The Conjuring 2 බලලා_ආවේස වෙලා

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
අඩෝ එච්චරටම බය හිතෙන එකක්ද බන්? ඉස්සර ග්‍රජ් කියල එකක් අපේ අක්කල සෙට් එකත් එක්ක බලල ඒකේ අමුතු සද්දයක් එනව ඒ සද්දේ මම රෑ එක අක්කෙක් කුස්සියට ගිහින් එන එක දැකල හැන්ගිල දැම්ම මේකි බය වෙච්ච පාර කලන්තේ දාල වැටුනා මගේ බොක්ක රත්වෙලා එතනින් පැන ගත්තා
 
chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    13391615_10154740496896840_3815944089955161036_o.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    අඩෝ එච්චරටම බය හිතෙන එකක්ද බන්? ඉස්සර ග්‍රජ් කියල එකක් අපේ අක්කල සෙට් එකත් එක්ක බලල ඒකේ අමුතු සද්දයක් එනව ඒ සද්දේ මම රෑ එක අක්කෙක් කුස්සියට ගිහින් එන එක දැකල හැන්ගිල දැම්ම මේකි බය වෙච්ච පාර කලන්තේ දාල වැටුනා මගේ බොක්ක රත්වෙලා එතනින් පැන ගත්තා

    :shocked:අඩෝ බලපන් ඕක ලංකාවට ආවේ නැහැනේ..කෙල්ලෝ ටිකක් එක්ක ගියානම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බා..:rofl:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම පොඩි කාලේ මේව බලන්න ගූ බයයි කෙල්ලොත් බලනව ඉතින් බෑ කියන්න බැරි හින්ද මම යනව බලන්න ල්යිට් ඔෆ් කරල බලන්න ගත්තම මම ස්ක්‍රීන් එක බලන්නේ නෑ වෙන කොහේ හරි බලල කන් දෙකත් ශේප් එකේ වහගෙන හිත ඇතුලින් බය යන්න සින්දුවක් හමින් කරනව පස්සේ උන් බය වෙලා කෑගහන කොට මං ආතල් එකේ ඉන්නව
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අඩේ කොහොමද ඕක ඉන්දියාවේ ගැහුවා නම් මැදින් song එකක් යනකොට පට්ට ආතල් බන් මෙලෝ යකෙක් බය වෙන එකක් නැ

    මේක savoy එකට ආවා නම් පට්ට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113

    අඩේ කොහොමද ඕක ඉන්දියාවේ ගැහුවා නම් මැදින් song එකක් යනකොට පට්ට ආතල් බන් මෙලෝ යකෙක් බය වෙන එකක් නැ

    මේක savoy එකට ආවා නම් පට්ට

    meka gena ahanna deyak na . me awurudde apu supirima film ekak . honda copy ekak enakal inne balanna.

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    අඩෝ එච්චරටම බය හිතෙන එකක්ද බන්? ඉස්සර ග්‍රජ් කියල එකක් අපේ අක්කල සෙට් එකත් එක්ක බලල ඒකේ අමුතු සද්දයක් එනව ඒ සද්දේ මම රෑ එක අක්කෙක් කුස්සියට ගිහින් එන එක දැකල හැන්ගිල දැම්ම මේකි බය වෙච්ච පාර කලන්තේ දාල වැටුනා මගේ බොක්ක රත්වෙලා එතනින් පැන ගත්තා

    කැත වැඩ..
    උඹටත් ඔහොම කළොත් ගූ යයි :lol: