මම අද හා හා පුරා කියල boc එකේ වැඩට ගියා බන්. අම්මත් එක්ක ගියේ. මැනේජර්සර් විතරයි බන් වචනයක් දෙකක්වත් කතා කරේ. මුලු ඩේ ටයිම් එකේම ස්ටාෆ් එකේ උන් ලාවට හිනා උනා විතරයි මම කතා කරල අඳුරගන්න කතා කරන්න හැදුවත් උන්ගෙන් කිසිම ගෝ එකක් නෑ.
දැන්ට ඉන්න office assistant කාරයත් ලොකු ලයින් වගේ. පොර මූන බලල කතාකරන්නෑ. වචනෙන් දෙකෙන් අන කරනව වගේ bossy tone එකකින් කතා කරන්නේ. පොඩ්ඩක් යාලු වෙන්න විස්තර ටිකක් හරේ මෙහේ ඇහැව්වත් හෙන අමුතුයි බන්. මේ රජයේ ඒවල වැඩකරන උන්ගේ හැටි වෙන්න ඇති. 