The_Unbeatable_Tuggers

Apr 3, 2013
311
13
0
පූස්;14802843 said:


logo7898.png

logo2vr.png


මේක මාර කඹයක් උනානේ. එළකිරි හිර වෙලා ත්‍රෙඩ් ක්ලෝස් කරල ආයේ දාල ආයේ ක්ලෝස් කරල ආයේ දැම්ම.
අපි කඹ නං දැක්කා මේ වගෙ එව්ව නොදැක්කා :baffled:

මේක ඔන්ලයින් කඹයක් ලෝකෙටම එකයි :P
මම නං දැකල නෑ. :rofl:
මඩ ගහපු හැටි දැක්කම ළිඳක් කපල බැහැල කොළයක් ඔලුවෙ තියාගෙන හැංගෙන්න හිතෙනවා

Laughing01.gif


අපි හරිම සාමකාමී විනීත මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලින් තොර සර්ව සාධාරණ මැතිවරණයක් කළා.
හලි සෝක්

Happy4.gif


තුති පුදමි සියල්ලෙනි අප හට නන් අයුරින් සහය දුන් සියල්ලෙනි තුති පුදමි ඔබ සැම හට :)


මාගේ කණ්ඩායම් සගයෙනි තොපි සේරම ලොවෙත් නෑ සුපිරි. මම දැකල නෑ පුතා දැකලවත් නැති සෙට් එකක් විස්සක් මෙහෙම සහයෝගෙන් වැඩ කරනවා අපි සේරම රජවරු කියන්න මම බය නෑ.

බ්ලැකා අයියා, ටූලි නංගියා, බැහැල වැඩ කළා , :cool: කියලම වැඩක් නෑ දුන්න වැඩ කිඩ. එලි වෙනකන් ඇහැරිලා දුන්න සප් එක. නිදා ගන්න පලෝ කියල සමහරු එලවද්දී යන්නෙ නැතුව
ආයේ ඇවිත් හොර හිනා වල් දාල සප් එක දුන්න හැටි. පට්ටයි කියන්නෙ මේක පට්ට කඹ ඇදිල්ලක්.

රන්දික පුදුම හිතෙනවා මූ වැඩ කරපුහැටි දැක්කම බැහැල කියන්නෙ කණ්ඩායම දිනවීමේ පට්ට හැකියාවක් උත්සහයක්. කියල වැඩක් නෑ. මට මේ යකා දුන්න වදේ ඉවරයක් නෑ. හෙනම ඇනයක්.:P

rccc, ඉබ්බා ගැන කියන්න ඕනෙ නෑ මාත් එක්ක ප්‍රයිවට් චැට් එකේ ඉඳන් සප් එක. ඒක අපේ උපරිම ෆිට් එකක්. උන්ට වෙනම ලියන්න ඕනෙ නෑ සේරම දන්නව උන් කරපුව. මුන් දුන්න සප් එක. ඉබ්බා ඔෆිස් එකේ ඉඳන් බොසාගෙ රෙදි හේදිල්ල පැත්තකින් තියල මෙන්න මෙහෙ පිස්සු නටනව.:P ආර් සී වැඩ කිරිල්ල අවුරුදු සැමරිල්ල මෙහෙම ඉඳන් කළා. :P

රයිටා, රයිට් සහෝ කිව්වම සේරම දන්නවනෙ රයිට්. :rolleyes: මේ මනුස්සයා එළකිරි අයි ඩී එක උගසට තියල දාපු සෙල්ලන්. අම්මේ මන්ද කමක් නෑ. මගෙ බොක්කේ ෆිට් එකක්ගෙ බොක්කක් කියල දැනගත්තෙ ළඟ පාතදී. ඌ උපරිමයි.:yes:

සුවින් අපේ වැඩර් බැනර්ස් බස්සනවා කියපු ගමන්. ලොවෙත් නැති වෙන්න. ඌ හැම දාම සුවෙන් ඉන්න ඕනෙ.:D එල කොල්ලෙක්. රන්දික වගේම :yes::rolleyes:

තව ඉතින් නම් අනේ මම කීයක් කියල කියවන්නද ස්කයිප් කෝල් වලින් ඇවිත් හැම දාම වගේ දුන්න සප් වැඩක්ම නෑ.

මේ ඉන්නෙ පබ්ලිසිටි දෙන කාපර් ල ටිකක්.
ඇගී නංගිලා (අහිංසක නංගි වෝට් හොයනව ගේමක් නැතුව:rofl: )
ශාන් (පන්න පන්න ගහන දිල්ශාන් ) :rolleyes:
පූසා (අමු පිස්සෙක්, නිකන්ද පිස්සු පූසා කියල දාගෙන ඉන්නෙ :P )
රොවියා (මූ හිටියොත් දිනනවා පබ්ලිසිටි මරුව :baffled:)
අයන්ත (සප් කනව වෝට් දෙනව ) ;)
අමරෙ (වෝට් දෙනව සප් කරනවා ),:D
මේවා (මූ දෙනව කිව්ව දේවල්, මම බය උනා :baffled:)
බතලයා (සයිස් එකට වැඩ කිඩ උස්සල පොලේ ගැහුවා කට්ටියව නිකන් දපල වැටෙන්න) :D
ඉරේශාස් (ත්‍රෙඩ් එක එක ගිල්ල මෙයා , පබ්ලිසිටි මරුව) :cool:
මොඩලේ (ලොවෙත් ත්‍රෙඩ් ගිල්ල, චැට් කෙරුව, වද දුන්න., පිස්සු වැටෙන්න පබ්ලිසිටි මරුව) :rolleyes::D:rofl:
නයිටා (පබ්ලිසිටි මරුව සප් එකමයි නැති වෙනකන්):P
ඩ්‍රීමර් (වෝට් දුන්න, පබ්ලිසිටි මරුව) ;)
සචියා (වෝට් ලෝකයක්. පබ්ලිසිටි මරුව):rolleyes:
ඩයස් (මූ 100 පෝස්ට් නැති නිසා අයින් උනත් දුන්න පබ්ලිසිටිය උපරිමයි) :cool:
ක්‍රිස් (පබ්ලිසිටි පප්පා වටේම යනවා. එපා වෙනව) :baffled:
සොනික් (පැත්තෙ ඉඳන් සප් එක දෙනව. පබ්ලිසිටි මරුව) :D

dilshan87
පිස්සු පුසා
Rovin
agresha
ayanthamaxi
amarawansadinith
Meva
bathalaya
Ereshaz77
ModelSriLanka
.::|Dark_Knight|::.
Dreamer88
sachin.madushan
ඩයස් කොල්ලා
chrishanelloyd
Sonique



logo3cm.png


අනිත් අය
හර්ෂ මචං
යූ නෝ අක්ක
හෂාන්
මගෙ බොක්කෙ ෆිට් උනත් ඒ ටීම් එකට සප් එක දුන්නත් මම කිව්ව අපිටම දෙන්න කියල :rofl:
බොරු මොකටද?
හැබැයි එකෙක්වත් හා කීවෙ නෑ.
අන්තිම මොහොතේ ඒ කණ්ඩායමට සහයෝගය දුන්න යම් යම් අයගේ ක්‍රියා කලාපය නිසා,
සේරම අපිටම වෝට් කළා. වගකීම සිද්ධීන් දුටු අයවලුන් සතුයි.:cool:


අරාල, කැන්ඩියන් අයියා දීලා අයියා, ගමයා, සසා අයියා, ටයිරා, සුපුන්, පප්පා, ඩොකා අයියා, බේබිල මගෙ බොකු බඩවැල් කඩන් ආපු සහෝල වගේ. අපේ ටීම් එකට පට්ට සප් එකක් දුන්න. හැමදාම බැරි උනත්. දුන්න වෙලේ නැති වෙන්න දුන්න. :yes:


මම නම් සඳහන් කරන්න බැරි උන අපේ අනිත් යාළුවො සමාව අර මොකද්ද බාජනේ දාල දෙන්න.:P හෙන සෙට් එකක් සප් කළා මම දන්නෙත් නෑ මෙයා :rolleyes:



මෙන්න මෙයා හැංගිලා හිටියෙ මැතිවරණ කොමා. නැත්තන් අපි මූව උස්සන්න හිටියෙ
මම මේ විශ්ව බාල මණ්ඩලෙන් පිට හිටපු අපේ රහස් ටීම් එකකට කන්ට්‍රැක් එක දෙන්න හිටියෙ.
පස්සෙ පව් කියල හිතුන.
පූසෙක්නේ මං වගේ අහිංසක

tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-022.gif


avatar1_1.gif

මේ අපේ ලොකු අයියා මෙයා තමයි පූර්ණ ස්තූතියේ හිමිකරු.
අයියට ජය :cool:
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-002.gif




තුති පුදමි ඔබගේ මනාපය දුන් සියල්ලෙනි අප හට නන් අයුරින් සහය දුන් සියල්ලෙනි තුති පුදමි ඔබ සැම හට :)

ඩයස් කොල්ලා,
පූස්,
ABACUS,
Captain NALI,
chrishanelloyd,
CuteBaby,
dilrasan,
dilshan87,
Dreamer88,
isharaharindrajith1993,
Kalindugayan,
kandyan,
kaspersky,
P789,
QbeC,
roshancs05,
Rovin,
skitdigital,
Supun.,
too_little,
Wolverine GTR,
බකුනා,
මම බෙනා,
මුගටියා,
ෂර්ලොක් holmes,
♥-Aurora-♥,
.::|Dark_Knight|::.,
0716aravinda,
95217,
A.D.,
accessuser,
amilagcs,
amila_banks,
Anjulayr,
aroshj,
arunaniroshan,
Asithdx,
ayanthamaxi,
bathalaya,
bee@c,
bhanu perera,
BLACKLIST_MEMBER,
bulza,
B_i_n_g_o,
caps,
chalitha135,
Chanijm,
charly123,
cj4ever,
conzy,
CoolCartoon,
coollifestyle4u,
coolparkinglot,
Dhanushka.N,
DILUF,
dinesh4u,
DKC,
Dr. NAC,
Dreams001,
FALL3N,
fazaal24,
fernandokasu,
Gayan_BC,
gihand4r,
GihanFX,
greenthunder,
hancok,
handysameera,
Hashan_silva,
hetax,
hirantha86,
hoona,
I'ts My Style,
InFaReD,
isuruimg,
Jack_Sparrow,
JagathRR,
Jude1991,
Kasun k,
Kavisha1993,
keshara,
kmc madushan,
KOLAVARI_D,
labu gediya,
laky69,
m3pium,
M@D$,
maiya123,
Mal Baba,
mal pappa,
malkavi,
Meva,
Michael,
mjayanatha,
Mr.Thor,
music,
nawam_tdd,
NiGHT_WALK3R,
Nisala88,
nrjayasinghe,
nVIDIA,
oracle ckc,
paris,
pathumdc,
prazadx,
Radio,
raman2,
rashee_irosh,
rooshan2008,
R_L,
senira,
SeriousGuy,
sheldon cooper,
Sonique,
SSR@,
Super_Mario,
supun_sg,
teshan_1994,
Tharaka24,
tharinda76,
thimal3000,
thm14,
tsr,
Tyra Dee,
vicroads,
Wal pora,
ywicky,
Zuen,
කෝරලේමහත්තයා,
හඳ මාමා,
-Nethu-,
akakoda,
Angel_san,
argan,
chami_84,
Dharatha,
dj gamaya,
Doctore,
Ereshaz77,
heshan bc,
Hovi,
h_abeysinghe,
iresh041,
jkdtharindu,
jtvsanjeewa,
kalhara.rokz,
kasuncs,
kites,
lakshithalcr,
mayura12345,
Mrs Genius,
msak47,
niko111,
Numb3rs,
n_ayeshmantha,
Randike Mendis,
rcccc,
san1020,
shan_n95,
siraϳstc,
sudumalli2009,
Suvin1122,
Theseus,
tishaeins,
uditha2sanjaya,
Zeus,
zlick,
||~R_girl~||,


සේලෝටම අපි ගානෙ කන්ට බොන්ට ටොපි දෙනව අවුරුදු කැවිලි පෙවිලි දෙනව. වාඩි වෙලා වීනීතව කන්න හොඳේ :P

බඩී මතාන්ව ස්කයිප් එකෙන් හොයා ගන්න ඕනෙ ලවු කරන්න :rofl:

බඩී මතාන් ගෙ ටීම් එකේ උන්ටත් එක්කම තමයි හලිද :P උන්ව තමයි ෂුවර් නැත්තෙ කට වටේ පෙරාගෙන කැත විදියට කන සෙට් එකක් :D:P:P:P
එකෙක් රෙක්ස් පට්ට පල හොරෙක් මගෙන් වයිට් ඩයමන්ඩ් බෝතලෙකුයි බ්‍රැන්ඩි බෝතලෙයි අරන් අපිට ඡන්දෙ දුන්නෙ නෑ. අමු හොරෙක්. :angry::angry::angry::angry::angry::angry::P
tuzki-bunny-emoticon-027.gif

Tongue03.gif


Avurudu+2011.jpg


මගෙ කතාව අවසානයි. බලා සිටි ඔබ සැමට ස්තුතියි!:baffled: ආ නෑ කිය වූ ඔබ සැමට ස්තුතියි! :rofl::rolleyes:



එහෙනං එළකිරි කොල්ලනේකෙල්ලනේ සේරටම අපි සුභ පතනවා ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල.


logo5858.png

Happy9.gif
Happy9.gif
Happy9.gif


වි සිතුවිල්ලක් යූ නෝ අක්කාගෙන් ස්ත්‍රී පාර්ශවය වෙනුවෙන්
කඹයක් ලෙසින් ආ නූලට පෑව ... සිනා
නික්මී ගොස්ද වර වර දුටු කල ..සිතුනා
හූයට එක්ව තරඟෙට කඹ අදිනු .. විනා
නෑ කිසි බේද යලි සැම එක් වී .. බැඳුනා

Happy13.gif


මෙන්න මගෙන්
අපේ කොල්ලො වෙනුවෙන්

මොනව නැතත් මල්ලිලා
මොනව නැතත් නංගිලා
අපි සේරම එක් වෙලා
අපි සැලුවනෙ මල් සිනා

මොන දේ උනත් මොන දේ කෙරුවත්
අපිට ඕනෙ දේ උනා.
ඒ තමයි අපේ එකමුතුකම
එකමුතු කම රටක් වටී




මේක මෙයාගෙන් මතකද මෙයාව :P
avatar3133499.gif


මේ වාරෙත් ගිය වාරේ වගේ තිබ්බේ කඹ රේස්
20,20 දෙපිල බිදි ඇද ගත්තේ ඊයේ ඉඳන්
ඇදුන්කන්න ඇදුන කඹේ රෝල් වෙලා කරකැවිලා
අවසානේ ජය ගත්තේ

කොහොම වෙතත් මුල ඉඳන්ම සමඟිය
අප ජය ගත්තේ,ජය තිබුනේ එතන නිසා
පැරදුම නොව මනුසත් කම අගයන්නේ
ඒ හින්දද ම්ට හිතෙන්නේ අවසානේ ජය ලැබුවේ..

ඒ විස්සට හූරේ දාපු කොල්ලො කෙල්ලො
නැති වෙන්නට මේ කඹයේ අර කෙලවර
සමහර විට ජය ගන්නේ
ඒ හින්ඳා ලැබූ සියලු ජය ඔබ අප සැම සතු වන්නේ..

සතුටෙන් අප විඳ ගනිමූ
තරහක් නැත කාසමඟත් අනික් පිලත් අපිත්
එවෙලෙට එහි කෙල ගත්තත් ඒ හන්දා
සියලු දෙනා සතුටෙන් අවුරුදු කන්නේ..



Happy13.gif

mage nama mulinma tiyenne lole lol
 
  • Like
Reactions: Randike Mendis

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    danui gedara awe dura gamanak gihin..maga digata 4n eken ek awa..but anthimata btry low wela 4n off una..:(:(
    dan thama aith awe ek gedara apu gaman..dinapu paraduna sathuta,duka samaranna widihak hambune na a nisa...bt parakku wela hari mama awa dan..:D:D
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ගෙදරට කස්ටියක් ආව සුපිරි ෆන්. දැන් ek එකට ආව විතරයි.
    මම හිතුවේ නම් පැරැදුනා කියලා. එත් දිනලා. අලි සතුතුයි.

    Happy4.gif
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    නියමයි!!
    පූසා වැඩේ එලට කලා
    ටීම් එක දිනවන්න උදව් කල හැමෝටම ගොඩාක් ස්තූතියි!!
    හැෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් ේවා!!
     
    • Like
    Reactions: chrishanelloyd