උඹේ කතාවෙ basic assumption එක කර්මය deterministic කියල. මේ ලෝකෙ හැම දෙයක්ම නියතිවාදී නෑඔහොම කැල්කියුලේශන් කරන්න පුලුවන් හෙන සරල system වල විතරයි.
කර්මය නියතිවාදීත් නැත්තං කැල්කියුලේශන් කරනව තියා උඹට සාධාරණ ප්රකාශයක්වත් ගොඩනඟාගන්න හම්බවෙන්නෑ
![]()

කරපු පින් කොච්චරද පව් කොච්චරද කියලා අගයන් ගන්න බැරි එක ලොකු ප්රශ්නයක් තමයි. variables
වලට අගයන් assign කරන්න විදියක් නැහැනේ.
එහෙම අගයන් තියෙනවනම් පලමු පියවර:
While (පව් > 0)
{
පව්--;
}

නියත උනයි කියල හිතමුකෝ... calculation එකත් කරා... කොච්චර හොදට calculate කරත් ඕක කවද හරි වරදිනවානේ.. වැරදුනාට පස්සේ අපායේ... අපායේ ගියාම මු සමිකරණේ දන්නේ නෑනේ...![]()
අපායෙ වැටෙන්න කලින් අර පෙර ආත්මවල කල කී දෑ සිහි කිරීමේ නුවණ ලබාගන්න වෙනවා ඉතින්. 
නියත උනයි කියල හිතමුකෝ... calculation එකත් කරා... කොච්චර හොදට calculate කරත් ඕක කවද හරි වරදිනවානේ.. වැරදුනාට පස්සේ අපායේ... අපායේ ගියාම මු සමිකරණේ දන්නේ නෑනේ...![]()

bugs ආවොත්නම් ඉතින් හිකවෙනවා.අපායෙ වැටෙන්න කලින් අර පෙර ආත්මවල කල කී දෑ සිහි කිරීමේ නුවණ ලබාගන්න වෙනවා ඉතින්.
![]()

උඹල ඔබන්නෙ නෑ බං. එහෙම ඔබනවනම් තොපි දෙන්නා වෙන ක්රමයකින් මෙලහකටත් දිවි නහගෙන.
දිවි නහගත්තොත් සියලු දුක අවසන් වන බව දැන දැනත් උඹලටත් ඕනේ තව තප්පරයක් හරි ජීවත් වෙන්න