Telegram චැනල් කරන උන් අල්ලන්නෙ කොහොමද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    Intel Slava Z එකේ ඇඩ්මින් ට ගහල මරල ඒකෙ පෝස්ට් දාන එකාව මෝල්ඩෝවා වෙදි අල්ලල ගුපියනේ :(

    Telegram ඔච්චරටම සෙකියෝ නම්,ඒවගෙ ඇඩ්මින්ල අල්ලන්නෙ කොහොමද ?

    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Intel Slava Z එකේ ඇඩ්මින් ට ගහල මරල ඒකෙ පෝස්ට් දාන එකාව මෝල්ඩෝවා වෙදි අල්ලල ගුපියනේ :(

    Telegram ඔච්චරටම සෙකියෝ නම්,ඒවගෙ ඇඩ්මින්ල අල්ලන්නෙ කොහොමද ?
    ශ්‍රී ලන්කන් සයවර් ආමිලගෙන් අහපම්😅
     
    • Like
    • Haha
    Reactions: lilman and B.Chat

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Intel Slava Z එකේ ඇඩ්මින් ට ගහල මරල ඒකෙ පෝස්ට් දාන එකාව මෝල්ඩෝවා වෙදි අල්ලල ගුපියනේ :(

    Telegram ඔච්චරටම සෙකියෝ නම්,ඒවගෙ ඇඩ්මින්ල අල්ලන්නෙ කොහොමද ?
    ඒ මොකක්ද ඒ සීන් එක ? ලංකාවේ පිසාචයා ඇඩ්මින් වත් ඇල්ලුවානේ.
     
    • Like
    Reactions: lilman

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Intel Slava Z එකේ ඇඩ්මින් ට ගහල මරල ඒකෙ පෝස්ට් දාන එකාව මෝල්ඩෝවා වෙදි අල්ලල ගුපියනේ :(

    Telegram ඔච්චරටම සෙකියෝ නම්,ඒවගෙ ඇඩ්මින්ල අල්ලන්නෙ කොහොමද ?
    Davas deka thunakata vadiya post danna ven na kiyala nan dala thibba
     
    • Like
    Reactions: lilman

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    ambooo

    Chanux-Bro-food.png
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Intel Slava Z එකේ ඇඩ්මින් ට ගහල මරල ඒකෙ පෝස්ට් දාන එකාව මෝල්ඩෝවා වෙදි අල්ලල ගුපියනේ :(

    Telegram ඔච්චරටම සෙකියෝ නම්,ඒවගෙ ඇඩ්මින්ල අල්ලන්නෙ කොහොමද ?

    Ehnam ara data leak karana teams meeta kalin allala....war scene eka paththakin tibboth PEDO ehma karana unta shot hambela....othana wena case ekak aththe :yes:
     
    • Like
    Reactions: lilman