thay ignored me

suji34

Member
Oct 14, 2014
57
0
0
apo government ewage ohoma thamai ban.owage inna un patta asai sir,madam kiyala kiyawa ganna.private ewage oya seen godak adui.poddak iwasan indala balapan.ube wade hariyata karapan anith unwa don't care indala.kelinma manager wa aim karan wada karapan.ugen credit eka ganna balapan.lokkagen credit enakota anith un ballo wage natta puke gahan ube langata ei.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    A. සිරියා;17495520 said:
    kothanath ohomai machan, ow ganan aran baha.. hoda unuth athi machn, umba thama eka dawasane giya.. pahu weddi kattiya aduraganiddi owa arila yanawa..

    patta example eka. ape nam 4 weni awurudda wenakan inneth ne ban, palaweni awurudde rag kale hawo puso wage hitapu samahara un, podi un apu gaman gorawanna patan gannawa.. :lol:

    :rofl::rofl: ඔව් අන්න එකනේ කියන්නෙ
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    apo government ewage ohoma thamai ban.owage inna un patta asai sir,madam kiyala kiyawa ganna.private ewage oya seen godak adui.poddak iwasan indala balapan.ube wade hariyata karapan anith unwa don't care indala.kelinma manager wa aim karan wada karapan.ugen credit eka ganna balapan.lokkagen credit enakota anith un ballo wage natta puke gahan ube langata ei.

    මැනේජස් සර්නම් හොඳයි වගේ බන්. සර්ට මගේ නම එකපාරින්මතක හිටිය. කීප සැරයක්සර්ගෙ කැබින් එකට ගියාම මගේ නම කිව්ව:D

    auhh uba owa gana wadiya hithanna epa.. unta kohomath ubawa shape eke thiyaganna wenawa ubagen wadak karagannath onene ;)

    :D අනිවා
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹ ඊයේ අමු කෙබරයක් නේද ගැහුවේ ආතල් එකක් ගන්න ෆේක් එකක් හදන් උඹම චැට් ක‍රැගෙන නොදකින්. :eek::sorry:

    uba ahapu ekata mama pic pm kara balapan
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    uba ahapu ekata mama pic pm kara balapan

    යකෝ මහා පාන්දර 12.45 වෙනකනුත් උඹේ මාමගේ පුතාගේ වල් ගෑණි එකෙක් එක්ක වල් කම් කර කරා හෙලුවෙන් පින්තූර යවනකන් උඹේ මාමගේ පුතා මොනාද කරන්නේ මේ මහ රෑ? උඩ ඒක විතරනේ බං නැත්තේ. පිලිගන්න බෑ යට එකත් ගලෝපු එකක් එවපන් බලන්න. :P:P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    uba real life ekedi mona wage ekek unath kamak naha ofc ekedi ethanata galapenna idapan onawata wada friendly wenna yanna epa. ofc ekedi ekata galapena mood eka ON karagena idapan ofc eken eliyata awama ube orinal mood ekata switch weyan
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම අද හා හා පුරා කියල boc එකේ වැඩට ගියා බන්. අම්මත් එක්ක ගියේ. මැනේජර්සර් විතරයි බන් වචනයක් දෙකක්වත් කතා කරේ. මුලු ඩේ ටයිම් එකේම ස්ටාෆ් එකේ උන් ලාවට හිනා උනා විතරයි මම කතා කරල අඳුරගන්න කතා කරන්න හැදුවත් උන්ගෙන් කිසිම ගෝ එකක් නෑ. :( :sorry: දැන්ට ඉන්න office assistant කාරයත් ලොකු ලයින් වගේ. පොර මූන බලල කතාකරන්නෑ. වචනෙන් දෙකෙන් අන කරනව වගේ bossy tone එකකින් කතා කරන්නේ. පොඩ්ඩක් යාලු වෙන්න විස්තර ටිකක් හරේ මෙහේ ඇහැව්වත් හෙන අමුතුයි බන්. මේ රජයේ ඒවල වැඩකරන උන්ගේ හැටි වෙන්න ඇති. :sorry:

    Tho wage ponnayan ekka mona kata karannada ban? :rofl::rofl::rofl::rofl:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    uba real life ekedi mona wage ekek unath kamak naha ofc ekedi ethanata galapenna idapan onawata wada friendly wenna yanna epa. ofc ekedi ekata galapena mood eka ON karagena idapan ofc eken eliyata awama ube orinal mood ekata switch weyan

    thanx macho, appriciate ur words :) :yes::yes:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan ubata igana ganna godak dewal thiyanawa

    mulinma poddak katha karala baluwata kamakne, wadiya kathawata yanna epa,
    mulinma kattiya deha balala e minissu gena idea1 ganin, kawadawath eka minihek wath weswasa karunna epa.
    uba job1 karagena yanakota godak dewal egana gani
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    machan ubata igana ganna godak dewal thiyanawa

    mulinma poddak katha karala baluwata kamakne, wadiya kathawata yanna epa,
    mulinma kattiya deha balala e minissu gena idea1 ganin, kawadawath eka minihek wath weswasa karunna epa.
    uba job1 karagena yanakota godak dewal egana gani

    elz, thax machan for your advice :) realy appriciates :yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔක සාමන්‍ය දෙයක් නේ,ඔහොම තමා ඔනම තැනකට පළවෙනියට ගියාම ඔය ගතිය සතියක් යනකොට ටිකක් හරියයි,මාසයක් යනකොට තව ටිකක් හරියයි,මාස දෙක තුනෙන් ඔක්කොම හරි :yes::cool:......
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මම අද හා හා පුරා කියල boc එකේ වැඩට ගියා බන්. අම්මත් එක්ක ගියේ. මැනේජර්සර් විතරයි බන් වචනයක් දෙකක්වත් කතා කරේ. මුලු ඩේ ටයිම් එකේම ස්ටාෆ් එකේ උන් ලාවට හිනා උනා විතරයි මම කතා කරල අඳුරගන්න කතා කරන්න හැදුවත් උන්ගෙන් කිසිම ගෝ එකක් නෑ. :( :sorry: දැන්ට ඉන්න office assistant කාරයත් ලොකු ලයින් වගේ. පොර මූන බලල කතාකරන්නෑ. වචනෙන් දෙකෙන් අන කරනව වගේ bossy tone එකකින් කතා කරන්නේ. පොඩ්ඩක් යාලු වෙන්න විස්තර ටිකක් හරේ මෙහේ ඇහැව්වත් හෙන අමුතුයි බන්. මේ රජයේ ඒවල වැඩකරන උන්ගේ හැටි වෙන්න ඇති. :sorry:

    අඩන්න ඒපා බන්. BOC ඒකේ ඉන්න වැඩිහරිය පන්දන් වලින් ගිය උන්. කටුස්සගෙ කරේ මුද්දක් ඒල්ලුව වගේ තමයි. උබටත් තියෙන්නෙ වැඩේ කරන් පාඩුවෙ ඉන්න. හරියට ඉගනගත්ත උන් කවදාවත් ගූ line දෙන්නෙ නෑ.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔක සාමන්‍ය දෙයක් නේ,ඔහොම තමා ඔනම තැනකට පළවෙනියට ගියාම ඔය ගතිය සතියක් යනකොට ටිකක් හරියයි,මාසයක් යනකොට තව ටිකක් හරියයි,මාස දෙක තුනෙන් ඔක්කොම හරි :yes::cool:......

    අඩන්න ඒපා බන්. BOC ඒකේ ඉන්න වැඩිහරිය පන්දන් වලින් ගිය උන්. කටුස්සගෙ කරේ මුද්දක් ඒල්ලුව වගේ තමයි. උබටත් තියෙන්නෙ වැඩේ කරන් පාඩුවෙ ඉන්න. හරියට ඉගනගත්ත උන් කවදාවත් ගූ line දෙන්නෙ නෑ.

    thanks machanla, guard henama hondai. anith ayath kalayak yanakota fit wei kiyala hithanawa :)