..::[Thank you everyone (All-time_එලකිරියන්ස්)]::..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලා හොඳ ගේමක් දුන්නා
    කවුරු කොහොම දිනයිද කියලා කාටවත් හිතාගන්න බැරි උනා
    අලුත් එළකිරි සෙට්
    පරණ එළකිරි සෙට් සේරම
    මේ ගේමට එකතු උනා
    එළකිරි එකේ වැඩිම වොට්ස් ගහලා බ්‍රදර්හුඩ් සෙට් එක වින් කළා
    අපිට මෙහෙම තරගයක් තියන්න
    මරාගන්න
    කොටාගන්න
    රෙප් ගන්න
    එළකිරි. කොම් එකක් හදපු අයට තමයි ස්තුති කරන්න ඕනා මුලින්ම

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ජයෙන් ජයම වේවා
     
    • Like
    Reactions: Sara531

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දිනපු අපෙ කන්ඩායමට සුබපැතුම්.
    එත් එක්කම එක්සිගෙ ටිම් එකත් පට්ට ගෙමක් දුන්න well played.
    කබෙට සෙට් උන හැමොටම ස්තුතියි.:love:
     
    • Like
    Reactions: Sara531

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක්සියා ඇතුළු කණ්ඩායමට මගේ සුබපැතුම්.

    තරගේ දැන් ඉවරයි , තරහ මරහ අමතක කරලා දාපල්ලා

    අපේ කණ්ඩායමට සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතියි. ජයවේවා!
     
    • Like
    Reactions: Sara531

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    එහෙනම් ඔක්කොමට සුබ අලුත් අවුරුද්දක් වේවා.!!!!!!!!!!!
    හිත් රිදවීම් උනානම් සමාව ඉල්ලනවා. ජයවේවා.
    ස්තුතියි ......

    NOWU0sd.png
     
    • Like
    Reactions: DAstoner

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    අපේ කණ්ඩායමට සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතියි. ජයවේවා!

    Comp_1.gif

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    hi.dushan
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දිනුම පැරදුමනම් වැඩක් නැහ් ගත්ත ආතල් එක නම් සුපිරි :yes:
     
    • Like
    Reactions: nikdw

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උඹලා හොඳ ගේමක් දුන්නා
    කවුරු කොහොම දිනයිද කියලා කාටවත් හිතාගන්න බැරි උනා
    අලුත් එළකිරි සෙට්
    පරණ එළකිරි සෙට් සේරම
    මේ ගේමට එකතු උනා
    එළකිරි එකේ වැඩිම වොට්ස් ගහලා බ්‍රදර්හුඩ් සෙට් එක වින් කළා
    අපිට මෙහෙම තරගයක් තියන්න
    මරාගන්න
    කොටාගන්න
    රෙප් ගන්න
    එළකිරි. කොම් එකක් හදපු අයට තමයි ස්තුති කරන්න ඕනා මුලින්ම

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ජයෙන් ජයම වේවා

    එසේ ම වෙවා. :)

    සුභ පතනව මචන් උබල හැමෝටම.. හොද තරගයක් තිබුන මචන්.. :yes:

    දිනපු අපෙ කන්ඩායමට සුබපැතුම්.
    එත් එක්කම එක්සිගෙ ටිම් එකත් පට්ට ගෙමක් දුන්න well played.
    කබෙට සෙට් උන හැමොටම ස්තුතියි.:love:

    එක්සියා ඇතුළු කණ්ඩායමට මගේ සුබපැතුම්.

    තරගේ දැන් ඉවරයි , තරහ මරහ අමතක කරලා දාපල්ලා

    අපේ කණ්ඩායමට සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතියි. ජයවේවා!

    9+:)
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මමත් උබලට සපෝට් කෙරුව මට කඹයෙ සාමාජිකයන්ගෙන් ඒ තරම් රෙප් ලැබුනෙ නැහැ.ඒක මට

    ප්‍රශ්ණයක් නැහැ.මට අවශ්‍ය උනේ මම චන්දය දීපු කණ්ඩායන්ම දිනවන්න.ඒ නිසා මම පිටින් ඉඳල

    අපේ කණ්ඩායමට චන්දෙ දීපු අයට රෙප් දීල ඒ අයව දිරි ගැන්නුව. ලබන අවුරුද්දෙ උත්සාහ කරමු

    හරියට කරන්න
    .

    එළකිරියේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    හරියට කරන්න.
    ++