Suffering after Divorce

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    What is your drug of choice bro?
    Did you try sleeping with another woman ( I would say a hooker) after that?

    And I assume you two didn't have sex before marriage and she was a virgin at the time of marriage.

    My suggestion is to go out, enjoy life and fuck some bitches.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    owath divorce wenna hetuwakda yako owata divorce wenawanam hari parshnayak apu dawasata baduma thamai ahuwamai oya wage deyak nissa divorce una kiyala.

    umba htiha hada ganing hondak una kiyala umbe duka nathi wenna lesima karame thamai wena ganiyak set kara ganna eka oya anek dewal walata wada eka thami lesi.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මම බැන්දේ 2018 මචෝ. මම බැන්ද ගනී මට වඩා 3 years වැඩිමල් , අපි දෙන්නම IT ෆිඑල්ඩ් එකේ. 3 years affair එකක් තිබුණා . love කරන කාලේ මට හැම අතින්ම එකී උදවු කරා(educational wise ,financial wise ) මට මගේ development එකට හොඳට help කරා. කවදාවත් මට කිසිම වංචාවක් , බොරුවක් කලේ නෑ . ඒකිගේ අම්මා තාත්තා පවා මට හොඳට සැලකුවා. මුලින් අපි දෙන්නම වැඩ කරේ එකම office එකේ(government). මම හිටියේ contract basis මුලින්. එතකොට තමයි එකී premanent ජොබ් title එකකට awe. office එකට enna කලින් අපි අඳුරනවා . IT Projects (වෙබ් development) kara. අපි clients ල හම්බවෙන්න ගියා එකට. ඔහොම ටික කාලයක් යනකොට මට ඒකිව සෙට් වේගන වගේ අවා . මමයි එයාගෙන් ඇහුවේ මුලින්ම. එය කිව්වා කැමතී කියල. ඊට පස්සේ තමයි දැනගත්තේ එයාගේ හිතෙත් මන් ගැන අදහසක් තිබිල තිබුන කියලා. කොහොම හරි සෙට් වෙලා අවුරුදු 2ක් වගේ යනකොට මම සෙනං එක අපේ ගෙදරට කිව්වා . ගෙදරින් කැමති උනේ නැහැ. අපි ගෙවල් වලින් ප්‍රශ්න අව නිසා මේක නවත්තන්නත් හැදුවා . ඒ උනාට මම ඒකිට පොරොන්දු උනා මම අනිවාර්යෙන්ම ඒකිව බඳිනවා කියල අපේ ගෙදරින් අකමැති උනත් .

    කොහොමහරි ඔය විදියට අවුරුද්දක් විතර ගියා. ඒකිගේ කේන්දරේ හැටියට ඒකිට හින්දයි කියල තිබුණේ 2017 november වලින් පස්සේ . කොහොම හරි ඔය කාලේදී office එකේ permanent vacancy එකක් awa. මමයි එයයි(as a promotion for her ) දෙන්නම apply කරා ඒකට. කොහොම හරි among 25 people අපි දෙන්නයි තව පිටින් apply කරපු දෙන්නෙකුයටයි තමයි interview call කරේ. මම කැපුනා . එකිටයි තව කෙල්ලෙකුටයි තමයි ජොබ් එක සෙට් උනේ. මම හිටියේ contarct basis නිසා ඒ වෙලාවේ එකී ජොබ් එක අතාරින්න හැදුව එතකොට එක මට සෙට් වෙයි කියල. මම කිව්වා එපා කියල. ඒ වගේ කැපකිරීම් මම වෙනුවෙන් කරා. තව ගොඩක් උදවු කරා. පස්සේ 3 months වලින් වගේ පස්සේ මට same fileld eke වෙන branch ekaka permanent ජොබක් සෙට් උනා.

    කොහොම හරි ගෙවල් වලින් කැමැත්ත අරගෙන අපි 2018 september වල marry කරා. එයාගොල්ලන්ගේ ගෙදර කට්ටිය vegitarian and non alkoholic . But කෙල්ල මාළු කනවා. මම Drink එක danawa. එකී කැමති නැ.(normal incident to us all). බඳින්න කලින් මම මගේ full history එක ඒකිට කිව්වා. මම එකී නිසා ciga ගහන එක නැවැත්තුව.

    කොහොමහරි එයාගොල්ලන්ගේ පැත්තෙන් wedding එකට බොන්න දෙන්නේ නෑ කිව්වා. එක kiwwe වෙඩිමට 1 week වාගේ කලින් . මම එදා ගැනිට බැන්නා. එදා තමයි මම පලවෙනි පාරට කෙල්ලට බැන්නේ . එකී කිව්වා wedding එකට කට්ටියට invite කරලා තිබ්බේ නැත්නම් wedding එක නවත්තනවා කියලා. wedding ekata kalin ra eki හොඳටම අන්දලා තිබුණා mama me karaganna yanne මෝඩ කමක් කියලා. කොහොම හරි මම අපේ ගෙදරට කිව්වා drinks දෙන්නේ නැ කියල . But අපේ තාත්තා wedding එක දවසේ අපේ පැත්තේ ayata බෝතල් 2ක් ගෙනල්ල බොන්න දුන්නා. මගේ යාළුවොත් එලියට ගිහිල්ල බීල ආවා.(out of my control). first night kella full upset එකෙන් hitiye.

    අපේ registration eka kareth wedding eka දවසේමයි. මම sign කරනකොට ඒකිට කවුද පිටිපස්සේ ඉඳන් කියනවා ඇහුනලු කෙටි අත්සනක් ගහන්න කියලා. මට සීන් එක එදා කිව්වේ නැ.පස්සේ kiwwe. මට සීන් එක මීටර් උනේ පස්සේ, මම ඊට පස්සේ වෙන වැඩකට අත්සනක් ගහනකොට එකී හොඳට මගේ අත්සන දිහා බැලුවා.

    අපි home coming eka දවසෙ රෑ හිටියේ හොටෙල් එකක මොකද මම හොටෙල් එක full day එකටම book කරපු nisa. next day මම අපේ ගෙදර ගිහිල්ල wife ව wifelage gedara තනියම yawwa. මම එක ලොකු වරදක් විදියට දැක්කේ න ඒ වෙලාවේ. පස්සේ එයාගොල්ලනගේ ගෙදර කට්ටිය කියල තිබබා බැඳලා පළවෙනි දවසෙම ගැනිව තනියෙන් ගෙදර එව්වා කියලා.

    කොහොම හරි marry කරාට පස්සේ one week වගේ මම හිටියේ wife ගේ ගෙදර. එතකොට කිසි අවුලක් තිබ්බේ නැ. සීන් එක settle වෙලා තිබ්බේ.

    අපි wife ge යාලුවෙක්ගෙ wedding ekakatath giya. මම අපේ ගෙදර පොඩි repair එකක් කර කර හිටිය නිසා wife ට two weeks වලින් wage gedara එන්න කිව්වා.

    කොහොම හරි කෙල්ල අපේ ගෙදර එන්න කැමති උනේ නෑ. දවස් 2කයි ආවේ. එට පස්සේ රණ්ඩු වෙලා ගෙදර ගියා. ඊට පස්සේ අපේ අම්මා එහෙට කතා කරල ඇහුවම එහෙන් කියල තිබුණේ wedding එක දවසෙයි home comming eka දවසෙයි අපේ අතින් වෙච්ච අඩු පාඩු. ඔය විදියට දෙපාරක් විතර ගෙවල් වලින් arguments ගියා. ඒ අතර එයයි මමයි පැය ගණන් මේ වෙච්ච දේවල් ගැන කතා කරා. හැමදාම කතාව ඉවර වෙන්නේ මුලින් පටන් ගත්ත තැනින්. මගේ වැරදිම තමයි කිව්වේ.

    මම පොලිසියේ entry එකක් දැම්ම. එදා තාත්තා එක්ක අවා. පොලිසියේදීත් කිව්වේ හැමදාම කියන ටික.

    එයා අයෙත් එන්නේ නැ කිව්වා. මම 25 සැරයක් විතර එන්න කිව්වා. එන්න බෑ කිව්වා. කැමැත්තෙන් වෙන් වෙමු කිව්වා ඒ උනාට එයා එක කරේ නෑ මාව case eka file කරවන්න පෙලබෙව්වා . පස්සේ මම case eka file kara. මම වන්දි ඉල්ලුවේ නෑ .

    case eka යන අත්තරතුර මම එයාට call කරාට අන්ස්වෙර් kare නෑ. ඒ අතර තමයි මගේ යාලුවෙක්ට කතා කරලා මන් ගැන වැඩි විස්තර අහල තිබ්බේ. යාළුවට කියල තිබුණා මට කියන්න එපා කියලා . පස්සේ ඔය seen එක මම කලින් හිටපු office eke yaluwo ටිකකට කියලා. එයාගොල්ලේ අපි දෙන්නව ගෙනල්ල වැඩෙ settle කරන්න හදනකොට එකටත් එපා කියලා. එයගොල්ලන්ටත් කියල මට කතා කරන්න එපා කියල.

    එහෙම කියල තිබුණට එයා මාර විදියට suffer කරලා තියෙනවා කියල මට දැනගන්න ලැබුනේ case eka ඉවර උනාට පස්සේ.

    case එක යන කාලේදී මම ඒගැන කාටවත් කිව්වේ නෑ.

    බම්ප්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මම හිතන්නෙ උඹගෙ පැත්තෙන් සාධාරනයි කියලා. උඹ දුක්වෙන්න ඕන ඒකිට චාන්ස් එකක් නොදි කෙලින්ම ඩිවෝස් කරන්න ට්‍රයි කරා නම්
    හැබැයි උඹ ගොඩක් චාන්ස් දීලත් ඒකි ආවෙ නැති එකට ඇයි උඹ විදවන්නෙ

    ඒකි suffer වෙනවා නම් එක්කො උඹට කියන්න ඕන, උඹ කතා කරපු වෙලාවල් වල ඒකි උඹත් එක්ක එන්න ඕන. එක්කෝ ඩිවෝස් එක ෆයිල් කරපු වෙලාවෙ හරි උඹත් එක්ක සෙට්ල් වෙන්න ඕන

    මට හිතෙන්නෙ ඒකිගෙ ගෙදර අයත් එක්ක සෙට් වෙලා උඹ කියන විදියට උඹටම කේස් එක ෆයිල් කරන තැනට පත්කරවලා තියෙන්නෙ. එතකොට ඒකිත් කැමති වෙලා ඉක්මනට ඩිවෝස් එක ගන්න පුලුවන් නිසා
    හැබැයි උඹ කතා කර කර එන්න කියන නිසා උන් දන්නවා උන් කේස් එක ෆයිල් කරා නම් උබ ඩිවෝස් එකට කැමති වෙන්නෙ නැහැ ඒක නිසා කේස් එක හෙනට ඇදිලා තමයි වෙන් වුනත් වෙන් වෙන්න වෙන්නෙ කියලා.

    උඹත් එක්ක එන්න අකමැති උනත් කාලයක් යාලුවෙලා ඉදපු නිසා යාලුවොන්ගෙන් විස්තර අහන්න ඇති. සමහරවිට ඒක හිතලම උඹ ඕක දැනගත්තම උබ විදවනවා කියලා කරාද දන්නෙත් නැහැ

    මම හිතන විදියට උඹට වඩා හොදට හිතලා ඒකි හරි ඒකිගෙ ගෙදර පැත්තෙන් හරි ගේම ගහලා තියනවා. ගෑනු ගහන ගැටවලින් මේ අපිට එහෙම ලේසියෙන් බේරෙන්න බැහැ
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචං මම තාම බැදලා නෑ
    ඒ හින්දා මම කියන ඒවා 100%ක් ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්.

    මචං.
    අපි දැන් අතීතෙ වෙච්ච දේවල් ගැන හිතලා ලොකුවට වැඩක් නෑ.
    ඒ දේවල් ආපස්සට ගන්න බෑ.
    ඩිවෝස් එකක් කියන්නේ ගොඩක් හිතලා, මහන්සි වෙලා ගන්න ඕන දෙයක්නේ.
    ඒ කියන්නේ උඹේ කලින් වයිෆරේ දැඩි තීරණේක ඉදලා තියනවා. ඒ කියන්නේ ආපහු හැරීමක් නෑ.
    අනික බං එයගේ පොයින්ට් එක උඹ එයා කියන දේ ඇහුවේ නෑ කියන එකනේ. ඒ කියන්නේ එයාට අවශ්‍ය විදිහට උඹ ඉන්න ඕනේ කියන එකනේ.
    මමත් කාලයක් අක්කා කෙනෙක් එක්ක ලව් එකක් කරා. හැබැයි ඒකි මට කන්ට්‍රෝල්.
    අවුරුද්දක් විතර යද්දි බං අපි අපි ගැන හරියටම දන්නවනේ. එතනදි අක්කා පාට් එක එලියට ආවා. ඒ කියන්නේ අදහස් වලදි එහෙම ඒකි බලාපොරොත්තු වෙනවා මම එයා කියන එකට ඇහුම්කන් දීලා පිළිගන්න ඕනේ කියලා.
    මොනවා උනත් බං අපි පිලිගන්න ඕනේ අපිට වඩා කල් කෙල්ල මේ ෆුල් මාවලස් ලෝකෙ ඉදලා තියනවනේ. ඉතිං වයසින් වැඩි උනාම ඔය ප්‍රශ්නෙ එනවා.

    (උඹ තව විස්තරාත්මකව සිද්ධිය දාලා තියනවා නේද. දැන් ටයිප් කර කර ඉද්දියි දැක්කේ. මේ විස්තරේ දාන්නේ මම උඹේ පලවෙනි පෝස්ට් එක විතරක් කියවලා)

    ඉතිං මචං දැන් ඒකි ගැන හිතලා වැඩක් නෑ. මිනිස්සුන්ගේ attitudes වෙනස් කරන එක ගොඩක් අමාරු වැඩක්. විශේෂයෙන් ලංකාව වගේ රටක උන්ගේ.
    ඉතිං ගෑණි ආපහු ආවත් පරණ ගෑණිමනේ බං එන්නේ.
    ඒ හින්දා ඒ ගෑණිව හිතිං අයින් කරගෙන වෙන කෙනෙක් ගැන බැලුවොත් නේද හොද?

    උඹ වෙන එකක් පටං ගත්තා කියන්නේ ඕක නිකන්ම අමතක වෙලා යයි.

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මම බැන්දේ 2018 මචෝ. මම බැන්ද ගනී මට වඩා 3 years වැඩිමල් , අපි දෙන්නම IT ෆිඑල්ඩ් එකේ. 3 years affair එකක් තිබුණා . love කරන කාලේ මට හැම අතින්ම එකී උදවු කරා(educational wise ,financial wise ) මට මගේ development එකට හොඳට help කරා. කවදාවත් මට කිසිම වංචාවක් , බොරුවක් කලේ නෑ . ඒකිගේ අම්මා තාත්තා පවා මට හොඳට සැලකුවා. මුලින් අපි දෙන්නම වැඩ කරේ එකම office එකේ(government). මම හිටියේ contract basis මුලින්. එතකොට තමයි එකී premanent ජොබ් title එකකට awe. office එකට enna කලින් අපි අඳුරනවා . IT Projects (වෙබ් development) kara. අපි clients ල හම්බවෙන්න ගියා එකට. ඔහොම ටික කාලයක් යනකොට මට ඒකිව සෙට් වේගන වගේ අවා . මමයි එයාගෙන් ඇහුවේ මුලින්ම. එය කිව්වා කැමතී කියල. ඊට පස්සේ තමයි දැනගත්තේ එයාගේ හිතෙත් මන් ගැන අදහසක් තිබිල තිබුන කියලා. කොහොම හරි සෙට් වෙලා අවුරුදු 2ක් වගේ යනකොට මම සෙනං එක අපේ ගෙදරට කිව්වා . ගෙදරින් කැමති උනේ නැහැ. අපි ගෙවල් වලින් ප්‍රශ්න අව නිසා මේක නවත්තන්නත් හැදුවා . ඒ උනාට මම ඒකිට පොරොන්දු උනා මම අනිවාර්යෙන්ම ඒකිව බඳිනවා කියල අපේ ගෙදරින් අකමැති උනත් .

    කොහොමහරි ඔය විදියට අවුරුද්දක් විතර ගියා. ඒකිගේ කේන්දරේ හැටියට ඒකිට හින්දයි කියල තිබුණේ 2017 november වලින් පස්සේ . කොහොම හරි ඔය කාලේදී office එකේ permanent vacancy එකක් awa. මමයි එයයි(as a promotion for her ) දෙන්නම apply කරා ඒකට. කොහොම හරි among 25 people අපි දෙන්නයි තව පිටින් apply කරපු දෙන්නෙකුයටයි තමයි interview call කරේ. මම කැපුනා . එකිටයි තව කෙල්ලෙකුටයි තමයි ජොබ් එක සෙට් උනේ. මම හිටියේ contarct basis නිසා ඒ වෙලාවේ එකී ජොබ් එක අතාරින්න හැදුව එතකොට එක මට සෙට් වෙයි කියල. මම කිව්වා එපා කියල. ඒ වගේ කැපකිරීම් මම වෙනුවෙන් කරා. තව ගොඩක් උදවු කරා. පස්සේ 3 months වලින් වගේ පස්සේ මට same fileld eke වෙන branch ekaka permanent ජොබක් සෙට් උනා.

    කොහොම හරි ගෙවල් වලින් කැමැත්ත අරගෙන අපි 2018 september වල marry කරා. එයාගොල්ලන්ගේ ගෙදර කට්ටිය vegitarian and non alkoholic . But කෙල්ල මාළු කනවා. මම Drink එක danawa. එකී කැමති නැ.(normal incident to us all). බඳින්න කලින් මම මගේ full history එක ඒකිට කිව්වා. මම එකී නිසා ciga ගහන එක නැවැත්තුව.

    කොහොමහරි එයාගොල්ලන්ගේ පැත්තෙන් wedding එකට බොන්න දෙන්නේ නෑ කිව්වා. එක kiwwe වෙඩිමට 1 week වාගේ කලින් . මම එදා ගැනිට බැන්නා. එදා තමයි මම පලවෙනි පාරට කෙල්ලට බැන්නේ . එකී කිව්වා wedding එකට කට්ටියට invite කරලා තිබ්බේ නැත්නම් wedding එක නවත්තනවා කියලා. wedding ekata kalin ra eki හොඳටම අන්දලා තිබුණා mama me karaganna yanne මෝඩ කමක් කියලා. කොහොම හරි මම අපේ ගෙදරට කිව්වා drinks දෙන්නේ නැ කියල . But අපේ තාත්තා wedding එක දවසේ අපේ පැත්තේ ayata බෝතල් 2ක් ගෙනල්ල බොන්න දුන්නා. මගේ යාළුවොත් එලියට ගිහිල්ල බීල ආවා.(out of my control). first night kella full upset එකෙන් hitiye.

    අපේ registration eka kareth wedding eka දවසේමයි. මම sign කරනකොට ඒකිට කවුද පිටිපස්සේ ඉඳන් කියනවා ඇහුනලු කෙටි අත්සනක් ගහන්න කියලා. මට සීන් එක එදා කිව්වේ නැ.පස්සේ kiwwe. මට සීන් එක මීටර් උනේ පස්සේ, මම ඊට පස්සේ වෙන වැඩකට අත්සනක් ගහනකොට එකී හොඳට මගේ අත්සන දිහා බැලුවා.

    අපි home coming eka දවසෙ රෑ හිටියේ හොටෙල් එකක මොකද මම හොටෙල් එක full day එකටම book කරපු nisa. next day මම අපේ ගෙදර ගිහිල්ල wife ව wifelage gedara තනියම yawwa. මම එක ලොකු වරදක් විදියට දැක්කේ න ඒ වෙලාවේ. පස්සේ එයාගොල්ලනගේ ගෙදර කට්ටිය කියල තිබබා බැඳලා පළවෙනි දවසෙම ගැනිව තනියෙන් ගෙදර එව්වා කියලා.

    කොහොම හරි marry කරාට පස්සේ one week වගේ මම හිටියේ wife ගේ ගෙදර. එතකොට කිසි අවුලක් තිබ්බේ නැ. සීන් එක settle වෙලා තිබ්බේ.

    අපි wife ge යාලුවෙක්ගෙ wedding ekakatath giya. මම අපේ ගෙදර පොඩි repair එකක් කර කර හිටිය නිසා wife ට two weeks වලින් wage gedara එන්න කිව්වා.

    කොහොම හරි කෙල්ල අපේ ගෙදර එන්න කැමති උනේ නෑ. දවස් 2කයි ආවේ. එට පස්සේ රණ්ඩු වෙලා ගෙදර ගියා. ඊට පස්සේ අපේ අම්මා එහෙට කතා කරල ඇහුවම එහෙන් කියල තිබුණේ wedding එක දවසෙයි home comming eka දවසෙයි අපේ අතින් වෙච්ච අඩු පාඩු. ඔය විදියට දෙපාරක් විතර ගෙවල් වලින් arguments ගියා. ඒ අතර එයයි මමයි පැය ගණන් මේ වෙච්ච දේවල් ගැන කතා කරා. හැමදාම කතාව ඉවර වෙන්නේ මුලින් පටන් ගත්ත තැනින්. මගේ වැරදිම තමයි කිව්වේ.

    මම පොලිසියේ entry එකක් දැම්ම. එදා තාත්තා එක්ක අවා. පොලිසියේදීත් කිව්වේ හැමදාම කියන ටික.

    එයා අයෙත් එන්නේ නැ කිව්වා. මම 25 සැරයක් විතර එන්න කිව්වා. එන්න බෑ කිව්වා. කැමැත්තෙන් වෙන් වෙමු කිව්වා ඒ උනාට එයා එක කරේ නෑ මාව case eka file කරවන්න පෙලබෙව්වා . පස්සේ මම case eka file kara. මම වන්දි ඉල්ලුවේ නෑ .

    case eka යන අත්තරතුර මම එයාට call කරාට අන්ස්වෙර් kare නෑ. ඒ අතර තමයි මගේ යාලුවෙක්ට කතා කරලා මන් ගැන වැඩි විස්තර අහල තිබ්බේ. යාළුවට කියල තිබුණා මට කියන්න එපා කියලා . පස්සේ ඔය seen එක මම කලින් හිටපු office eke yaluwo ටිකකට කියලා. එයාගොල්ලේ අපි දෙන්නව ගෙනල්ල වැඩෙ settle කරන්න හදනකොට එකටත් එපා කියලා. එයගොල්ලන්ටත් කියල මට කතා කරන්න එපා කියල.

    එහෙම කියල තිබුණට එයා මාර විදියට suffer කරලා තියෙනවා කියල මට දැනගන්න ලැබුනේ case eka ඉවර උනාට පස්සේ.

    case එක යන කාලේදී මම ඒගැන කාටවත් කිව්වේ නෑ.

    Still couldn’t find a legit reason to divorce :lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    Wayasa wedi girl kenek ekka yalu wena eka ADARMA RAGAYA kiyala banakata deshana kala.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    Kotchara modern unath wedding waladi lankawe un patta nugath.wehila tibba jarawa okoma eliyata enawa.kendara nekath bahu butha okoma.apo mala apiriyay.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔය හුත්ති ගිය එකමයි හොද..
    හිටියනං තොට ජීවිත කාලෙම එලෝලුයි බතුඉ කකා ඉන්න වෙන්නෙ.

    දැන් හොද ශොට් එකක් දාල මස් කෑල්ලක් කාල (ඕනෙ නං අතේ පාරකුත් ගහල ) ආතල් එකේ හිටපන්. හෙමිහිට හොද කෑල්ලක් හොයල බැදපන්, උබට වාතයක් වෙන්නෙ නැති එකක්.

    තොගෙ පෙර පින පෑදිලා ඕක ඉවර වෙලා තියෙන්නෙ. වෙඩිමක යාලුවන්ට බොන්න දෙන්නෙ නැත්නං කවද්ද බන් බොන්නෙ..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    Ekita ubawa hariyatama set wela idala ne wayasa nisa kauruth nathi nisa lan wela thiyenne. kohomath uba drinks ganna social kenek nisa e wage posh kenek ekka yalu una nam match wenawa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tamanta wada wayasa gaanu set karaganna epa. oya wage wedding dawase una podi deyak wat iwasaganna bari gaanu ekka tikak amarui inna. minissunge atin waradi wenawa, ewa kata karala wisadaganna puluwan ayath ekka tamai apita fun eke jeewat wenna puluwan.

    uba mokak hari target ekak set karan, mahansi wela ekatama wada karaanam wade hari. gaanu gana hita hita idala diyunu wechcha ekek naa.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    දුක් වෙලා වැඩක් නැත
    මේ වෙලාවේ ඩිවෝස් උනේ නැතත්
    තව කාලයක් ගිහිල්ලා පර්ශ්නයක් ආවනම් ඔය තත්වේ උඩ අනිවා ඩිවෝස් වෙනවම තමයි
    ඒ නිසා කල් ගිහින් තව විද්වනවට වඩා හොදයි ඔහොම උණු එක