Suzuki Box Alto (ජපන්) කාර් එක කොහොමද??
බොක්ස් ඇල්ටො ඔටෝ එකක් හොදයිද මචංලා??තෙල් එහෙම කොච්චර විතර කරනවද??දැනට තියෙන්නෙ ඉන්දියන් ඇල්ටො lxi එකක්...දැන් ඒක දීලා ජපන් එකකට යන්න කියලා බැලුවෙ...බොක්ස් ඇල්ටො එකේ ලුක් එකත් හොදයි ඔක්කොම හොදයි...එකම අවුල 650CC එක
ඕකෙ 4ක් 5ක් දාලා AC එක්ක කදු එහෙම අදින්නැතිවෙයිද?? මොකද ලග ලග දුවන්න විතරක් නෙවෙයිනෙ ගන්නෙ ඕන උනොත් නුවරඑළිය පැත්තෙ උනත් අවුලක් නැතුව යන්න පුලුවන් වෙන්න ඕන...නැත්තං ඒ කාර් එකෙන් ඇති වැඩේ මොකක්ද ??
??? බොක්ස් ඇල්ටො ගැන දන්න එකෙක් කියහන්කො ඒගැන.....බොක්ස් ඇල්ටො එකට අමතරව වෙන 20ට අඩුවෙන් ගන්න පුලුවන් හොද ජපන් hatchback කාර් ගැනත් දන්න එවුන් කියහල්ලා රෙප් දෙනු ලැබේ...

හැච් එකක්ලුනේ බලන්නෙ 

price eke loku variation ekak na ne 