suppliment නැතුව ඇග හදමු
මචන්ලා....මම suppliment ගන්නේ නැතුව සුපිරියට ඇග හදාගත්තු කෙනක්..3 months වලින් පුළුවන් හොද ඇගක් හදාගන්න...මන් ඔයාලට කියල දාන්නම් කොහොමද කියල...මම මෙහ දවස් වල ත්රෙඩ් 1කක් ලියාගෙන යනවා...හුගක් කෙට්ටුයි මම essara..හොදට කන්නනම් ඕන මචන්...කැමැති අය ඉන්නවද මචන් elakiriye..ජිම් වල coachලගේ ඇග නැනේ මචන් හුගක් අයගේ...මන් කියන්න යන්නේ නියම schedule 1k..