Technical Trainer interview

senkadagala raja

Active member
  • Nov 1, 2025
    336
    193
    43
    මචන්ලා ලංකාවේ reputed company එකක technical trainer පොසිෂන් එකට මාව ෂෝට් ලිස් වෙලා ඉන්ටර්විව් එක තියෙනවා online interview එකක්.මේකෙදි මොන වගේ ප්‍රශ්න අහයිද..මේක ඔටෝමබයිල් බේස් වෙච්ච කොම්පැනියක්.ජෙමිනි එකින් ඇහුවා ඔබතුමාලගෙනුත් අහලා දැනගන්න ඕනේ.සැලරි කීයක් වගේ ඉල්ලන්නද
     
    • Like
    Reactions: saja