Tho wage ponnayan ekka mona kata karannada ban?![]()
Tho Bankuwata giyoth eke inna eun duwai. Security karaya thoge pukata wedi tiyala ewai. pala ponsi

Tho wage ponnayan ekka mona kata karannada ban?![]()

Tho Bankuwata giyoth eke inna eun duwai. Security karaya thoge pukata wedi tiyala ewai. pala ponsi![]()
අඩන්න ඒපා බන්. BOC ඒකේ ඉන්න වැඩිහරිය පන්දන් වලින් ගිය උන්. කටුස්සගෙ කරේ මුද්දක් ඒල්ලුව වගේ තමයි. උබටත් තියෙන්නෙ වැඩේ කරන් පාඩුවෙ ඉන්න. හරියට ඉගනගත්ත උන් කවදාවත් ගූ line දෙන්නෙ නෑ.

meka aththa godak gov office wala inna un hena loku line daagena inne.un balanne kaata hari kapillak daanna,ekko kaage hari opayak daanna wage thamai.mokada unta maha loku wadak nahane karanna.ithin anunge magul hoya hoya thamai inne.godak welawata gaanu thamai pirimi un nan tikak shape.At least they won't ignore me.Tho Bankuwata giyoth eke inna eun duwai. Security karaya thoge pukata wedi tiyala ewai. pala ponsi![]()






උඹත් පස්සෙ කාලෙක අලුත ආපු එකෙක්ට ඔය ටිකම කරයි..
මම අද හා හා පුරා කියල boc එකේ වැඩට ගියා බන්. අම්මත් එක්ක ගියේ. මැනේජර්සර් විතරයි බන් වචනයක් දෙකක්වත් කතා කරේ. මුලු ඩේ ටයිම් එකේම ස්ටාෆ් එකේ උන් ලාවට හිනා උනා විතරයි මම කතා කරල අඳුරගන්න කතා කරන්න හැදුවත් උන්ගෙන් කිසිම ගෝ එකක් නෑ.![]()
දැන්ට ඉන්න office assistant කාරයත් ලොකු ලයින් වගේ. පොර මූන බලල කතාකරන්නෑ. වචනෙන් දෙකෙන් අන කරනව වගේ bossy tone එකකින් කතා කරන්නේ. පොඩ්ඩක් යාලු වෙන්න විස්තර ටිකක් හරේ මෙහේ ඇහැව්වත් හෙන අමුතුයි බන්. මේ රජයේ ඒවල වැඩකරන උන්ගේ හැටි වෙන්න ඇති.
![]()

Waliyak daganin ethakota hari.still they are giving cold treatment![]()
එහෙම නෑ මචං මම හෙන ෆ්රෙන්ඩ්ලි එකෙක්. ගෙදරිනුත් කිව්වේ අනිත් අයිගේ හිත දිනාගෙන ඉන්න කියල. මම කතා නොකර හිටියනම් හිතයිනේ ආඩම්බරයි කියල. ඒකයි කතා කරේ. බට් මාර ඩිෆෙන්ස් කිරිල්ලක් කරන්නේ. අපරාදෙ කියන්න බෑ මුරකාර අංකල්නම් පට්ට හොඳයි. මිනිහ ගොඩක් වයසක ආච්චිල, සීයලට රිසිට් පුරවල දෙනව![]()

