Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    e1vAkYl.jpg

    ඉයෙ කොම්පියුටරේ ඔන් වෙන්නෙ නැතුව තිබ්බෙ.
    කැඩිලා.
    රැම් එකක් ගලවලා(රැම් 2ක් ගහලා තිබ්බා) ඔන් කරද්දි ඔන් උනා.
    ඔන් වෙද්දි මෙහෙම එකක් ආවා.
    මේ මොකක් ද?:confused:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    kelinma kiyapan ussapu ekak neda kiyala , ussapu ekaknam wena vidihakin karanna one :nerd:

    :dull: ඕවා නම් කේස් වැඩ. documents නැත්නම් අපි කොහොමද දන්නේ ඕක උබේමද කියලා?
    (no offense)

    i5 ekanam ithin wedi kalayak wenna bae ne :yes:

    දන්නේ නැත්න්ම් දන්නේ නෑ කියපල්ලා පවු නොදී. දැන් තොපි මෙතන ඔක්කොම කරන්නේ ගත්ත එකාගේ බිලයි බිජ්ජයි බලලා වෙන්න ඇති. රැවුල ගිනි අරන් ඉන්න වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න එනවා. අයි 5 සෙකන්ඩ් ජෙන් අවේ මේ ගිය මාසෙනේ. මාර අලුත්. දන්න තරම තමා. මමම කරගන්නම්. මදැයි උදව්වක් ඉල්ලුවා. :angry::angry::angry::angry:
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Lenovo Z570 i5 ලැප් එකක BIOS පාස්වර්ඩ් එක රීසෙට් කරන්න දන්නවද?:confused::confused:
    සීමොස් ක්ලියර් කරලා මම BIOS අප්ඩේට් කරා. ඒත් යන්නේ නෑ.:(:(
    ලෙනොවො සපෝර්ට් කෝල් කලාම උන් වෙරිෆිකේශන් ඉල්ලනවා. :angry::angry::angry:
    මීක මගෙ පරන ලැපක්. ඩොකියුමන්ට්ස් මොනවත් නෑ දැන්. පොඩි ටූල් කට්ටක් හම්බුනා. ඒත් එකේ රිවීවස් වල කියල තියනවා බ්‍රික් වෙන්න් පුලුවන් කියලා. :shocked::shocked: සමහර උන්ට කෙලවෙලා. හෙල්පියෝ:rolleyes::rolleyes:

    උස්සලා :shocked:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දන්නේ නැත්න්ම් දන්නේ නෑ කියපල්ලා පවු නොදී. දැන් තොපි මෙතන ඔක්කොම කරන්නේ ගත්ත එකාගේ බිලයි බිජ්ජයි බලලා වෙන්න ඇති. රැවුල ගිනි අරන් ඉන්න වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න එනවා. අයි 5 සෙකන්ඩ් ජෙන් අවේ මේ ගිය මාසෙනේ. මාර අලුත්. දන්න තරම තමා. මමම කරගන්නම්. මදැයි උදව්වක් ඉල්ලුවා. :angry::angry::angry::angry:

    :growl:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    e1vAkYl.jpg

    ඉයෙ කොම්පියුටරේ ඔන් වෙන්නෙ නැතුව තිබ්බෙ.
    කැඩිලා.
    රැම් එකක් ගලවලා(රැම් 2ක් ගහලා තිබ්බා) ඔන් කරද්දි ඔන් උනා.
    ඔන් වෙද්දි මෙහෙම එකක් ආවා.
    මේ මොකක් ද?:confused:

    සීමොස් බැටරිය බැහැලා හරි අවුල් වෙලා මචං. පොඩ්ඩක් ඔන් එකේ තියලා බලපන් ඊලඟ පාර හරිද කියලා. නැත්නම් සීමොස් බැටරිය දාගන්න වෙනවා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    දන්නේ නැත්න්ම් දන්නේ නෑ කියපල්ලා පවු නොදී. දැන් තොපි මෙතන ඔක්කොම කරන්නේ ගත්ත එකාගේ බිලයි බිජ්ජයි බලලා වෙන්න ඇති. රැවුල ගිනි අරන් ඉන්න වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න එනවා. අයි 5 සෙකන්ඩ් ජෙන් අවේ මේ ගිය මාසෙනේ. මාර අලුත්. දන්න තරම තමා. මමම කරගන්නම්. මදැයි උදව්වක් ඉල්ලුවා. :angry::angry::angry::angry:

    ane huthth* , oka ussapu ekakma thamai :lol::lol:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●

    සීමොස් බැටරිය බැහැලා හරි අවුල් වෙලා මචං. පොඩ්ඩක් ඔන් එකේ තියලා බලපන් ඊලඟ පාර හරිද කියලා. නැත්නම් සීමොස් බැටරිය දාගන්න වෙනවා.

    මාරු කරන්න වෙනවද?
    එහෙනම් ඉතින් මාරු කරනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දන්නේ නැත්න්ම් දන්නේ නෑ කියපල්ලා පවු නොදී. දැන් තොපි මෙතන ඔක්කොම කරන්නේ ගත්ත එකාගේ බිලයි බිජ්ජයි බලලා වෙන්න ඇති. රැවුල ගිනි අරන් ඉන්න වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න එනවා. අයි 5 සෙකන්ඩ් ජෙන් අවේ මේ ගිය මාසෙනේ. මාර අලුත්. දන්න තරම තමා. මමම කරගන්නම්. මදැයි උදව්වක් ඉල්ලුවා. :angry::angry::angry::angry:

    ok bro ... wahina welawata dala thiyanna epa oka :)
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    mac address eka deepiya erola denna :yes:

    ඇරියා බන්. මම ගත්ත දවස් වල මේක ලේනෝවෝ එකේ රෙජිස්ටර් කරා. කට්ටක් කාල ඒක ගොයගත්හට පස්සේ පර්චෙස් හිස්ට්‍රි එක අවා. ලෙනෝවෝ වල එවන්නේ පාස්වර්ඩ් එකක් දාලමලු. අපිට ගන්න වෙනම රික්වෙස්ට් කරන්න ඔනෙලු. කොහොමහරි දැන් හරි. උදවුවට ස්තුතුයි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    ඇරියා බන්. මම ගත්ත දවස් වල මේක ලේනෝවෝ එකේ රෙජිස්ටර් කරා. කට්ටක් කාල ඒක ගොයගත්හට පස්සේ පර්චෙස් හිස්ට්‍රි එක අවා. ලෙනෝවෝ වල එවන්නේ පාස්වර්ඩ් එකක් දාලමලු. අපිට ගන්න වෙනම රික්වෙස්ට් කරන්න ඔනෙලු. කොහොමහරි දැන් හරි. උදවුවට ස්තුතුයි.
    :D
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මේ තියෙන්නේ සිඟිති ආතල්. රිදිලා. වැඩේ කියන්නේ මම උදව්වක් ඉල්ලුවහම ලැප් එක උස්සපු එකක් කියලා බොරුවට කෑ ගහලා මගෙම රෙප් කපලා. :shocked: මේකෙ ඉන්න එකාලගේ මානසිකත්වය තමා. :lol:

    qxYiO2z.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ තියෙන්නේ සිඟිති ආතල්. රිදිලා. වැඩේ කියන්නේ මම උදව්වක් ඉල්ලුවහම ලැප් එක උස්සපු එකක් කියලා බොරුවට කෑ ගහලා මගෙම රෙප් කපලා. :shocked: මේකෙ ඉන්න එකාලගේ මානසිකත්වය තමා. :lol:

    qxYiO2z.jpg

    Radioactive ++ :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ තියෙන්නේ සිඟිති ආතල්. රිදිලා. වැඩේ කියන්නේ මම උදව්වක් ඉල්ලුවහම ලැප් එක උස්සපු එකක් කියලා බොරුවට කෑ ගහලා මගෙම රෙප් කපලා. :shocked: මේකෙ ඉන්න එකාලගේ මානසිකත්වය තමා. :lol:

    qxYiO2z.jpg

    :oo:

    umbe එලකිරි-ෆෝන් බයින් ගයිඩ් ekata rep deela ethi
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    4.00GB (3.25 GB Usable) මෙහෙම වෙන්නෙ මොකෝ බං..:(:(

    1. OS එක 32 බිට් නම් මැක්සිමම් සපොර්ට් කරන්නේ ඔය ගාන. 32 බිට්ද පලපන්.
    2. ඔන්බෝර්ඩ් VGA එකක් නම් තියෙන්නේ රැම් එකෙන් ෂෙයාර් වෙනවා. වලට ගිහින් ඇලොකේට් ගාන අඩු කරන්න පුලුවන්.
    4.MSCONFIG රන් කරලා Then select the boot tab. Click Advanced Options. උඩ තියන මැක්සිමම් මෙමේරි ඔප්ශන් එක අයින් කරන්න.
    4. Intel 945 චිප්සෙට් තියන් මදර්බෝඩ් එකක් නම් මෙමරි ලේන් අවුලක් තියනවා. එහෙමනම් කොල්ලො සොරි තමා.:(:(