The Linux Thread

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ


    ඔවු, gnome එක්ක ලටපට හුටපට ගොඩක් ඉන්ස්ටෝල් කරනවා.. රැම් එකත් වැඩිපුර යන්නේ එකට.. gnome පාවිච්චි කරන්නත් එක හේතුවක් එක.. නැත්නම් පොඩි පොඩි වැඩ වලට හදිස්සියේ ටූල් ඉන්ස්ටෝල් කරන්න වෙනවනේ.


    1GB තියෙන ලැප් එකකට xfce දාපුවම ගන්නේ 400MB වගේ රැම් එක.

    සිනමන් ඉතින් වින්ඩෝස් වලින් අලුතෙනම් එන අයට වගේ හොදයි... එක දැකලම මට වැඩිය ආසාවක් තිබ්බේ නෑ.

    එළ මචන්! Go ahead! :love:
     
    • Like
    Reactions: snm1990

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    Mama ubuntu 19.04, windows epa una hindai, lap eke performance awul una nisai..damme.. office wada walata hondamata athi..
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    machala linux wala help ekak denna. mata static ip ekak thyanawa . e ip eka thyana pc ekata ubuntu dala web site ekak run karanna onah. aththama kiwoth server ekak wage use karanna onah. ekata guide ekak liyapu ekak youtube video ekak unath kamak nah thyawa nam link ekak danawada machanla. Thanks.

    thawa prashanyak thyanawa mata meka ofz eke case ekak web server ekak thyanawa ofz eke Ubuntu thyana eke website ekak run wenawa but mata thyana prashna

    1. domain eka ofz ekata haduwe kohomada kiyana eka eg abc.edu.lk wage
    2. E domain eka static ip ekata set karanna onah da ? onah nam ubuntu wala kohomada karanne eka ?? file ekak nam edit karanna thyanne e mokdda file eka ?? .


    1. lk eka gatte lk domain eken ne, itin eke details tika illagena log wenna eke wistara balanna puluwan.
    2 ekata tama dns tiyenne youtube eke search karanna how to point dns records kiyala wistara ati oni taram eka karanne domain eka gatta tanin.

    web site ekak run karanna puluwan, ubuntu wala apache, nginx wala dala up kaanna db ekak enawanm ekat dala wordpress site ekak wageda?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478
    113
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ ලිනක්ස් පාවිච්චි කරන අයට එන ප්‍රසන විසදන එක සහ අත්දැකීම් බෙදාගැනීම..:rolleyes:


    මම ලිනක්ස් පාවිච්චි කර කියල මට මහා ලොකු දැනුමක් නෑ එක ගැන.. දැන් තම මම ඒවා ඉගන ගන්න පටන් ගත්තේ. :sorry: