Subwoofer with bluetooth support

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංලා මට subwoofer එකක් ගන්න ඕන වෙලා තියෙනව. ලොකු ගානක එකක්නම් ගන්න විදියක් නෑ. රුපියල් 8000ට අඩු වගේ එකක් තමයි බලන්නේ. මම සබ්වූෆර්ස් ගැන කිසිම දෙයක් දන්නෑ මොනවද 2.1 කියන්නේ? 5.1 කියන්නේ. අරව මේව. :no::baffled::dull:

    මට මේ පහසුකම් අනිවාර්යෙන්ම ඕන.

    01 Bluetooth හරහා මගේ ෆෝන් එකේ තියෙන සිංදු සබ් එකෙන් ප්ලේ කරන්න පුලුවන් වෙන්න ඕන.

    02 inbuilt fm tuner එකක්.

    03 usb support

    ඔය පහසුකම් තියෙන හොඳට බේස් තියෙන මම කිව්ව මුදලට අඩුවෙන් තියෙන හොඳ සබ් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? bluetooth පහසුකමනම් ගොඩක් වැදගත්. :)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    අඩේ එකක් කියන්නම් ගිහින් බලපන්... දම්රෝ එකේ ඉනොවක්ස් එකක් තිබ්බා

    ගිහින් බලපන් නැතිනම් වෙබ් එකේ බලහන්
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    අඩේ එකක් කියන්නම් ගිහින් බලපන්... දම්රෝ එකේ ඉනොවක්ස් එකක් තිබ්බා

    ගිහින් බලපන් නැතිනම් වෙබ් එකේ බලහන්

    thanx :) innovex brand eka hondaida mchan?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    දැන් අවුලක් නැහැ ලු
    ඉස්සර නම් ටීවී වල අවුල් තිබ්බා

    ela ela thanx :)

    ජින්තුවා;19181500 said:
    fm tuner එක්කනම් branded එකක්නම් ගන්න වෙන එකක් නෑ බන්, ඔය Chinese කට්ටක් බලපන්.

    microlab chinees neda machan? microlab wala bluetooth option eka naa :(
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    patta device ekak tiyanava bn habai ube budget eken double
    17k vage venava, habai puto nannattarai, eka speaker i tiyenne eka room eke corner ekaka tiyanna one adiyak vitara diga bottle ekak vage, mama link eka dannam hoyala
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සබක් අරන් මේකක් ගහගනින්.. ebay එකේ නම් 1-2 $ වෙන්නේ..

    31iFHvYNR0L.jpg

    මේ විදියටම FM gadget එකත් තියෙනවා..

    මගේ 5.1 sub එකත් bluetooth කරේ ඔහොමයි.. :D
     
    • Like
    Reactions: freak88

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    patta device ekak tiyanava bn habai ube budget eken double
    17k vage venava, habai puto nannattarai, eka speaker i tiyenne eka room eke corner ekaka tiyanna one adiyak vitara diga bottle ekak vage, mama link eka dannam hoyala

    මට දැනට එච්ච වියදම් කරන්න අමාරුයි මචං. මම බැලුවේ බජට් ඔප්ෂන් එකක්. Btw thanks for the reply :)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    සබක් අරන් මේකක් ගහගනින්.. ebay එකේ නම් 1-2 $ වෙන්නේ..

    31iFHvYNR0L.jpg

    මේ විදියටම FM gadget එකත් තියෙනවා..

    මගේ 5.1 sub එකත් bluetooth කරේ ඔහොමයි.. :D

    මේ මොකක්ද මචං bluetooth adapter එකක්ද ? :eek:

    bump ekata thanks :)
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචංලා මට subwoofer එකක් ගන්න ඕන වෙලා තියෙනව. ලොකු ගානක එකක්නම් ගන්න විදියක් නෑ. රුපියල් 8000ට අඩු වගේ එකක් තමයි බලන්නේ. මම සබ්වූෆර්ස් ගැන කිසිම දෙයක් දන්නෑ මොනවද 2.1 කියන්නේ? 5.1 කියන්නේ. අරව මේව. :no::baffled::dull:

    මට මේ පහසුකම් අනිවාර්යෙන්ම ඕන.

    01 Bluetooth හරහා මගේ ෆෝන් එකේ තියෙන සිංදු සබ් එකෙන් ප්ලේ කරන්න පුලුවන් වෙන්න ඕන.

    02 inbuilt fm tuner එකක්.

    03 usb support

    ඔය පහසුකම් තියෙන හොඳට බේස් තියෙන මම කිව්ව මුදලට අඩුවෙන් තියෙන හොඳ සබ් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? bluetooth පහසුකමනම් ගොඩක් වැදගත්. :)

    2.1 ,5.1 කියන්නේ කොලුවෝ උබ ගන්න ටෙක්නොලෝජි එක,;)
    උදාහරණයක් විදියට කිව්වොත් 2.1 කියන්නේ ස්පීකර් දෙකයි බේස් වලට එක ස්පීකරයි,
    5.1 කියන්නේ ස්පීකර් පහයි බේස් වලට එක ස්පීකරයයි, ඔය කිව්වේ බොලාට තේරෙන විදියට:lol:

    හැබැයි මේවා ගන්න වැඩේ අනුව වෙනස් වෙනවා,:rolleyes: උදාහරණයක් විදියට කොලුවෝ උබ ඔය සබ් එකක් ගන්න හදන්නේ සින්දු අහන්න නම් හොද 2.1 එකක් ගනින්,:yes: ෆිල්ම් බලන්න නම් ගන්නේ 5.1 එකක් ගනින්.:yes: 5.1 කියන එක සරවුන්ඩ් එකක්. ඔකේ ටෙක්නොලේජිය ඩොල්බි, උබ අහල ඇතිනේ ඔය ඩොල්බි ඩිජිටල් කියල කියන්නේ,;)

    රුපියල් 8000ට හොද එකක් නම් ගන්න බෑ. 5.1 නම් කිට්ටු කරන්නත් බෑ.:no: සවුන්ඩ් සිස්ටම් එකක් (2.1) ගන්න ඈක් වෙයි.:yes: හොද බ්‍රෑන්ඩ් එකක් බලල ගනින් කොලුවෝ,;) චයිනීස් මගුල් ගන්නේ නැතිනම් හොදයි:rolleyes:
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    සබක් අරන් මේකක් ගහගනින්.. ebay එකේ නම් 1-2 $ වෙන්නේ..

    31iFHvYNR0L.jpg

    මේ විදියටම FM gadget එකත් තියෙනවා..

    මගේ 5.1 sub එකත් bluetooth කරේ ඔහොමයි.. :D

    FM gadget aka mokak da ban link ple...
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    Creative T3150 Wireless..... දෙන්නද? දෙන්නද....?? :D

    creative-t3150.jpg

    මේකේ මචං Bluetooth තියෙනවද?

    බුම්ප්
    :)

    http://www.ebay.com.au/itm/Sony-GTKX1BT-Mini-System-500W-Muteki-NEW-/121500274585

    i bought this one recently. excellent bass and visual effects. can recommend. but cant buy for 8000 bucks.

    එළස් :)

    appo Creative nam ganna epoo
    ඇයි මචං ඒ බ්‍රෑන්ඩ් එක අවුල්ද? :eek:

    ow bn.. ekata 3.5 jack eka gahuwama sub eka bluetoth speaker ekak widiyata mashine eka , phone eka detect karanawa. blutooth connecti karala play karanna thiyenne. ;);)

    තෑන්ක්ස් මචං පැහැදිලි කරල දුන්නට. :)

    2.1 ,5.1 කියන්නේ කොලුවෝ උබ ගන්න ටෙක්නොලෝජි එක,;)
    උදාහරණයක් විදියට කිව්වොත් 2.1 කියන්නේ ස්පීකර් දෙකයි බේස් වලට එක ස්පීකරයි,
    5.1 කියන්නේ ස්පීකර් පහයි බේස් වලට එක ස්පීකරයයි, ඔය කිව්වේ බොලාට තේරෙන විදියට:lol:

    හැබැයි මේවා ගන්න වැඩේ අනුව වෙනස් වෙනවා,:rolleyes: උදාහරණයක් විදියට කොලුවෝ උබ ඔය සබ් එකක් ගන්න හදන්නේ සින්දු අහන්න නම් හොද 2.1 එකක් ගනින්,:yes: ෆිල්ම් බලන්න නම් ගන්නේ 5.1 එකක් ගනින්.:yes: 5.1 කියන එක සරවුන්ඩ් එකක්. ඔකේ ටෙක්නොලේජිය ඩොල්බි, උබ අහල ඇතිනේ ඔය ඩොල්බි ඩිජිටල් කියල කියන්නේ,;)

    රුපියල් 8000ට හොද එකක් නම් ගන්න බෑ. 5.1 නම් කිට්ටු කරන්නත් බෑ.:no: සවුන්ඩ් සිස්ටම් එකක් (2.1) ගන්න ඈක් වෙයි.:yes: හොද බ්‍රෑන්ඩ් එකක් බලල ගනින් කොලුවෝ,;) චයිනීස් මගුල් ගන්නේ නැතිනම් හොදයි:rolleyes:

    ගොඩක් තෑන්ක්ස් මචං පැහැදිලි කරල දුන්නට :):)

    http://leapfroglobal.com/audiobox/multimedia-speakers/audio-box-thor-900.html

    Man mena me magula gatha bn. Usb, fm, okmanan tynwa. 60w..

    Hoda nan dan na. Thma nan awlak na. Aran 1 month wage. 8kta gathe.

    එළ එළ