subwoofer help

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම වැඩිය දන්නෙ නෑ මචන්.මෙන්න මුන්ගෙ සයිට් එකට පොඩ්ඩක් ගිහින් බලපන් අඩුවට තියෙනව.මම ගත්තෙත් ඔතනින් තමයි..... :P:yes::)

    http://shop.barclays.lk/bc/items.asp?Tp=&iTpStatus=1&Cc=55&CatName=Speakers & Sub Woofers

    Ela machan tnx sound quality nam echcharay..kohomada ban gaththe?On line pay karalada uba koheta hari gihinda gaththe?mun genath denne nedda?
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura

    microlabx15_dlktnvim_i.jpg

    :love: :love: Microlab M860 5.1 :love: :love:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ela machan tnx sound quality nam echcharay..kohomada ban gaththe?On line pay karalada uba koheta hari gihinda gaththe?mun genath denne nedda?

    ගිහිල්ල මචන් ගත්තෙ.යුනිටි ප්ලාසා එකේ ෂොප් එකක් ඕක.උඹත් යුනිටි ප්ලාසා එක පැත්තෙ රවුමක් දාල බලපන් ඔයිටත් වඩා අඩුවෙන් හොයාගන්න පුලුවන්!! :yes::)
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සොරි තමා මචෝ ලංකාවට ගෙන්නන ඒජන්ට් කෙනෙක් නෑ වගේ
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    AlTec Lancing thama sub nam...bt dan mehe karana agent kenek na wage..mage langa thiyenawa 2003 gaththa ekak..e dawas wala 9500/=..thama gindara wage wada...:):)