System Analyst job ඕනෙ නම් වරෙන්
ගොඩ යන්ඩ ඕනෙ උන් ඉන්නව නම් සුදුසුකම් තියේ නම් apply කරල ගොඩ පලයල්ල.රජයේ ජොබක් හින්ද පිලිගත්ත ආයතනයක් හින්ද පඩිත් හොද හින්ද පැන ගත්තොත් ගොඩම තමා
වැඩි විස්තර http://www.careers.boc.lk/Index.aspx
වැදගත් උන උන් සලකලා යන්ඩ ඉතින් අපිත් ආසයිනෙ කොටු පනින්ඩ

අනිත් උනුත් ගොඩ යන්ඩ ඉන්න උන්ට හෙල්ප් එකට BUMP එකක් Comment එකක් දාල යන්ඩ

Last edited:
) 