අප්පටසිරි.....සුපුරුදු විදියට කාලක් ගැහුවොත් නම් වදියි හොම්බෙන් යන ගානටම......පූස්;14806889 said:74% වෙනකන් තියෙනවා 68 එක දෙනවලු මෙවා
70 උනත් ශේප්



කලින් ගහලා නෑ බන්.....ගොඩක් සැර එකක්ද......
පූස්;14806889 said:74% වෙනකන් තියෙනවා 68 එක දෙනවලු මෙවා
70 උනත් ශේප්
අපේ ගෙදර නම් ආස්මි හැදුවෙත් නෑ.....අපේ ගෙදරත් ආස්මී,කොකිස් ඉවරයි අනික්වා නම් තියෙනවා![]()






අපේ ගෙදර නම් ආස්මි හැදුවෙත් නෑ.....
අතිරස තව බොහොම පොඩ්ඩක් ඉතුරුයි.... අලුවා, දොදොල්, මුං කැවුම් නම් සෑහෙන්න ඉතුරුයි......![]()
සැරදත් කියලා අහනව.. මේක 80%
13500 රුපිස් වෙනවා![]()
![]()
අඩේ....මේකෙන් නම් ශොට් දෙකක් දැම්මත් ඇතිවෙයි වගේ.......මම දෙනවා 80%![]()






අප්පටසිරි.....සුපුරුදු විදියට කාලක් ගැහුවොත් නම් වදියි හොම්බෙන් යන ගානටම......![]()




අඩේ....මේකෙන් නම් ශොට් දෙකක් දැම්මත් ඇතිවෙයි වගේ.......![]()

සැරදත් කියලා අහනව.. මේක 80%
13500 රුපිස් වෙනවා![]()
![]()


ඔය 70 බං 


අඩේ....මේකෙන් නම් ශොට් දෙකක් දැම්මත් ඇතිවෙයි වගේ.......![]()
උඹේ හිතේ ලොකු ආසාවක් ඇති කරගනින් හඳට යන්න. එහෙම හිතාගෙන ගහපන්කෝ.
පූස්;14806934 said:ඔය 70 බං
74 වඩා ඉල් ලීගල් නේද? 84 වෙනකන් තියෙනව ඒ උනාට. ඔය ගල් කාරය රෙස්සියට ඕව කියන්න එපා. ඕකා බඩ ගාගෙන පියාඹයි.
![]()
එක නන කියනන් දන්නේ නැ.. විකුණන පොත එකක තියෙන්නේ 80 කියලා. මාත් එක දවසයි ගැහුවේ.. එකත් කොක් ටෙල් එකක් ..



ඇයි අර කැන්ඩියන් ගස් වැද්ද 84 එකක් නමල තිබ්බෙ 
අපේ ගෙදර නම් ආස්මි හැදුවෙත් නෑ.....
අතිරස තව බොහොම පොඩ්ඩක් ඉතුරුයි.... අලුවා, දොදොල්, මුං කැවුම් නම් සෑහෙන්න ඉතුරුයි......![]()