+++13මේ තියෙන්නේ සිඟිති ආතල්. රිදිලා. වැඩේ කියන්නේ මම උදව්වක් ඉල්ලුවහම ලැප් එක උස්සපු එකක් කියලා බොරුවට කෑ ගහලා මගෙම රෙප් කපලා.මේකෙ ඉන්න එකාලගේ මානසිකත්වය තමා.
![]()
+++13මේ තියෙන්නේ සිඟිති ආතල්. රිදිලා. වැඩේ කියන්නේ මම උදව්වක් ඉල්ලුවහම ලැප් එක උස්සපු එකක් කියලා බොරුවට කෑ ගහලා මගෙම රෙප් කපලා.මේකෙ ඉන්න එකාලගේ මානසිකත්වය තමා.
![]()
1. OS එක 32 බිට් නම් මැක්සිමම් සපොර්ට් කරන්නේ ඔය ගාන. 32 බිට්ද පලපන්.
2. ඔන්බෝර්ඩ් VGA එකක් නම් තියෙන්නේ රැම් එකෙන් ෂෙයාර් වෙනවා. වලට ගිහින් ඇලොකේට් ගාන අඩු කරන්න පුලුවන්.
4.MSCONFIG රන් කරලා Then select the boot tab. Click Advanced Options. උඩ තියන මැක්සිමම් මෙමේරි ඔප්ශන් එක අයින් කරන්න.
4. Intel 945 චිප්සෙට් තියන් මදර්බෝඩ් එකක් නම් මෙමරි ලේන් අවුලක් තියනවා. එහෙමනම් කොල්ලො සොරි තමා.![]()

64Bit තියෙන්නෙ..
]
මදර්බෝඩ් එක මොකකද මචං? BIOS වල මෙමෙරි රී මැපින් Memory Re-Mapping කියල ඔප්ටිඔන් එකක් ඇති. එක කරපන්.
Meeka hoyala denna Puluwanda??
portrait professional 12 with crack

http://www.elakiri.com/forum/showthread.php?t=1660893මාතෘකාව : software
ප්‍රශ්ණය : software ekak hoyanawa mama mage internet use karannne monawa programs da kiyala balananna.any suggestions(dont like windows 8 resource monitor)

Portrait Professional Studio 10.9.5 තියෙන්නෙ..
computer eke awula thiyenne machan os eke win 7 and xp walata thamai godak oya prashne enne , wifi use karaddith ehama wenawada![]()

device manager එකේ network adapters එක expand කරලයි,
Control Panel\Network and Internet\Network Connections
මේ දෙකේම screenshot එකක් දාන්න.
uba kiwuwa ek hariyat clear na
![]()
harida

" unidentify netowrk dekak"
කෝ මේකේ එහෙම එකක් නෑ නෑ නේ
මේකේ හැබැයි other devices වල මොකක්ද install වෙලා නෑ ,ඒක fix කරගන්න පුලුවන් Motherboard එක හදපු එවුන්ගේ site එකට ගිහින් chipset driver එක install කරගැනීම මගින්.
