subwoofer help

shakenshadow

Active member
  • May 22, 2014
    154
    29
    28
    AlTec Lancing thama sub nam...bt dan mehe karana agent kenek na wage..mage langa thiyenawa 2003 gaththa ekak..e dawas wala 9500/=..thama gindara wage wada...:):)

    puthe AlTec walata wada creative supiri.... habai ithin, creative sound card ekakuth gaha ganda one....
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේවට ගහන්ඩ සබ් නෑ නේද බන්
    Car Audio නම් Alpine වගේ
    Sub woofer නම් ඉතින් Altec Lansingම තමා

    අනිවා මචන්...:yes:
    THX Certifide.
    ඇල්ටෙක් ලාන්සින් යූස් කරපු උන් දන්නවා සුපිරි භාණ්ඩේ කොලිටිය කොහොමද කියලා...;)
    මම 2006 ගත්තේ... අවුරුදු 10ක් වෙනවා... අදටත් වැඩ ගින්දර වගේ....
    Premium Look:cool:
    F#cking awesome Sound:love::love::love:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    puthe AlTec walata wada creative supiri.... habai ithin, creative sound card ekakuth gaha ganda one....

    මගේ අල්ටෙක් එක ගහල තියෙන්නේ ක්‍රියේටිව් සවුන්ඩ් කාඩ් එකකට..:yes:
    බට් ක්‍රියේටිව් එකකුත් ගහල බලල තියෙනවා..අරක එල මට නම්..:D
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    AlTec Lancing thama sub nam...bt dan mehe karana agent kenek na wage..mage langa thiyenawa 2003 gaththa ekak..e dawas wala 9500/=..thama gindara wage wada...:):)

    Altec Lancing onama modle ekak hodada ban,nethnam hoda mdl thiyenavada uba gava thiyena eka mokakda..den kohevath ganna nedda ban uniti ekevath...?
     
    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    මගේ අල්ටෙක් එක ගහල තියෙන්නේ ක්‍රියේටිව් සවුන්ඩ් කාඩ් එකකට..:yes:
    බට් ක්‍රියේටිව් එකකුත් ගහල බලල තියෙනවා..අරක එල මට නම්..:D

    මචන්, creative එකේ ranges 2k තියෙනවා... එක range එකක් මට මතක විදිහට, SBS කියන range එක. එකේ නම් sound quality මදි, එක low cost එකයි. Inspire කියන එක තමා සුපිරි.. එක ගණන් වැඩි...

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්, creative එකේ ranges 2k තියෙනවා... එක range එකක් මට මතක විදිහට, SBS කියන range එක. එකේ නම් sound quality මදි, එක low cost එකයි. Inspire කියන එක තමා සුපිරි.. එක ගණන් වැඩි...

    මේවා දානකොට පුලුවන්නම් model number එකත් එක්කම දාන්න..එතකොට ගන්න කෙනෙකුට කෙලින්ම ඒ model එකම ගන්න පුලුවන්..නැත්නම් සමහර quality brands වල සමහර model වල ඒවා quality නෑ..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Altec Lansing
    The Best Sound :love::love::love:
    F#cking awesome :yes:
    images

    අඩෝ මේක නම් පට්ටා... :love::love: creative , microlab 5.1 එකේ සවුන්ඩ් මේකේ 2.1 එකේ මං අවුරුදු හයක් පාවිච්චි කරා සවුන්ඩ් බහින කේස් මුකුත් නෑ...:yes: අයෙත් මේකම හෙව්වා බන් රටවටේ අලුතෙන් ගන්න කොහෙද හොයාගන්න තිබුනේ නැනේ...:(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Dan mehe na man hithanne. Math ganna hewwa. Edifier 2k wath ganna kiyala baluwe dan.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    අඩෝ මේක නම් පට්ටා... :love::love: creative , microlab 5.1 එකේ සවුන්ඩ් මේකේ 2.1 එකේ මං අවුරුදු හයක් පාවිච්චි කරා සවුන්ඩ් බහින කේස් මුකුත් නෑ...:yes: අයෙත් මේකම හෙව්වා බන් රටවටේ අලුතෙන් ගන්න කොහෙද හොයාගන්න තිබුනේ නැනේ...:(

    මේක කොහෙන්ද ගත්තේ ? කීයක් උනද බන්...මොකක්ද බන් model number එක..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Edifier hodayda ban creative , microlab 2katama vada ? mama ahanne sound quality eka machan..?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Dan mehe na man hithanne. Math ganna hewwa. Edifier 2k wath ganna kiyala baluwe dan.
    ඔව් බන් හෙව්වා හෙව්වා ලංකාවේ තිබ්බේ නෑ :no: ඒ පාර ඊබේ ඇමසන් එකේ ඒවත් බැලුව used ඒවා තිබුනේ ඔරිජිනල් ගන්න තිබුනේ නෑ බන් එත්...:no: මගේ යාලුවෙක් උගේ මාමා කෙනෙක්ට කියලා France වලින් ගෙන්න ගෙන තිබුණා එත් අවුරුදු 4කට විතර කලින්...:baffled:
    මේක කොහෙන්ද ගත්තේ ? කීයක් උනද බන්...මොකක්ද බන් model number එක..
    මොඩල් එකක් නම් මතක නෑ අවුරුදු 8කට විතර කලින් මාතරින් ගත්තේ එතකොට microlab 2.1 එක 3800/= Altech 2.1 එක 5800/=
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    Machan,

    Creative inspire 5.1 ekak mage gawa thiyenawa dan 11 years wage... thama sound supiri. Mama me langadi use kara after 4 years wage... thama kisi aulak na.... lesatama thiyenawa... desktop ekata kela unata passe use kare na... landi lap ekata set karala baluwa... lesatama thiyenawa...

    Meka thama mage gawa thiyenne...

    http://www.bootic.com/creative/elec...s/computer-speakers/creative-inspire-5-1-5200

    dan nam mewa nathuwath athi... mama e dawas wala gaththe 13,500 (hena ganan e dawas ekka compaire karana kota)

    oke 7.1 ekath awa...
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    oya okkogema enne ekama circuit eka ban power eka thamai venas venne
    yamaha sub ekak quality ahuvaa nam umbala
    oya Edifier creative microlab sub da ahai

    Aththa machan. Eth ban yamaha price eka ahapuwama apita andenawane. :shocked:
    Creative wala inspire series eka honda. SBS chater.
    Edifier gana man wadiya danne na. Eth hodai kiyala ahala thiyanawa.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Aththa machan. Eth ban yamaha price eka ahapuwama apita andenawane. :shocked:
    Creative wala inspire series eka honda. SBS chater.
    Edifier gana man wadiya danne na. Eth hodai kiyala ahala thiyanawa.

    sonic gear hodai anith chines evata vadiya bass quality vadi, asus or creative
    sound card ekak use karaa nam supiri
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    sonic gear hodai anith chines evata vadiya bass quality vadi, asus or creative
    sound card ekak use karaa nam supiri

    sound card gahanen nethiva pavichchi karanna puluvan hoda qulity ekak nedda ban..mama lap eken ban ahanne..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Sonic gear dan thiyanawada ban? Metropoliton un issara kala. Dan na man hithanne. Mage yaluwek gawa sonic gear sub ekak thiyanawa. Ekanam hodai.

    Sonic gear agent fartech

    sound card gahanen nethiva pavichchi karanna puluvan hoda qulity ekak nedda ban..mama lap eken ban ahanne..

    lap eke thiyenne realtek ven athi eke equalizer eka madi, sound card
    nathuva adu ganta Sonic gear hodai, hoda qulity valata yamaha ganna

    Yamaha YST SW325 35000rs

    yst-sw325.jpg

    http://leapfroglobal.com/sonicgear/multimedia-speakers/enzo-6090.html