අඩෝ සිරාම පට්ට ෆන් එකක් ගත්තා..ටීම් එකේ මාර එකමුතුවක් තිබ්බේ.
මම එළකිරියේ දැක්කමයි එකමුතුවකින් වැඩක් කරනවා.. තව ටිකෙන් මටත් බඩු පැකට් වෙනවා ටින් ටින් ගෙන්.පට්ට වැඩක් තමා.. එළකිරි කොල්ලනේ..
![]()
![]()
![]()
රයිටා, රයිට් සහෝ කිව්වම සේරම දන්නවනෙ රයිට්.මේ මනුස්සයා එළකිරි අයි ඩී එක උගසට තියල දාපු සෙල්ලන්. අම්මේ මන්ද කමක් නෑ. මගෙ බොක්කේ ෆිට් එකක්ගෙ බොක්කක් කියල දැනගත්තෙ ළඟ පාතදී. ඌ උපරිමයි.
![]()



matath hariyatama sup ekak denna bari unata............... mata katttiya kiyapu widiyata aththatama ubalata una de me thred ekata gihilla baluwoth hodai wage
http://www.elakiri.com/forum/showthread.php?p=14803132&posted=1#post14803132

![]()
The Unbeatable Tuggers(පූස්)
හොඳ තරගයක් දුන්න කඹ Super Kings(CrazyBuddy) කණ්ඩායමටත් සුබ පතනවා
PS: mama votes count karanna hiyiye naha




ලොවත් නැ.. දැන් Guest pass ඕනේ උන් මට ටක් ගලා දාපල්ලා..එවන පිඉවෙලට දෙනවා.. 5යි තියෙන්නේ..

ගෑනු ලමයෙක් වුනාම දවසෙම නිදාගෙන ඉඳලා හරියන්නෙ නෑ![]()
The Unbeatable Tuggers(පූස්)
හොඳ තරගයක් දුන්න කඹ Super Kings(CrazyBuddy) කණ්ඩායමටත් සුබ පතනවා
PS: mama votes count karanna hiyiye naha


![]()
The Unbeatable Tuggers(පූස්)
හොඳ තරගයක් දුන්න කඹ Super Kings(CrazyBuddy) කණ්ඩායමටත් සුබ පතනවා
PS: mama votes count karanna hiyiye naha



team ekata help karanna paandara 5 wenakam hitiyaaaaගෑනු ලමයෙක් වුනාම දවසෙම නිදාගෙන ඉඳලා හරියන්නෙ නෑ![]()


අනේteam ekata help karanna paandara 5 wenakam hitiyaaaa![]()


පූස්;14803245 said:චූටිට තෑන්ක්ස් අපිට අයියත් එක්ක සප් කෑල්ලක් දුන්නට![]()
aniwaren innawaaa 
එන පොට හොඳ නෑලු![]()
තොෆිට ඔව්ව තේරෙන්නෙ නෑ
බලපන් තනිකර ටීම් එක ගොඩනෙ 