The_Unbeatable_Tuggers

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    uruxW2G.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Geethq ayya... too_little එළටම වැඩේ කළා....
    මෙච්චර ඉරාගෙන කරල අන්තිමට බැනුම් විතරයි :D උඹ වත් ඔහොම කිව්ව එක ලොකු දෙයක් මල්ලි :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,143
    113
    Forest
    තනිකර පට්ට ටීම් එක. දවස් තුනක් එක දිගට ගේම ගැහුව. :D අපේ පිලෙ අපිට වෝට් කරපු ඔක්කොටම ආචාරය. අපිට වෝට් කරපු ඔක්කොටම ගොඩක් තෑන්ක්ස්. ඔටුවා බංග වේවා. කඹ super kings, උබල පට්ට team ekak මචන්. තව ටිකක් හිටියනන් උබල දිනනව :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,143
    113
    Forest
    ගීත් අපිට හොර චන්ද ටික දාල සප් එක දුන්නෙ නැත්තන් ලොවෙත් නෑ :P
     
    සුපිරි ආතල් එකක් ගත්ත, කැවුම් උදෙසා පොඩ්ඩක් වටේ ගියාට, අපේ ටීම් එකේ කීප දෙනෙක් දැනගෙන හිටිය මම අන්තිමට කරන දේ, ඒවා අනෙක් ටීම් එකේ ය ගැන ගන්නේ නැතිවෙයි කියල හිතෙනවා, මොකෝ මේකනේ අපිට අවුරුද්දකට වරක් එන කැවුම් දන්සල
    අපේ නායක පුසාට මම සුභ පතනවා
    නම් වශයෙන් නොකිවුවට කට්ටියම එලටම ගේම දුන්න
    යේම ලබන අවුරුද්දෙත් මීට වැඩ සුපිරි ආතල් එකක් ගමු,
    කට්ටියටම බායි සුභ අලුත් අවුරුද්දක් වේවා
     
    • Like
    Reactions: chrishanelloyd

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ වගේ එලකිරි මෙම්බර්ස් ලා සෙට් එක හැමදාම හිටියා නම් එලකිරිය ගොඩක් ලස්සන තැනක් වේවි

    The Unbeatable Tuggers කණ්ඩායමට මගේ සුභපැතුම්:yes:
    :yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පිස්සු පුසා;14803031 said:
    සුපිරි ආතල් එකක් ගත්ත, කැවුම් උදෙසා පොඩ්ඩක් වටේ ගියාට, අපේ ටීම් එකේ කීප දෙනෙක් දැනගෙන හිටිය මම අන්තිමට කරන දේ, ඒවා අනෙක් ටීම් එකේ ය ගැන ගන්නේ නැතිවෙයි කියල හිතෙනවා, මොකෝ මේකනේ අපිට අවුරුද්දකට වරක් එන කැවුම් දන්සල
    අපේ නායක පුසාට මම සුභ පතනවා
    නම් වශයෙන් නොකිවුවට කට්ටියම එලටම ගේම දුන්න
    යේම ලබන අවුරුද්දෙත් මීට වැඩ සුපිරි ආතල් එකක් ගමු,
    කට්ටියටම බායි සුභ අලුත් අවුරුද්දක් වේවා

    කැවුම් කියන නම දැම්මේ මම කියල පොඩ්ඩක් යටින් දාපන්කෝ :dull:
     
    • Like
    Reactions: chrishanelloyd

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,143
    113
    Forest
    කැවුම් කියන නම දැම්මේ මම කියල පොඩ්ඩක් යටින් දාපන්කෝ :dull:

    දැන් ලොකු තැන දැනගත්තොත් උබට දෙයි හොඳ කැවුමක්. පැහෙන්නෙ නැතුව ඉදින් :dull: