, ඉන්දියා ලන්කාව චීනේ වගේ ඇවිත් ඔය වගේ බේත් කරගෙන යන උන් ඉන්නවා.

    අම්බෝ බන්...
    දන්නේ නැති නිසා අහන්නේ බන්. ඔච්චර අමාරුනම් තියාගෙන කොහොමද බන් ඔය රට වල මිනිස්සු ජිවත් වෙන්නේ...?
    :oo: :eek:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol::lol::lol::lol:


    එන්න හදන උන්ට එන්න දෙන්න ඕන මචන්

    මොකද උන්ට එපා කිවොත් හිතන්නේ අපි කුහක කමට කියනවා කියල
    එක නිසා එන්න දෙන්නම ඕන

    ඇවිල්ලම කට්ට බලන්න ඕන
    ඔව් බන්. මාත් දැන් ගොඩක් උන්ට කියන්නේ නැ. හිතන්නේ ඊරිසියාවට කියනවා කියලා. ඇත්ත තත්වේ බලන්න ඇවිල්ලම තෙරුම් ගන්න ඔනේ. ලන්කාවේ කුක්කු බබාලා මෙහෙට ඇවිත් ඔෆිස් ජොබ් කරන්නේ නැ. ලන්කාවේ ඇලියන් වල ගියාට මෙහෙ කමුයිටර් වල යන්න්නේ. අපි මුල් කාලේ සුප් කිචන්වල පොලිමේ හිටියා නිකන් දෙන සුබ් කොප්පේ ගන්න.. වින්ටර් එකට් අත් පැලිලා තොල් පැලිලා ෆ්‍රීස් බර්න් ඇවිත් අපො මතක් වෙද්දි ඒ ජිවිතේ..

    ටකො මාර්ට් වලින් බර්ගර් ගිලලා ගිලලා ගෙදර උයපු කොස් මාලුවක් කරොල කැල්ලක් දැක්කම ලොකයක් හම්බ උනා වගේ..