Tablet දෙන්නේ_නැහැලු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    Tablet දෙන්නේ_නැහැලු

    උ/පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට Tablet ලබා දීමේ වැඩපිළිවෙළ නැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක්

    Colombo (Newsfirst)

    උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට පරිගණක ටැබ් ලබා දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි බී.බී.සී. සිංහල සේවය පවසයි.

    බී.බී.සී.ය වාර්තා කළේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ය.

    රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇතැයි බී.බී.සී. වාර්තාවේ සඳහන් ය.

    මේ අතර නායකත්ව පුහුණු වැඩසටහනකදී විදුහල්පතිවරියක මිය යාමේ සිද්ධියේ පරීක්ෂණ අවසන් වන තෙක් විදුහල්පතිවරුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩපිළිවෙළ අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බව ය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    චන්දෙ දුන්නේ පොහොට්ටුවට හින්දා වෙන්න ඇති..:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉතින් ඕක ඌ කියන්න ඕන යෑ දෙන්නෙ නෑ කියල රටම දන්නව :lol:
    පුක කහගන්න නියපොත්ත නෑ.. ඩොලර් එක 156 යි..
    ඒත් ජපානේටත් වඩා ඉස්සරහින් ඉන්නෙ කියල හිතන් ඉන්නෙ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හැබැයි ඉතින් කොණ්ද පණ තියන මිනිස්සු අම්ම දෙනව කිව්වනම් තාත්තා ගහක බැඳලහරි දෙන්න ඕන....
    වයි පයියටත් ඔය සරණම තමයි....
    මොකද්ද බන් මේ රෙද්ද කොළපාටින් යෝජනා ගේනව ගැසට් ගහනව නිල්පාටින් ඒව කැන්සල් කරනව මතකනේ මීට කලිනුත්.
    තව අවුරුදු දෙකක් ඉතින් ඕකම කර කර ඉඳියි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඉතින් ඕක ඌ කියන්න ඕන යෑ දෙන්නෙ නෑ කියල රටම දන්නව :lol:
    පුක කහගන්න නියපොත්ත නෑ.. ඩොලර් එක 156 යි..
    ඒත් ජපානේටත් වඩා ඉස්සරහින් ඉන්නෙ කියල හිතන් ඉන්නෙ..

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක හොඳයි :yes:
    ඕවගෙන් වෙන්නෙ මිනිස්සුන්ගෙ දැනුම වැඩි වෙනව බුද්ධිය අඩුවෙනව :(
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ඉතින් ඕක ඌ කියන්න ඕන යෑ දෙන්නෙ නෑ කියල රටම දන්නව :lol:
    පුක කහගන්න නියපොත්ත නෑ.. ඩොලර් එක 156 යි..
    ඒත් ජපානේටත් වඩා ඉස්සරහින් ඉන්නෙ කියල හිතන් ඉන්නෙ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආන්ඩුවෙන් කරන්න ගිය එකම හොද වැඩේ .
    අටපාස් , පිටුපස බලාගෙන ඉන්න ජනාධිපති කෙනෙක් ඔහොම තීරනයක් ගැනීමපුදුමයක්නෙවෙයි.ඕකට යන සල්ලි නාස්තියක් වුනාට වැඩිපුර ප්‍රාඅදෙශිය සබා මන්ත්‍රිවරුන්ට යන වියදම, මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වන්න යන වියදම , ඇමතිලාගෙ පෞද්ගලික ඉඩම්වලට පාරවල් කපන්න යන වියදම නාස්ති නෙවෙයි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ආන්ඩුවෙන් කරන්න ගිය එකම හොද වැඩේ .
    අටපාස් , පිටුපස බලාගෙන ඉන්න ජනාධිපති කෙනෙක් ඔහොම තීරනයක් ගැනීමපුදුමයක්නෙවෙයි.ඕකට යන සල්ලි නාස්තියක් වුනාට වැඩිපුර ප්‍රාඅදෙශිය සබා මන්ත්‍රිවරුන්ට යන වියදම, මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වන්න යන වියදම , ඇමතිලාගෙ පෞද්ගලික ඉඩම්වලට පාරවල් කපන්න යන වියදම නාස්ති නෙවෙයි

    Salli thiyanawa nam duppath school ekakata udaw karanna. Tab dena salli walin.

    Ehema karanne na. Chanda wadi wenne nathi nisa
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ටැබ් දෙන්නේ කොහොමද යකෝ ලැප් ටොප් එකනෙ අලුත්ම ටෙක්නොලොජි එක.