supplementfactory.lk review

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    Supplement factory eke fake products තියෙනවා කියලා field එකේ හුග දෙනෙක් කියනවා. උන් original එක්ක ඉන්දියාවෙන් fake ඒවා ගෙන්නනවා කියලා කතාවක් තියෙනවා. ඇත්ත නැත්ත නම් මම දන්නේ නැහැ.

    තිඹිරිගස්යාය පාරෙ තියෙන supplements.lk නම් හොදයි. මම dymatize iso 100 supplement ගත්තේ එතනින්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    Supplement factory eke fake products තියෙනවා කියලා field එකේ හුග දෙනෙක් කියනවා. උන් original එක්ක ඉන්දියාවෙන් fake ඒවා ගෙන්නනවා කියලා කතාවක් තියෙනවා. ඇත්ත නැත්ත නම් මම දන්නේ නැහැ.
    anna eka thamai ban case eka. ehema kathawak yanawa. aththada danne ne.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    මචන්..කොටා ROAD රේල්වේ station එක පහු කරලා බොරෙල්ල පැත්තට යද්දී supplement
    ගෙන්නන කෙනෙක් ඉන්නවා..එයාලු මුලින්ම supplement ලංකාවට ගෙනාවේ .පිට 17500 තියන
    කානියෝමාස් එක මම එතනින් ගත්තා 10500 හැබැයි දැන් ටික කාලෙකට කලින් ..හොර බොරු නැති පොරක් ඉන්නේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්..කොටා ROAD රේල්වේ station එක පහු කරලා බොරෙල්ල පැත්තට යද්දී supplement
    ගෙන්නන කෙනෙක් ඉන්නවා..එයාලු මුලින්ම supplement ලංකාවට ගෙනාවේ .පිට 17500 තියන
    කානියෝමාස් එක මම එතනින් ගත්තා 10500 හැබැයි දැන් ටික කාලෙකට කලින් ..හොර බොරු නැති පොරක් ඉන්නේ
    mass wala thanikara seeni neh bn
    protein ekk kyk withra weida bn