Suzuki Box Alto (ජපන්) කාර් එක කොහොමද??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Suzuki Box Alto (ජපන්) කාර් එක කොහොමද??

    බොක්ස් ඇල්ටො ඔටෝ එකක් හොදයිද මචංලා??තෙල් එහෙම කොච්චර විතර කරනවද??දැනට තියෙන්නෙ ඉන්දියන් ඇල්ටො lxi එකක්...දැන් ඒක දීලා ජපන් එකකට යන්න කියලා බැලුවෙ...බොක්ස් ඇල්ටො එකේ ලුක් එකත් හොදයි ඔක්කොම හොදයි...එකම අවුල 650CC එක:angry: ඕකෙ 4ක් 5ක් දාලා AC එක්ක කදු එහෙම අදින්නැතිවෙයිද?? මොකද ලග ලග දුවන්න විතරක් නෙවෙයිනෙ ගන්නෙ ඕන උනොත් නුවරඑළිය පැත්තෙ උනත් අවුලක් නැතුව යන්න පුලුවන් වෙන්න ඕන...නැත්තං ඒ කාර් එකෙන් ඇති වැඩේ මොකක්ද ??:angry::angry: ??? බොක්ස් ඇල්ටො ගැන දන්න එකෙක් කියහන්කො ඒගැන.....බොක්ස් ඇල්ටො එකට අමතරව වෙන 20ට අඩුවෙන් ගන්න පුලුවන් හොද ජපන් hatchback කාර් ගැනත් දන්න එවුන් කියහල්ලා රෙප් දෙනු ලැබේ...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    221813-500x374.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පැන්ඩා එකක් ගත්තොත් මොකද? 650CC ඔච්චර පරණ වාහනේකට 2mil යටකරන්නේ අපරාදේ බන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    MY CHOICE NAM FB 15..CAR EKATH LOOKING

    මට ලක්ෂ 20 තිබ්බනං ගන්නව Lancer CS1 2002+ (Non-GDI 1500CC) එකක්... ලක්ෂ 18 වගේ අරං ඉතිරි දෙකෙන් ෆුල් සර්විස් එකක් කරගන්නව මාරු කරන්න ඕන ඒව මාරු කරල :yes: හැච් එකක්ලුනේ බලන්නෙ :dull:
     
    අපේ මල්ලිකාරයා ජපන්..යකෝ ඌ එහෙ වාහන වල ගනන් කියද්දි ඇඩෙනවා බං..50000 හොද කාර් එකක් ගන්න පුලුවන්ලූ..ලක්ශ 2 ක් දීලා එහෙන් ගන්න පුලුවන් කිව්වා ෆට්ට කාර් බං..😢😢😢😢
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අපේ මල්ලිකාරයා ජපන්..යකෝ ඌ එහෙ වාහන වල ගනන් කියද්දි ඇඩෙනවා බං..50000 හොද කාර් එකක් ගන්න පුලුවන්ලූ..ලක්ශ 2 ක් දීලා එහෙන් ගන්න පුලුවන් කිව්වා ෆට්ට කාර් බං..😢😢😢😢

    ඔව්වට කෙළ හලලා වැඩක් නෑ බන්, කොහොමත් ජපානේ එන්න එන්න හයිබ්‍රිඩ් Kei කාර්, electric කාර් වලට යන්නෙ :yes: Carbon emission අනුව ටැක්ස් ගෙවන්න ඕනලුනේ... එහෙම බලද්දී අපිට හොඳයි :yes:
     
    අපිටත් ගැහුවා නේද කාබන් බද්දක්ද මොකක්ද ලබ්බක්..ඒකනම් ඇත්ත එහේ කාර් එකේ වටිනාකමට වඩා ගෙවන්න ඕනේලු අනික් දේවල් වලට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අපිටත් ගැහුවා නේද කාබන් බද්දක්ද මොකක්ද ලබ්බක්..ඒකනම් ඇත්ත එහේ කාර් එකේ වටිනාකමට වඩා ගෙවන්න ඕනේලු අනික් දේවල් වලට

    ඔව් ඒක නම් නිකං රැවටිල්ලක් නේ , ඒත් තව අවුරුදු 20-30 වත් ලංකාවේ පෙට්‍රල් වාහන බහුතරයක් දුවයි ජපානෙ වගේ නෙවේ :yes: FB15 එහෙම තව අවුරුදු කීයක් පාරෙ දුවයිද මන්ද
     
    අනිවා..FB 15 උනත් බං ෆට්ට Condition වාහන තියෙනවා තාමත්..අපේ එකෙක් ගත්තා ලගදී HK නම්බර් එකක්..2000 Year..22ක් උනා ෆට්ට Condition..:yes::yes:
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    බොක්ස් ඇල්ටො ඔටෝ එකක් හොදයිද මචංලා??තෙල් එහෙම කොච්චර විතර කරනවද??දැනට තියෙන්නෙ ඉන්දියන් ඇල්ටො lxi එකක්...දැන් ඒක දීලා ජපන් එකකට යන්න කියලා බැලුවෙ...බොක්ස් ඇල්ටො එකේ ලුක් එකත් හොදයි ඔක්කොම හොදයි...එකම අවුල 650CC එක:angry: ඕකෙ 4ක් 5ක් දාලා AC එක්ක කදු එහෙම අදින්නැතිවෙයිද?? මොකද ලග ලග දුවන්න විතරක් නෙවෙයිනෙ ගන්නෙ ඕන උනොත් නුවරඑළිය පැත්තෙ උනත් අවුලක් නැතුව යන්න පුලුවන් වෙන්න ඕන...නැත්තං ඒ කාර් එකෙන් ඇති වැඩේ මොකක්ද ??:angry::angry: ??? බොක්ස් ඇල්ටො ගැන දන්න එකෙක් කියහන්කො ඒගැන.....බොක්ස් ඇල්ටො එකට අමතරව වෙන 20ට අඩුවෙන් ගන්න පුලුවන් හොද ජපන් hatchback කාර් ගැනත් දන්න එවුන් කියහල්ලා රෙප් දෙනු ලැබේ...

    Ape gedara tiyenne Japan Alto 2004 (Box Eka neme)

    තෙල් එහෙම කොච්චර විතර කරනවද?? 11-13 Colombo 15+ outstation
    AC එක්ක කදු එහෙම අදින්නැතිවෙයිද?? Mama nam AC ekka 30-40KMph කදු yanawa

    Habai kanda mada break kalaloth (-10kmph wage wenakan) apahu 40Kmph ganna amarui. lellata paguwoth ithin yanawa.

    Habai matanam reliable car eka. Dan aran Awrudu 2 withara ethi. Gatte 2nd hand. Thama loku repayar mukuth awe na

    Wadata yanna, normal use karanna hoda wahanayak. Habai ithin 650cc nisa loku pickup na. sports car walin dana wada danna ba.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපිටත් ගැහුවා නේද කාබන් බද්දක්ද මොකක්ද ලබ්බක්..ඒකනම් ඇත්ත එහේ කාර් එකේ වටිනාකමට වඩා ගෙවන්න ඕනේලු අනික් දේවල් වලට

    ithin yako aluth premeo ekak ehe laksha 5ta wage ganna puluwan laksha 20k un tax gahuwath labai ne yakoo :angry::angry::angry::P:P:P:D:D:D:sorry::sorry::sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ මල්ලිකාරයා ජපන්..යකෝ ඌ එහෙ වාහන වල ගනන් කියද්දි ඇඩෙනවා බං..50000 හොද කාර් එකක් ගන්න පුලුවන්ලූ..ලක්ශ 2 ක් දීලා එහෙන් ගන්න පුලුවන් කිව්වා ෆට්ට කාර් බං..😢😢😢😢

    aus site ekaka baluwa bn 1M weddi 2010/2011 wage patta lancer ekak ganna puluwan :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ithin yako aluth premeo ekak ehe laksha 5ta wage ganna puluwan laksha 20k un tax gahuwath labai ne yakoo :angry::angry::angry::P:P:P:D:D:D:sorry::sorry::sorry:

    එක පාර නෙවේ ඒ බදු වාහනේ පාවිච්චි කරන තුරා ගෙවන්න ඕන, හැබැයි අවුරුදු දෙක තුනක් පාවිච්චි කළත් අපේ වාහනේක මිල වෙන එකක් නෑ :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එක පාර නෙවේ ඒ බදු වාහනේ පාවිච්චි කරන තුරා ගෙවන්න ඕන, හැබැයි අවුරුදු දෙක තුනක් පාවිච්චි කළත් අපේ වාහනේක මිල වෙන එකක් නෑ :yes:
    one year wage premeo ekak ganna puluwan ban 5k wage weddi max, ithin ban 4 years 10 lak gane tax gewwath labai ne :P

    un ithin aurudden deken wage wahana maru karanawa athi :baffled: price eke loku variation ekak na ne :yes: kohoma karath laabai unta, api alto labbak gattath paadui, e kiyanne api monawa karath paadui :P