ඒක තමයි එහෙම උනා නම් උබේ වගේ කලිසමේ පිටි පස්සේ පුප පැත්තේ හිල් තියෙන්න තිබ්බා නේ.......හොඳ වෙලාවට තෝ ඔරලෝසුවේ මාලිමාව සෙට් කරගෙන හිටියේ වැරදිලා හරි කලිසමේ දාගෙන හිටියා නම් තොට හෙළුවෙන් ඉන්න වෙන්නේ![]()
අපේ පැත්තේ උන්ට උතුර දකුණ මාරුවෙලා ඉන්නේ දැන්. මාලිමාවට දෙන්න කියල FB එකේ රගපපු උන් දැන් සද්ද නෑ.
සදගල උස්සපු එකයි, UNP එකේ හිටිය එකෙක් ග්රවුන්ඩ් එක හදන්න ආව සල්ලි වලින් ගෙදර හදාන හිටිය එකෙකුයි , තව පොහොට්ටු සෙට් එකකුයි මාලිමාවෙන් ඉල්ලන්නේ.![]()
එච්චර අනාත වෙලාද බන් ...අපේ පැත්තේ උන්ට උතුර දකුණ මාරුවෙලා ඉන්නේ දැන්. මාලිමාවට දෙන්න කියල FB එකේ රගපපු උන් දැන් සද්ද නෑ.
සදගල උස්සපු එකයි, UNP එකේ හිටිය එකෙක් ග්රවුන්ඩ් එක හදන්න ආව සල්ලි වලින් ගෙදර හදාන හිටිය එකෙකුයි , තව පොහොට්ටු සෙට් එකකුයි මාලිමාවෙන් ඉල්ලන්නේ.![]()
------ Post added on Feb 7, 2023 at 12:08 PM