Thailand Job's දෙන JVP මන්ත්‍රී 🙂

gama22

Well-known member
  • හොඳ වෙලාවට තෝ ඔරලෝසුවේ මාලිමාව සෙට් කරගෙන හිටියේ වැරදිලා හරි කලිසමේ දාගෙන හිටියා නම් තොට හෙළුවෙන් ඉන්න වෙන්නේ 🤮
    ඒක තමයි එහෙම උනා නම් උබේ වගේ කලිසමේ පිටි පස්සේ පුප පැත්තේ හිල් තියෙන්න තිබ්බා නේ....... 😁

    අපේ පැත්තේ උන්ට උතුර දකුණ මාරුවෙලා ඉන්නේ දැන්. මාලිමාවට දෙන්න කියල FB එකේ රගපපු උන් දැන් සද්ද නෑ.

    සදගල උස්සපු එකයි, UNP එකේ හිටිය එකෙක් ග්‍රවුන්ඩ් එක හදන්න ආව සල්ලි වලින් ගෙදර හදාන හිටිය එකෙකුයි , තව පොහොට්ටු සෙට් එකකුයි මාලිමාවෙන් ඉල්ලන්නේ. :lol:

    එච්චර අනාත වෙලාද බන් ... 🤣
    ------ Post added on Feb 7, 2023 at 12:08 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක තමයි එහෙම උනා නම් උබේ වගේ කලිසමේ පිටි පස්සේ පුප පැත්තේ හිල් තියෙන්න තිබ්බා නේ....... 😁

    එච්චර අනාත වෙලාද බන් ... 🤣
    ------ Post added on Feb 7, 2023 at 12:08 PM

    සදගල හොරාට නොමිනේෂන් ලැබුනාට පස්සේ මාලිමා එකට දෙන්න හිටිය උන් අනාත වෙලා ඉන්නේ. උන් කියන්නේ දැන් පක්ෂ තුනම හරි යන්නේ නෑ කියල. :lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මම දැන් ඉන්නේ ඔය පැත්තේ, පොර මේ පාර චන්දෙ ඉල්ලන්න හදන්නේ මාලිමාවේන්ලු පොහොට්ටුවෙන් ලැබිලා නෑ. පෝස්ටර් ගහන්න පටන් ගත්තම පෝස්ටර් එක අප්ලෝඩ් කරන්නම්.
    Bump .. Dapan bosa aniwaren.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    අපේ පැත්තේ උන්ට උතුර දකුණ මාරුවෙලා ඉන්නේ දැන්. මාලිමාවට දෙන්න කියල FB එකේ රගපපු උන් දැන් සද්ද නෑ.

    සදගල උස්සපු එකයි, UNP එකේ හිටිය එකෙක් ග්‍රවුන්ඩ් එක හදන්න ආව සල්ලි වලින් ගෙදර හදාන හිටිය එකෙකුයි , තව පොහොට්ටු සෙට් එකකුයි මාලිමාවෙන් ඉල්ලන්නේ. :lol:
    ඒක තමා පොහොට්ටුවෙන් JVP එකට මොනවත් කියන්නේ නැත්තේ පුතානො නම් වැටෙන්න දෙනවා අනුර කුමාරට🤣🤣

    ඕකුන් ටික මාලීමාවෙන් ඉල්ලනාව කියන්නේ ජෙප්පන්ගේ රෙදි ඉල්ලේ 🤣🤣🤣😛
     
    • Like
    Reactions: lasankandy

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොහොටුව නම් මොකද මෙහෙම රට ඇරලා තිබුණා නම් බලන්න තිබ්බ බුකියේ ජෙප්පෝ කෑ ගහන ලස්සන 😛
    JVP එක එන්නේ වංචාවෙන් දුෂ්ණයේන් තොර රටක් හදන්න නේ
    ඇයි බන් දැන් බෝලයේ මොංගල් බේබි කිව්වේ වංචා දූෂණ නැවත්තුවොත් රට කඩන් වැටෙනවා කියලා? ලොල් 🤭
     
    • Haha
    Reactions: ElaBaba

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ කියපු පකක් නෙවෙයි අහන්නේ මොංගල් හුත්තෝ JVP එකෙන් එහෙම කියලා නැද්ද කියලා 🤣🤣

    jvp eken ehema kiyala nedda kiyala jeppangen thamai ahanna ona
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    jvp eken ehema kiyala nedda kiyala jeppangen thamai ahanna ona
    අනුරගේ මයික් පැල්ලෙන්න Stage වල කරන කථා එහෙම අහපන් එතකොට ජෙප්පන්ගෙන් අහන්න වෙන්නෙ නැහැ ඔවා 😛😛
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    බයියෝ කොච්චර කලබල වෙලාද කියනවානං තමන් ඉන්නේත් ඇප පිට කියලා අමතක වෙලා :ROFLMAO: :ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනුරගේ මයික් පැල්ලෙන්න Stage වල කරන කථා එහෙම අහපන් එතකොට ජෙප්පන්ගෙන් අහන්න වෙන්නෙ නැහැ ඔවා 😛😛

    ewa ahanne neha ban, office idan giyahama genu nalawana weda thiyenawa
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113

    හැම ජාතියකම හොරු ඉන්නවා JVP එකෙත් 🤩🤩🥰
    මහබැංකු හොරකම නම් එහෙම නැහැ බ්‍රෝ මහා බැංකුව කැඩුවේ රට හදන්න බ්‍රෝ 🤣

    ඔවු මහබැංකුව ත් කැඩුවා මහා දවල් 🤣
    ගාසා කන්න ඕනේ නම් ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ UNP ආණ්ඩුව වගේ කෙලින්ම මහබැංකුව කඩන්න පුළුවන් 🤩🤩🤩🤩
    ඔවා තිබ්බා කියලත් වැඩක් උනේ නැහැ නේ . මහා දවල් ම මහබැංකුව කඩපු වෙලේ.🤣🤣
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ස්වාධීනයි කියලා අනුරගේ රෙදි හෝදන වහල්ලු නෙවෙයි නේ අපි
    ස්වාධීනයි කියලා රාජපස්සලාගෙ රෙදි හෝදන වහල්ලු නේද? :lol:
    මාලීමාවක් ඕනේ වෙන්නේ උතුර දකුණ මාරුවෙන එවුන්ට බෝල🤮

    පොහොට්ටුවක් ඕනෙ වෙන්නෙ පුකේ ගහගන්ටද?
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස්වාධීනයි කියලා රාජපස්සලාගෙ රෙදි හෝදන වහල්ලු නේද? :lol:

    පොහොට්ටුවක් ඕනෙ වෙන්නෙ පුකේ ගහගන්ටද?

    @2osama welawakata ubata wada lejjawak ara indrajith ponayata thiyenawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක තමා පොහොට්ටුවෙන් JVP එකට මොනවත් කියන්නේ නැත්තේ පුතානො නම් වැටෙන්න දෙනවා අනුර කුමාරට🤣🤣

    ඕකුන් ටික මාලීමාවෙන් ඉල්ලනාව කියන්නේ ජෙප්පන්ගේ රෙදි ඉල්ලේ 🤣🤣🤣😛

    පොහොට්ටුවේ හිටිය ගොඩක් අය මාලිමාවෙන් ඉල්ලන්නේ, පොහොට්ටුවේ වෙනම සෙට් එකක් ඉන්නවා අලුතෙන්. චන්දෙන් පස්සේ මාලිමාවෙන් ඉල්ලපු පොහොට්ටු සෙට් එක ආයෙම පොහොට්ටුවට යනවා. එතකොට ඉතින් මාලිමාව වෙනුවෙන් දගලන කමෙන්ට් දාන උන්ගේ මහන්සිය අපරාදේ තමා බන් :rofl:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    පොහොට්ටුවේ හිටිය ගොඩක් අය මාලිමාවෙන් ඉල්ලන්නේ, පොහොට්ටුවේ වෙනම සෙට් එකක් ඉන්නවා අලුතෙන්. චන්දෙන් පස්සේ මාලිමාවෙන් ඉල්ලපු පොහොට්ටු සෙට් එක ආයෙම පොහොට්ටුවට යනවා. එතකොට ඉතින් මාලිමාව වෙනුවෙන් දගලන කමෙන්ට් දාන උන්ගේ මහන්සිය අපරාදේ තමා බන් :rofl:
    අඩෝ ගැම්මක් තමයි Poster ටික ආපු ගමන් Upload කරපං මචං 🤩
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ ගැම්මක් තමයි Poster ටික ආපු ගමන් Upload කරපං මචං 🤩

    මට චන්දෙ තියෙන්නේ, පල්ලෙකැලේ චන්දෙ දවස් ටිකේ බඩු ටිකගේ පෝස්ටර් ටික දාන්නන්.:P

    ගිය සැරේ JVP ඉල්ලපු උන් තමා මේ පාර ස්වාදීන එකෙන් ඉල්ලන්නේ. :lol: උන් පව් බන්.