..::[Thank you everyone (All-time_එලකිරියන්ස්)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[Thank you everyone (All-time_එලකිරියන්ස්)]::..


    JYYDFGJ.jpg


    මේ සැරේ එළකිරි කඹේ ට All-time_එලකිරියන්ස් කණ්ඩායමට support කරපු හැමෝටම ගොඩක් ස්තුති :love::love:
    මෙච්චර votes ගොඩක් ගන්න පුළුවන් වෙයි කියල නම් ඇත්තටම හිතුවේ නෑ :P අපි හොද තරගයක් දුන්න කියල හිතනවා සචියගේ ටීම් එකට :yes: නිකන් බොරින් ගේමක් නැතුව සුපිරි ගේමක් ගියා මේ දවස් ටිකේ :love:

    අපි පැරදුනත් කිසිම අවුලක් නෑ නියම කොල්ලෝ ටිකක් ඉන්නවා නේද කියල හිතුනා :) ඒක හොදටම ඇති :love:

    අපේ ටීම් එකේ කට්ටිය අතින් අනිත් උන්ට හිත් රිදීමක් උනා මන් එකට මන් සමාව ගන්නවා :yes::yes:

    අන්තිමට අපි ඔක්කොම එළකිරි ගැන්සියේ නිසා :)

    මුලින්ම ස්තුති කරන්න ඕනේ කටුස් සහ නික් ට උන් දෙන්න තමයි මේක organize කරලා වැඩේ පටන් ගත්තේ ;)

    වැඩ තියාගෙන All-time_එලකිරියන්ස් කණ්ඩායමේ සියලුම graphics නිර්මාණ සාදපු RottenCOLT සහෝදරයට :love:

    ඒ වගේම මේක වෙනුවෙන් කාලය වැය කරපු සියලුම දෙනාට :love:

    ගොඩක් ස්තුතියි මචන්ලා දිගටම මේවා කරගෙන යමන්ලා බැනගන්න හරි කට්ටිය එකට එකතු වෙයි :D:D

    එහෙනම් හැමෝටම ජය

    සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ හැමෝටම :)

     
    • Like
    Reactions: JohnSnow and Ultron

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    උඹලා කරපු කැරි වැඩ වලට බන් උඹල පරාද උනේ. අනිත් පාරවත් හොර බොරු කරන්නේ නැතුව gentlemen game එකක් දීපන් :yes:
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere

    කඹයට සහභාගී මනාපය පලකල සියලුම දෙනාටත්, දිවා රෑ නොබලා සහයෝගයෙන් කටයුතු කල කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ටත්, සාමාජිකයන් නොවුනත් අවශ්‍ය සෑම මොහොතකම සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් බොහොම ස්තුතියි.:D;)
    Wzeu19z.png


    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම.:love:
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම.
    දැන් ඉතින් උන පොඩි පොඩි තරහා මරහා අමතක කරගන ආතල් එකේ ඉමු. ගේම් කියනනේ ගේම්. ගේම යන වෙලාවට මරාගත්තට ගේමෙන් පස්සේ ඒවා ඕනෙ නෑ.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම.
    දැන් ඉතින් උන පොඩි පොඩි තරහා මරහා අමතක කරගන ආතල් එකේ ඉමු. ගේම් කියනනේ ගේම්. ගේම යන වෙලාවට මරාගත්තට ගේමෙන් පස්සේ ඒවා ඕනෙ නෑ.

    :yes::yes::cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹලා ඇත්තටම හොඳ තරගයක් දුන්නා.දැන් ඉතින් තරහා මරහවල් අමතක කරලා පරණ පුරුදු විදියටම අපි ඉමු.

    උඹලා හැමෝටමත් පවුල්වල හැමදෙනාටමත් නිදුක් නිරෝගීභාවය ලැබෙන සියලු පැතුම් ඉටු වන සාමය සතුට සෞභග්‍යය සපිරි සුබ නව නව වසරක් වේවා!!!!
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම.
    දැන් ඉතින් උන පොඩි පොඩි තරහා මරහා අමතක කරගන ආතල් එකේ ඉමු. ගේම් කියනනේ ගේම්. ගේම යන වෙලාවට මරාගත්තට ගේමෙන් පස්සේ ඒවා ඕනෙ නෑ.


    එකෙන්ම මචං :love::yes: