The_Unbeatable_Tuggers

10476488.jpg

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙක් රෙක්ස් පට්ට පල හොරෙක් මගෙන් වයිට් ඩයමන්ඩ් බෝතලෙකුයි බ්‍රැන්ඩි බෝතලෙයි අරන් අපිට ඡන්දෙ දුන්නෙ නෑ. අමු හොරෙක්. :angry::angry::angry::angry::angry::angry::P

    උඹ මට මේව දෙනවා කිව්වට දුන්නේ නෑනේ..... ඒක හින්දා තම‍යි මම බඩි‍යටම vote කලේ.......:P:P:P

    කොහොම උනත් පට්ට කඹ ඇදිල්ල..... අපිත් නි‍යම ආතල් එකක් ගත්තා........ උඹලගේ ටීම් එකට සුභ පතනවා මචන්......:yes::yes::yes:
    ලබන සැරෙත් මේ වගේ ආතල් එකක් ගමු.......
    :cool::cool::cool:

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!!!
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ මට මේව දෙනවා කිව්වට දුන්නේ නෑනේ..... ඒක හින්දා තම‍යි මම බඩි‍යටම vote කලේ.......:P:P:P

    කොහොම උනත් පට්ට කඹ ඇදිල්ල..... අපිත් නි‍යම ආතල් එකක් ගත්තා........ උඹලගේ ටීම් එකට සුභ පතනවා මචන්......:yes::yes::yes:
    ලබන සැරෙත් මේ වගේ ආතල් එකක් ගමු.......
    :cool::cool::cool:

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!!!
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-004.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලබන අව්රුද්දෙ අපි රියල් අවරුදු උත්සවයක් සෙට් කරමු..
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    උඹ මට මේව දෙනවා කිව්වට දුන්නේ නෑනේ..... ඒක හින්දා තම‍යි මම බඩි‍යටම vote කලේ.......:P:P:P

    කොහොම උනත් පට්ට කඹ ඇදිල්ල..... අපිත් නි‍යම ආතල් එකක් ගත්තා........ උඹලගේ ටීම් එකට සුභ පතනවා මචන්......:yes::yes::yes:
    ලබන සැරෙත් මේ වගේ ආතල් එකක් ගමු.......
    :cool::cool::cool:

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!!!

    :cool::cool::cool:ela ela