ගීත් අපිට හොර චන්ද ටික දාල සප් එක දුන්නෙ නැත්තන් ලොවෙත් නෑමෙච්චර ඉරාගෙන කරල අන්තිමට බැනුම් විතරයිඋඹ වත් ඔහොම කිව්ව එක ලොකු දෙයක් මල්ලි
![]()

අඩෝ මේ සිරාවටම එළිපිට අහන්නේ උඹ මාත් එක්ක තාමත් අවුලෙන්ද ඉන්නේ අර සීන් එකටමෙච්චර ඉරාගෙන කරල අන්තිමට බැනුම් විතරයිඋඹ වත් ඔහොම කිව්ව එක ලොකු දෙයක් මල්ලි
![]()


කැවුම් කියන නම දැම්මේ මම කියල පොඩ්ඩක් යටින් දාපන්කෝ![]()

ටීම් එකේ මාර එකමුතුවක් තිබ්බේ.


පට්ට වැඩක් තමා.. එළකිරි කොල්ලනේ..
යසර් අර්ෆත්අපේ ටීම් එකේ නොවුනත් යසිරු(yasiru2k) සහෝදරය සෑහෙන සහයෝගයක් දැක්වුව බවත් මතක් කරන්න ඕනෙ


වල් කොල්ලාඅඩෝ සිරාම පට්ට ෆන් එකක් ගත්තා..ටීම් එකේ මාර එකමුතුවක් තිබ්බේ.
මම එළකිරියේ දැක්කමයි එකමුතුවකින් වැඩක් කරනවා.. තව ටිකෙන් මටත් බඩු පැකට් වෙනවා ටින් ටින් ගෙන්.පට්ට වැඩක් තමා.. එළකිරි කොල්ලනේ..
![]()
![]()
![]()

අඩෝ සිරාම පට්ට ෆන් එකක් ගත්තා..ටීම් එකේ මාර එකමුතුවක් තිබ්බේ.
මම එළකිරියේ දැක්කමයි එකමුතුවකින් වැඩක් කරනවා.. තව ටිකෙන් මටත් බඩු පැකට් වෙනවා ටින් ටින් ගෙන්.පට්ට වැඩක් තමා.. එළකිරි කොල්ලනේ..
![]()
![]()
![]()
දැන් උඹෙ ලින්ක් එක දාපන්...