Telecom එකට එරෙහිව වරෙව්

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මෙතැන connection cancel කරන්න කියල නෙවෙයි බන් කියන්නේ මම. අපි මේවා ගැන දැනුවත් වෙන්න ඕන කියල. අපි thread පිරෙව්වා කියල උන් මොනවත් කරන්නේ නෑ තමයි මචන්. එත් මට ඕන උනේ මේකෙන් අපි කට්ටියව දැනුවත් කරන්න. පොඩ්ඩක් එක තේරුම් ගනින්




    එකෙන්ම උබ හරි බන්.මුන් හදන්නෙ අපිව අන්දල උන්ගෙ අනික් පෑකේජ් වලට අපිව මාරු කරන්න.

    මාත් නුලක් දෑම්ම ඔකට......

    http://www.elakiri.com/forum/showthread.php?t=1418657&page=14