suppliment නැතුව ඇග හදමු

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    suppliment නැතුව ඇග හදමු

    මචන්ලා....මම suppliment ගන්නේ නැතුව සුපිරියට ඇග හදාගත්තු කෙනක්..3 months වලින් පුළුවන් හොද ඇගක් හදාගන්න...මන් ඔයාලට කියල දාන්නම් කොහොමද කියල...මම මෙහ දවස් වල ත්රෙඩ් 1කක් ලියාගෙන යනවා...හුගක් කෙට්ටුයි මම essara..හොදට කන්නනම් ඕන මචන්...කැමැති අය ඉන්නවද මචන් elakiriye..ජිම් වල coachලගේ ඇග නැනේ මචන් හුගක් අයගේ...මන් කියන්න යන්නේ නියම schedule 1k..:lol::lol::frown::frown:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සිරසේ නිව්ස් වලට වගේ අද රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න කියන්නේ නැතුව එක පාරම දැම්මනම් ඉවරනේ බන්ස්..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    nah machan...mulin dana ganna epae kamati aya ennawada kiyala..hamoma kiyana da karana aya enna...hari dayak kauruth danne nah
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    සිරසේ නිව්ස් වලට වගේ අද රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න කියන්නේ නැතුව එක පාරම දැම්මනම් ඉවරනේ බන්ස්..

    Ekane meya dan nathiwa ne kiyala thiyenne :D :D
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,235
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා....මම suppliment ගන්නේ නැතුව සුපිරියට ඇග හදාගත්තු කෙනක්..3 months වලින් පුළුවන් හොද ඇගක් හදාගන්න...මන් ඔයාලට කියල දාන්නම් කොහොමද කියල...මම මෙහ දවස් වල ත්රෙඩ් 1කක් ලියාගෙන යනවා...හුගක් කෙට්ටුයි මම essara..හොදට කන්නනම් ඕන මචන්...කැමැති අය ඉන්නවද මචන් elakiriye..ජිම් වල coachලගේ ඇග නැනේ මචන් හුගක් අයගේ...මන් කියන්න යන්නේ නියම schedule 1k..:lol::lol::frown::frown:

    hadagattanam ko itin pics ponnayo? :rofl::rofl::rofl::rofl::rofl::P