Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
subject:which one should I download ?
question:

machan MS SQL server 2012 express eka MS site eken download karanna puluwanne.eke machan download click kalama files godak enawa eken ekak select karanna kiyala.mokakda ban select karanna ona:confused:lokuma file size ekak thiyenawa 1.3GB kiyala.ekada?poddak kiyanawada danna kawuruhari?

tags: SQL,SQL 2012, MS SQL, which version, 2012, Windows 7/8/8.1

උබේ Computer එක x64bit ද? එහෙනම් මේක බාන්න
ENU\x64\SQLEXPR_x64_ENU.exe

නැත්නම් (32bit නම්) මේ දෙකෙක් එකක් ,දෙකම එකයි, වෙනස තියෙන්නේ SQLEXPR32_x86_ENU version එක 32bit විතරයි, 64bit වල දාන බෑ, නමුත් අනෙක් එක 64bit වල දාන්න පුලුවන් WOW (Windows on Windows) හරහා
ENU\x86\SQLEXPR_x86_ENU.exe
ENU\x86\SQLEXPR32_x86_ENU.exe

Advanced versions එක ඕනේ නම්
ENU\x64\SQLEXPRADV_x64_ENU.exe (64bit)

මේක management studio එක, මේක standalone application (ඒකට කියලා වෙනමම app එකක් තියෙනවා ඒක independent වැඩ කරන්නේ) එකක් එතකොට database check කරන්න, queries ගහන්න visual studio open කරන්න ඕනේ නෑ. මේ ඒකේ 64bit version එක
ENU\x64\SQLManagementStudio_x64_ENU.exe

මේ උඩ එකම තමයි නමුත් ඒක 32bit
ENU\x86\SQLManagementStudio_x86_ENU.exe
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අදමයි මේ ත්‍රේඩ් එක දැක්කේ, හුගාක් වැදගත් ත්‍රේඩ් එකක් මචන්.
    මටත් ගැටළුවක් තියෙනවා, මේ ත්‍රේඩ් එකෙන් මගේ ප්‍රශ්නේටත් සහනදායි උත්තරයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    මගේ ප්‍රශ්නය ඇවිත් මගේ ම පරිගණකය කොහොමද හැක් කරන්නේ කියන එකයි. හේතුව මම නැති වේලාවේ මගේ පරිගණකය අල්ලපු ගෙදරේ මල්ලියා ඇවිත් පාවිච්චි කරනවා, මල්ලියා පරිගණක ක්ලාස් එකක් කරන හින්දා උදව්වක් හැටියට මගේ පරිගණකය පාවිච්චි කරන්න ඉද දිලයි තියෙන්නේ, ඉතින් මට දැන ගන්න ඕනේ, මම නැති වේලාවේදි මගේ පරිගණකයෙන් මොනවාගේ ක්‍රියාකාරකම් ද කලේ කියලා දැන ගන්න පුලුවන් මෘදුකාංගයක් හදුන්වලා දෙන්න. මට ඒ වගේ මෘදුකාංග ලැබුනත් ඒ හැම දෙයක් ම ලිමිටර්ඩ් පිරියඩ් එකටයි පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ, ඒත් ඒ හැම මෘදුකාංගයක් ම ට්‍රයල් වර්ශන්, මට ෆුල් වර්ශන් තියෙන මෘදුකාංගයක් හදුන්වලා දෙන්න පුලුවන් ද ලොකු උදව්වක්.
     
    SpyAgent දාලා බලන්න
    https://kickass.to/spytech-spyagent-stealth-6-2-crack-included-thegreektracker-t4222811.html
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උදව් කරපල්ලා මචන්ලා මගේ google chrome එකේ සිංහල fonts එක පාරම පෙන්නේ නැතුව ගිය :no: , අනිත් ඒවා වල පේනවා දැන් firefox 1න් මේක ගහන්නේ එකේ කිසි අව්ලක් නෑ , unicode / fonts ඔක්කොම දාලා තියෙන්නේ , word වල type කරන්නත් පුළුවන් ඔක්කොම වැඩ , chrome එකේ තමයි අවුල , uninstall කලා , ආයිත් දැම්ම , අරව මෙව්වා ඔක්කොම කලා එත් හරිගියේ නෑ :angry: , දන්නා එකෙක් කියහන්කෝ මොකෝ කියල , උබලටත් වෙලා තියනවද ?
     
    Chrome වල මේක ගහන්න Address bar එකේ

    chrome://settings/fonts

    ඊට පස්සේ, මේක ටික දාගෙන යන්න
    Standard Fonts : Times new Roman
    Serif font : Times new roman
    Sans serif font : Arial
    Fixed width font : Consolas
    Encoding : UTF-8
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Chrome වල මේක ගහන්න Address bar එකේ

    chrome://settings/fonts

    ඊට පස්සේ, මේක ටික දාගෙන යන්න
    Standard Fonts : Times new Roman
    Serif font : Times new roman
    Sans serif font : Arial
    Fixed width font : Consolas
    Encoding : UTF-8

    machan oya tika a widihatama dala tiyenne ban ath wadak wune na :no: , oya unicode eka wenas karalath baluwa , autodetect dalath baluwa harigiye na ban :(
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මෙන්න මේ වගේ FOXCONN G31MX එකක් තියෙනව මේක ON කරාම CPU එක ON වෙනව Display එන්නේ නෑ...මෙක හදන්න පුලුවන්ද? පුලුවන්නම් තෑනකුත් කියනනකො....කීයක් යනවද කියන්න පුලුවන්නම් ගොඩක් හොදයි

    OOW020PB104046-00_BigProductImage.jpg
     
  • Oct 17, 2012
    451
    110
    43
    මට හොද laptop 1ක් ගන්න ඕනි...
    Im Working as a Developer. This is provided by my company as my choice. Price range should be lower than 130,000 LKR.
    So Can u guys suggest me a good lap top for Developers.

    Bellow Features should exist :
    Core i5 or Core i7
    4GB RAM
    Hard use ,
    15 inch,
    no long keybord ( no numeric keys)

    මම දැනට use කරන්නේ DELL LATITUDE E6410 . එක නියමයි.. හැබැයි දැන් පරණයි... ඒ වගේ එන ටිකක් latest hard use ලැප් 1ක් කියප...
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    machan mage pc eka kalayak idan leda dunna...

    power button eka press karala on kalma eka para on wenne na light paththu wela off wenawa 5 seconds walin withra autoon wenawa. samahara welawata on wenne na ethakota mama ram pihidala cable galawala gahala godadagannawa.

    dan me lagadi idan mona kalath on wenne na... power button eka press kalama dvdrom eke light ekai hard drive eke light ekai nivi nivi paththu wenawa display enneth na mokuthma wenne na...

    mokda meke awula ? kohomada hadaa ganne?

    ( core duo cpu eka)
     
    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8

    මුලිකව ඔක motherboard එකේ ප්‍රශ්න්යක් අවුරුදු කියක ඉදන් පාවිච්චි කරනවද ? motherboard එකේ මලකඩ තියෙනවද බලන්න. බැටරිය ගලවලා Board එක හොදන්න පුලුවන් නම් හොදයි. එත් එක නියමාකරයෙන් උනේ නැත්තම් Board එකට හානි වෙන්න පුලුවන්
     
    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    උක්කුං බබා;17242133 said:
    මට හොද laptop 1ක් ගන්න ඕනි...
    Im Working as a Developer. This is provided by my company as my choice. Price range should be lower than 130,000 LKR.
    So Can u guys suggest me a good lap top for Developers.

    Bellow Features should exist :
    Core i5 or Core i7
    4GB RAM
    Hard use ,
    15 inch,
    no long keybord ( no numeric keys)

    මම දැනට use කරන්නේ DELL LATITUDE E6410 . එක නියමයි.. හැබැයි දැන් පරණයි... ඒ වගේ එන ටිකක් latest hard use ලැප් 1ක් කියප...
    Developer කෙනෙක්ට තියෙන මුලික අවශ්‍යතාවය තමා RAM / Processor එක .
    ඔය ගානට Dell 3742 I7 එකක් ගන්න පුලුවන්. 116,000 3 Years Warranty එක්ක.
     
    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    මෙන්න මේ වගේ FOXCONN G31MX එකක් තියෙනව මේක ON කරාම CPU එක ON වෙනව Display එන්නේ නෑ...මෙක හදන්න පුලුවන්ද? පුලුවන්නම් තෑනකුත් කියනනකො....කීයක් යනවද කියන්න පුලුවන්නම් ගොඩක් හොදයි

    OOW020PB104046-00_BigProductImage.jpg
    RAM වෙනස් කරලා බලන්න එත් එහෙම නම් motherboard එකේ northbridge එකේ ප්‍රශ්නයක් වෙන්න හො Capacitors වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. motherboard හදන්න පුලුවන් එත් වෘත්තියමය කෙනෙක් අතින් වෙන්න ඔනේ
    වැඩි විස්තර :
    Code:
    http://elakiri.lk/forum/showthread.php?t=1585608
     
    Last edited: