The_Unbeatable_Tuggers

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Rex921 පරාජය දරාගත නොහැකිව.......:P:P

    59pGMWF.gif

    :lol::lol::lol::lol:

    අපි පැරදුණාත් ඔය ටිකම තමා..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol:

    අපි පැරදුණාත් ඔය ටිකම තමා..
    :lol::lol::lol:

    කොහොම උනත් මේකෙන් නි‍යම ආතල් එකක් නම් ගත්තා.....අනිත් පැත්තේ එවුන්ට මඩ ගැහුවා හිතේ හැටි‍යට.......:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    anthima tikath mama kala damma:baffled:
    ඇ‍යි බන් මෙච්චර කැවිලි ජාති ති‍යෙද්දි කොකිස් විතරක් වැඩිපුර කන්නේ......මාර සීන් එකක්නේ......:baffled::baffled::baffled:
     
    අපේ ගෙදරත් ඉවර‍යි කි‍යහන්කෝ.......:baffled::baffled::baffled:

    anthima tikath mama kala damma:baffled:
    උඔල කෝ කිස් කාලලු...:frown::frown::frown:
    ඉදලප්පකෝ... මම ලංකාවට ආවම කැවුම් කඩෙන් "කෝ කිස්" උරයක්ම අරන්, උරේ තියල "කෝ කිස්" සේරම කනව :(:(:(
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඇ‍යි බන් මෙච්චර කැවිලි ජාති ති‍යෙද්දි කොකිස් විතරක් වැඩිපුර කන්නේ......මාර සීන් එකක්නේ......:baffled::baffled::baffled:

    munta Kiss kiyana vachane thibbath athi form venna :rolleyes::rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චිරි චිරි වැස්ස;14806836 said:
    උඔල කෝ කිස් කාලලු...:frown::frown::frown:
    ඉදලප්පකෝ... මම ලංකාවට ආවම කැවුම් කඩෙන් "කෝ කිස්" උරයක්ම අරන්, උරේ තියල "කෝ කිස්" සේරම කනව :(:(:(
    පිටරට ඉන්න එවුන් හමෝම අපිට බනිනවා...... අපිට කැවිලි මදිවෙලා දුක් විඳිනවා......මේක මහ කූර ලෝක‍යක් ඕ‍යි........:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇ‍යි බන් මෙච්චර කැවිලි ජාති ති‍යෙද්දි කොකිස් විතරක් වැඩිපුර කන්නේ......මාර සීන් එකක්නේ......:baffled::baffled::baffled:
    :oo:
    mama nam hama ekkama kanwa ban:baffled:ane mandha eka nam:no:

    චිරි චිරි වැස්ස;14806836 said:
    උඔල කෝ කිස් කාලලු...:frown::frown::frown:
    ඉදලප්පකෝ... මම ලංකාවට ආවම කැවුම් කඩෙන් "කෝ කිස්" උරයක්ම අරන්, උරේ තියල "කෝ කිස්" සේරම කනව :(:(:(
    ela ela kapan:D
     
    පිටරට ඉන්න එවුන් හමෝම අපිට බනිනවා...... අපිට කැවිලි මදිවෙලා දුක් විඳිනවා......මේක මහ කූර ලෝක‍යක් ඕ‍යි........:dull::dull::dull:

    තරයේ හෙලා දකිනවා :dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    mama nam hama ekkama kanwa ban:baffled:ane mandha eka nam:no:
    මම නම් කෑවේ කොකිස් විතරමද කොහෙද......:baffled::baffled::baffled:

    දොදොල් ටික තවම එහෙමම‍යි......පොඩ්ඩක්වත් කාලා නෑ......
    :oo::oo::oo: