switch එකක් ඔබල නිවන් දකින්න...(thought experiment)

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    උඹේ කතාවෙ basic assumption එක කර්මය deterministic කියල. මේ ලෝකෙ හැම දෙයක්ම නියතිවාදී නෑ :no: ඔහොම කැල්කියුලේශන් කරන්න පුලුවන් හෙන සරල system වල විතරයි. :( කර්මය නියතිවාදීත් නැත්තං කැල්කියුලේශන් කරනව තියා උඹට සාධාරණ ප්‍රකාශයක්වත් ගොඩනඟාගන්න හම්බවෙන්නෑ :no:

    කරපු පින් කොච්චරද පව් කොච්චරද කියලා අගයන් ගන්න බැරි එක ලොකු ප්‍රශ්නයක් තමයි. variables
    වලට අගයන් assign කරන්න විදියක් නැහැනේ. :D

    එහෙම අගයන් තියෙනවනම් පලමු පියවර:

    While (පව් > 0)
    {
    පව්--;
    } :rofl:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    නියත උනයි කියල හිතමුකෝ... calculation එකත් කරා... කොච්චර හොදට calculate කරත් ඕක කවද හරි වරදිනවානේ.. වැරදුනාට පස්සේ අපායේ... අපායේ ගියාම මු සමිකරණේ දන්නේ නෑනේ... :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කරපු පින් කොච්චරද පව් කොච්චරද කියලා අගයන් ගන්න බැරි එක ලොකු ප්‍රශ්නයක් තමයි. variables
    වලට අගයන් assign කරන්න විදියක් නැහැනේ. :D

    එහෙම අගයන් තියෙනවනම් පලමු පියවර:

    While (පව් > 0)
    {
    පව්--;
    } :rofl:

    :rolleyes:
    algorithms කියන්නෙ හෙන පොඩි කුලකයක්. මේ ලෝකෙ වෙන සේරම algorithmic නෑ. continues process එකක් තිබ්බොත් උඹ algo ලියල හමාරයි තනිකර approximations විමානයක් විතරයි. human mind is something beyond an executing set of algorithms. human mind is not a machine let alone a turin machine. mind is a computer is just a convenient metaphor of this 21st century. nothing more nothing less. don't let the metaphors misguide u :no:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    නියත උනයි කියල හිතමුකෝ... calculation එකත් කරා... කොච්චර හොදට calculate කරත් ඕක කවද හරි වරදිනවානේ.. වැරදුනාට පස්සේ අපායේ... අපායේ ගියාම මු සමිකරණේ දන්නේ නෑනේ... :rofl:

    bugs ආවොත්නම් ඉතින් හිකවෙනවා. :rofl: අපායෙ වැටෙන්න කලින් අර පෙර ආත්මවල කල කී දෑ සිහි කිරීමේ නුවණ ලබාගන්න වෙනවා ඉතින්. :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නියත උනයි කියල හිතමුකෝ... calculation එකත් කරා... කොච්චර හොදට calculate කරත් ඕක කවද හරි වරදිනවානේ.. වැරදුනාට පස්සේ අපායේ... අපායේ ගියාම මු සමිකරණේ දන්නේ නෑනේ... :rofl:

    :yes: :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bugs ආවොත්නම් ඉතින් හිකවෙනවා. :rofl: අපායෙ වැටෙන්න කලින් අර පෙර ආත්මවල කල කී දෑ සිහි කිරීමේ නුවණ ලබාගන්න වෙනවා ඉතින්. :D

    අපායට ගියාම උබට ගණිත ඥානයත් නැති වෙනවානේ බන්.... උබට සමිකරණේ මතක් උනත් ඉතින් ජිබිරිෂ් තමයි.... :rolleyes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹල ඔබන්නෙ නෑ බං. එහෙම ඔබනවනම් තොපි දෙන්නා වෙන ක්‍රමයකින් මෙලහකටත් දිවි නහගෙන. :D

    දිවි නහගත්තොත් සියලු දුක අවසන් වන බව දැන දැනත් උඹලටත් ඕනේ තව තප්පරයක් හරි ජීවත් වෙන්න

    ආයි දුක වැඩි තැනක ඉපදුනොත් මොකද කරන්නේ.. තව තනියම මරුනහම පවුලේ අයට දුකයිනේ.. :(