The Last Stand

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113

    යුක්‍රේන සෙබලාගේ අවසන් මොහොත

    අගලේ යටි පැත්තෙන් එන්නේ රුසියන්කාරයෝ.උඩු පැත්තේ ඉන්නේ යුක්‍රේන්කාරයෝ..අන්තිමට එක යුක්‍රේනකාරයෙක් විතරක් අගලේ එක තැනක කොටුවෙනවා.ඌ මැරෙනකම් තනියෙම සටන් කරන හැටි තියෙන්නේ.වීඩියෝ එක රුසියන් ඩ්‍රෝන් එකකින් ගත්තු එකක්..සිද්ධිය අප්‍රේල්වල වුන එකක්ලු.

    ෆුල් වීඩියෝ එක පහලින්..

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    පව් වැඩේ බං. මම ඉස්සර හිතන් හිටියේ පුටින් කියන්නේ නියම නායකයෙක් කියලා. නමුත් මේ යුද්දෙත් එක්කලා ඌට තිබ්බ ගෞරවය සම්පූර්ණයෙන්ම නැති වුණා.

    පූටින් ප්‍රමුඛ රුසියාව නැතිවෙන්න කන්න ඕනේ මේ යුද්දෙන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    පව් වැඩේ බං. මම ඉස්සර හිතන් හිටියේ පුටින් කියන්නේ නියම නායකයෙක් කියලා. නමුත් මේ යුද්දෙත් එක්කලා ඌට තිබ්බ ගෞරවය සම්පූර්ණයෙන්ම නැති වුණා.

    පූටින් ප්‍රමුඛ රුසියාව නැතිවෙන්න කන්න ඕනේ මේ යුද්දෙන්.
    ඒ මොකද
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රුසියාවට මොකක්ද තියෙන අයිතිය ස්වාධීන රටක් ආක්‍රමණය කරන්න?
    රුසියාව ආක්‍රමණය කරේ නැත්නම් තව අවරුදු 10-15කින් රුසියාවට බබා හැමබවෙනවා අඩේන්න

    චීනා ලංකාවේ බේස් එකක් ගැහුවොත් ලංකාවටත් එච්චර තමයි . ත්රිකුමානල වරයා තෙල් ටැංකි ඇමෙරිකාවට දෙන්න ගිහින් ඉන්දියන් පක්කු කොටි හැදුවේ බේස් එකක් හැදුවොත් සදා අනාතයි
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    රුසියාව ආක්‍රමණය කරේ නැත්නම් තව අවරුදු 10-15කින් රුසියාවට බබා හැමබවෙනවා අඩේන්න

    චීනා ලංකාවේ බේස් එකක් ගැහුවොත් ලංකාවටත් එච්චර තමයි . ත්රිකුමානල වරයා තෙල් ටැංකි ඇමෙරිකාවට දෙන්න ගිහින් ඉන්දියන් පක්කු කොටි හැදුවේ බේස් එකක් හැදුවොත් සදා අනාතයි
    දැනුත් උන්ට බබා හම්බවෙලා තියෙන්නේ. ලෝකයේ covert operations, clandestine operations, proxy wars දේවල් තියෙන්නේ ඕකට තමයි. ඉන්දියාව 1980 ගනන් වල කොටි හරහා ලංකාවට කලේ, 2015 ලංකාවේ චීන ව්‍යාප්තියට විරුද්ධව වැඩ කලේ ඒ විදිහට.

    පුටින් මෝඩයා වගේ all scale invasion එකකට ගිහින් NATO එකට ලේසියෙන්ම proxy war එකක් හරහා කිසිම හානියක් නොවී රුසියාවට යුදමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් ලොකු හානියක් කරන්න අවස්ථාව සලසලා දුන්නා. කොටින්ම කිව්වොත් නේටෝ එක යුක්රේනියානු බළල්ලු ලවා කොස් ඇට බාවා ගත්තා.
     
    • Like
    Reactions: NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැනුත් උන්ට බබා හම්බවෙලා තියෙන්නේ. ලෝකයේ covert operations, clandestine operations, proxy wars දේවල් තියෙන්නේ ඕකට තමයි. ඉන්දියාව 1980 ගනන් වල කොටි හරහා ලංකාවට කලේ, 2015 ලංකාවේ චීන ව්‍යාප්තියට විරුද්ධව වැඩ කලේ ඒ විදිහට.

    පුටින් මෝඩයා වගේ all scale invasion එකකට ගිහින් NATO එකට ලේසියෙන්ම proxy war එකක් හරහා කිසිම හානියක් නොවී රුසියාවට යුදමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් ලොකු හානියක් කරන්න අවස්ථාව සලසලා දුන්නා. කොටින්ම කිව්වොත් නේටෝ එක යුක්රේනියානු බළල්ලු ලවා කොස් ඇට බාවා ගත්තා.
    රුසියාව කරන්න පුල්ලුවන් හැමදේම කරා nato එක ඒ හැමදේම කණපිට ගැහුවා යුක්රේන මිනිස්සු රුසියාවට නයි පොලන්ගු වගේ නිසා .මුලින්ම යුක්රේන ජනදිපති රුකෙදේ අයින් කරා නේටෝ එක මිනිස්සු අවුස්සලා . එතනින් පස්සේ ඔක්කොම රුසියාවේ ඩිෆෙන්ස් සෙල්ලම් කරේ කොටි හැදුවා වගේ රුසියාව දොන්බෙස් වල ආරමි හැදුවා . තුර්කියේ කරා වගේ ගේම් ගහන්න ඇති ඒ ඔක්කොම ෆේල්

    ඕව nato එක රුසියාව ගැහුවත් දිනුම් නොගහුවත් දිනුම් යුක්රේනය තමයි පව් අපි වගේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    යුද්දෙ අවසානය සනිටුහන් වෙන්නෙ පූටින්ගෙත් අවසානය සමග
    Russian karayo nan hena gammen inne thama 😂

    දැනුත් උන්ට බබා හම්බවෙලා තියෙන්නේ. ලෝකයේ covert operations, clandestine operations, proxy wars දේවල් තියෙන්නේ ඕකට තමයි. ඉන්දියාව 1980 ගනන් වල කොටි හරහා ලංකාවට කලේ, 2015 ලංකාවේ චීන ව්‍යාප්තියට විරුද්ධව වැඩ කලේ ඒ විදිහට.

    පුටින් මෝඩයා වගේ all scale invasion එකකට ගිහින් NATO එකට ලේසියෙන්ම proxy war එකක් හරහා කිසිම හානියක් නොවී රුසියාවට යුදමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් ලොකු හානියක් කරන්න අවස්ථාව සලසලා දුන්නා. කොටින්ම කිව්වොත් නේටෝ එක යුක්රේනියානු බළල්ලු ලවා කොස් ඇට බාවා ගත්තා.
    Ehema vena ekak na.. unge imports vadi exports valata vada.. dan serama vage imports navathila thiyenne.. eka nisa Russian unta honda vei me war eka
    ------ Post added on May 31, 2022 at 9:16 AM
     
    • Like
    Reactions: NRTG

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ලංකාවේ යුද්දයේදීත් අපේ නිර්භීත සෙබළු මීටත් වඩා දරුණු විදියට සටන් කළා , අපේ නිර්භීත සෙබළුන්ගේ ලේ මතින් පැමිණ බලය ලබාගත් රාජපක්ෂලා ලංකාව සම්පුර්ණයෙන්ම විනාස කළා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    there was a Ukrainian soldier met Russians point blank and he was shot

    then the Russians went forward, guy on the front got hit by a grenade, soon after one Ukrainian fell back and the guy to the left peaked, grabbing ruskies attention. That’s the wrong choice sealed this dudes fate.

    He should have sprayed into the trench when he peaked. There were at least 3 Russians he could have taken out and most likely got out of that corner alive