Testa Foods Floating Market අඩිය තියන්න එපා ..

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    ගෙවන ගානට මෙලෝ රහක් නෑ තමා බං.. :D මටත් ඔය බත් එකක් අරන් ඔය වගේ කේස් එකක් වුනා. පැපොල් ජූස් එකක් 150 :P

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    සිරාවට ඕයි, අවුරුද්දකින් හෝදපු නැති ටොයිලට් එකක ඔලුවෙන් හිටන් පෝච්චියට බත් ටික බෙදන් කනවා වගේ ඇති :P

    sirawata ban. bus halt eke inneth hena amaruwen pili gandai, mun kohoma kema kanawada manda :baffled:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    sirawata ban. bus halt eke inneth hena amaruwen pili gandai, mun kohoma kema kanawada manda :baffled:
    පොඩ්ඩක් බලපන් ගිහින් කපල් එහෙම කනවා, මම එක පාරක් ගියා ඕක හදපු දවස් වල, එදා නම් කෑම රහට තිබ්බා ටිකක්
    චිකන් සෙට් මෙනු එකක් 380 ද කොහෙද :D
     
    ගෙවන ගානට මෙලෝ රහක් නෑ තමා බං.. :D මටත් ඔය බත් එකක් අරන් ඔය වගේ කේස් එකක් වුනා. පැපොල් ජූස් එකක් 150 :P
    ආරි කැෆේ එකේ fruit juice එකක් 80යි. එවලෙම හදල දෙන්නේ. :cool::cool:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    පොඩ්ඩක් බලපන් ගිහින් කපල් එහෙම කනවා, මම එක පාරක් ගියා ඕක හදපු දවස් වල, එදා නම් කෑම රහට තිබ්බා ටිකක්
    චිකන් සෙට් මෙනු එකක් 380 ද කොහෙද :D

    :lol:
    mamanam kotuwen kanne nae ban koti eka hamarak denawa kiwwath
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    welak dekak noka inneka ganak nae ban matanam :yes:
    වේලක් දෙකක් නෙමේ බන්
    උඹ කොටුවේ බෝර්ඩ් වෙලා ජොබ් එකක් කරනවා නම් කන්නම වෙනව නෙ බන් ;)
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    :lol:
    mamanam kotuwen kanne nae ban koti eka hamarak denawa kiwwath

    apith asavata kanava neme ban.rathnapure idan avilla bahiddi 3i velava lagama tibba ekata thami giye badagini nisa.ehema kiyanna tharam gadak naha.poddak gihin balapanko..

    mam kiyapu koneema tiyena kada pirisiduvata vade karala lassanata denava..:love::love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    apith asavata kanava neme ban.rathnapure idan avilla bahiddi 3i velava lagama tibba ekata thami giye badagini nisa.ehema kiyanna tharam gadak naha.poddak gihin balapanko..

    mam kiyapu koneema tiyena kada pirisiduvata vade karala lassanata denava..:love::love:

    මට ඔය දුක හොදට තෙරෙනව බන්.. උබ රත්නපුරෙ කොහෙද බන්
     
    අද උදේට කෑවෙ ආරි කැෆේ එකෙන්. :yes: හිතයි කටයි බඩයි තුනම පිරෙන්න සැපට කෑවා. :P අන්තිමට ගාණ ඇහුවාම තමා හොල්මන් වෙලා කකුල් හීතල වුණේ. :cool: කියපල්ලා බලන්න ගාණ කීයක් කිව්වද කියලා ???
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඉදිරියේ රාළ;20716862 said:
    අද උදේට කෑවෙ ආරි කැෆේ එකෙන්. :yes: හිතයි කටයි බඩයි තුනම පිරෙන්න සැපට කෑවා. :P අන්තිමට ගාණ ඇහුවාම තමා හොල්මන් වෙලා කකුල් හීතල වුණේ. :cool: කියපල්ලා බලන්න ගාණ කීයක් කිව්වද කියලා ???

    150:D:D:D:yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම මේ දාන එක මේ නූලට නම් අදාල නෑ .ඒත් කියන්නම හිතුන . බොරලැස්ගමුවෙ පොලොසියට මීටර් 20ක් වගේ පහලින් තියනව ෆුඩ් සෙන්ටර් එකක් . සුගත් හරි විජිත හරි .නම නම් හරියටම මතක නෑ . මන් දැනට ලන්කාවෙ කාල තියන තැන් වලින් රසටම කෑවෙ එතනින් .බෝඩ් ගහල තියනව අජිනමොටෝ වගේ දේවල් දාන්නෙම නෑ කියල .කිරි එහෙම දාල පට්ටටම තියනව .මම ඒ පැත්තෙ ගියොත් අනිවර්යෙන් කාලමයි එන්නෙ . පුලුවන්නම් ගිහින් කාල බලපන් .රයිස් ඇන්ඩ් කරි තමයි කෑවෙ මම නම් දිගටම . ෆ්රයිඩ් රයිස් කෑවෙ නෑ .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602

    80/=