Macho bike eka nam patta.
Mata danaganna one back seat eka gana.
pitipasse yana kenata aulak nadda.
kella ehema dagana tikak dura yanakota case weida
bike eknm patta machan. man gawath tyanawa blue color eka. passe yana kenaata poddak awl habai godak dura yanawanam
bike eknm patta machan. man gawath tyanawa blue color eka. passe yana kenaata poddak awl habai godak dura yanawanam
![]()

Anna ethana thama case eka ban
mama me delowak athara inne pulser 150 da suzuki gixxer da kiyala. Mama asa nam gixxer ekata.
Gaththama kellath ekka yannath epai uthin![]()


විස්තර දැනගන්න ඕන අය මේකට අරන් අහන්ඩෝ
0778250523- anushka
Suzuki motors Lanka.ltd
මාත් මුව තමා contact කලේ![]()


math muwa thamai contact kale.
Munge customer service eka madi ban.
Api gihin ahanakanma kisi deyak kiyanne na.
bike eka bala bala payak hitiyath ohe inna denawa lagata wath enne na,.



lol
FZ එකේම කොපියක් වගේ.....
මොක නමුත් ඕක බයික් එකක් බව සිහියේ තියන් හෙමිහිට පැදපන්.....

mata nam oya indiyan bike alanne na ban boruwata pumbala thiyenne
mage gava tihyenne djebel ekak ona valaka danna puluwan 100 ta yathaki gemak nathiva
ඈයි දැන් ඕක අපිට කියන්නේ.....?? 
1 service එකෙන් පස්සේ දැනට 1600 KM දුවල තියනවා
95 octane වලට 50 km - 54Km /1 liter අතර තෙල් වැඩ කරනවා
දැනට තියන අවුල් වලට තියෙන්නේ
ගියර් දානකොට ටිකක් තදයි
අනිත් අව්ල ( ලොකුම අව්ල ) පිටිපස්සේ සීට් එකේ යන කෙනාට සැප පහසුව අඩුයි
සර්විස් එකකට කීයක් ගන්නවද? මම අහන්නේ ෆ්රී සර්විස් වලින් පස්සේ..... නෝමල් සර්විස් එකට කීයද? ෆුල් සර්විස් එකට කීයද?
සර්විස් එකේ උන් දාන ඔයිල් නෙවේ.... ඔයා අරන් යන්න ඔයිල්.....
math muwa thamai contact kale.
Munge customer service eka madi ban.
Api gihin ahanakanma kisi deyak kiyanne na.
bike eka bala bala payak hitiyath ohe inna denawa lagata wath enne na,.
man giya dawasenam awlak na bn. shape eke wade korala dunna
giya witharai bike eka chk karanakota ekek awilla kolayak dila kiyogena kiyogena gya 
man ha ha gaga hitiya 
ඈයි දැන් ඕක අපිට කියන්නේ.....??
![]()