The Conjuring 2 බලලා_ආවේස වෙලා
ඉන්දුනීසියාවේ The Conjuring 2 ෆිල්ම් එක බලලා ගෑණියෙක් හෝල් එක ඇතුලේ ආවේස වෙලා..
http://jakarta.coconuts.co/2016/06/...ssed-demon-after-watching-conjuring-2-bandung

http://jakarta.coconuts.co/2016/06/...ssed-demon-after-watching-conjuring-2-bandung
අඩෝ බලපන් ඕක ලංකාවට ආවේ නැහැනේ..කෙල්ලෝ ටිකක් එක්ක ගියානම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බා..