කොහොම උනත් මේකෙන් නියම ආතල් එකක් නම් ගත්තා.....අනිත් පැත්තේ එවුන්ට මඩ ගැහුවා හිතේ හැටියට.......![]()
මඩ ගහපු හැටි දැක්කම ළිඳක් කපල බැහැල කොළයක් ඔලුවෙ තියාගෙන හැංගෙන්න හිතෙනවා
![]()

මම නම් කෑවේ කොකිස් විතරමද කොහෙද......
දොදොල් ටික තවම එහෙමමයි......පොඩ්ඩක්වත් කාලා නෑ......![]()
කොකිස් කාපු උන්ට බඩ පල...

කොකිස් තරයේ හෙලා දකිනවා![]()



පාඩුවේ කොකිසක්වත් කන්න දෙන්නේ නෑ.......මහ බලු මිනිස්සු ඕයි......හෙන ගහපිය...![]()



කලින් ගහලා නෑ බන්.....ගොඩක් සැර එකක්ද......අබිසින්ත් ෂොට් එකක් ගහමුද?
74% වෙනකන් තියෙනවා 68 එක දෙනවලු මෙවාකලින් ගහලා නෑ බන්.....ගොඩක් සැර එකක්ද......


පාඩුවේ කොකිසක්වත් කන්න දෙන්නේ නෑ.......මහ බලු මිනිස්සු ඕයි......![]()
අපේ ගෙදරත් ආස්මී,කොකිස් ඉවරයි අනික්වා නම් තියෙනවාමම නම් කෑවේ කොකිස් විතරමද කොහෙද......
දොදොල් ටික තවම එහෙමමයි......පොඩ්ඩක්වත් කාලා නෑ......![]()

දොදොල් ටික කාගන්න විදියක් නැතුව බන් ඉන්නේ.....චිරි චිරි වැස්ස;14806875 said:


