Experience කරපු අමතක නොවෙන weird දේවල් මොනවද?
දවසක් ගූගල් මැප් බලන් ෂෝට්ය කට් හොයන් යද්දී තේ එකක් බොන්න වත් තැනක් නැතුව හෙම්බත් වෙලා ඉද්දී පොඩි තැනක් හම්බුනා පීල්ලක් ළග. වේලිලා ගියපු ප්ලේස් එකක්.
ගොල්ලිෆ් නෑ කැප්ටන් තිබ්බෙ සෙට් නෑ ප්ලේන් T එකක් දාන්න කිව්වා. ඒක දාන අතරේ ඒ මනුස්සයා පොඩි එකාව යැව්ව වඩේ අරන් එන්න ගෙදරින්. ප්ලේන් T එක බිබී එද්දී මෙන්න පොඩි එකා දුවගෙන එනවා අත්දෙක වන වනා මුකුත් නෑ.
කඩේට ආව සාක්කුවට අත දැම්මා වඩේ අරන් පිඟානෙන් තිව්වා. සොපින් කවරයක් වත් නෑ නිකන්ම මූ සාක්කුවේ දාන් ඇවිත් අනිත් සාක්කුවට අත දාලා ඉතුරු ටික අරන් ඒ පිගානෙන්ම තියලා මේසෙන් තිව්වා කියපන්කෝ.
මහ ගැනිටත් ගානක් නෑ. මන් ඉතින් බාගයක් බිව්ව තේ එක බිව්වා වඩේ කෑවේ නෑ
ටික වෙලාවකින් මේ පොඩි පකය කණුවකට හේත්තු වෙලා මගේ දිහා බලන් නහය හාරනවා කටේ ඇගිල්ල ඔබාගන්නවා. මට තේ කෝප්පෙන් මූණට කෙලලා අරින්න හිතුනා.
උබලගේත් අමුතු අත්දැකීම් දාපන් බලන්න.
Typing mistake *weird

Last edited: