thread delete කිරීම සම්බන්දව

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    කිරිය ගැන අපි Update මදිවගේ..මෙච්චර දේවල් වෙලා දන්නෙත් නෑනේ යකෝ😪😪
     
    • Haha
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    නොදන්න මගුල් කතා නොකර හිටපන් පොන්ස් අඩුකුලේ මිනිස්සුන්ට විතරයි උඩට අදින්න තහනං කරලා තිබුණේ.. දන්න ලබ්බකුත් නැහැ කොහෙන්හරි අහුලන් ඇවිත් පුක දෙනවා
    අඩුකුලේ මිනිස්සු ලනක්ව මිනිස්සු නෙවෙයි ද පොන්නයෝ🤣🤣🤦
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩුකුලේ මිනිස්සු ලනක්ව මිනිස්සු නෙවෙයි ද පොන්නයෝ🤣🤣🤦
    එහෙනම්උබේ අම්මටත් උඩට අන්දවන්නේ නැතුව තියපන් පොන්නයා 🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    එහෙනම්උබේ අම්මටත් උඩට අන්දවන්නේ නැතුව තියපන් පොන්නයා 🤣🤣
    උඹේ අම්මා නම් උඩට ත් නැතිව යටටත් නැතිව ඉන්නේ මගේ ඇදේ
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    @spamcheck මට නම් හිතෙන්නෙ තව active Mod ලා කිහිපදෙනෙක් ගත්තනම් හරි කිරියට.. උඹත් මනුස්සයෙක්.. දාහක් වැඩ ඇති.. ඒ අතරතුරේ කිරිය සුද්ද කරන එක තනියම කරන්න අමාරුත් ඇති.. තියෙන කාර්බහුලත්වයත් එක්ක සමහර ගන්න තීරණ වරදින්නත් පුළුවන්..

    මට TARO ගෙ ත්‍රෙඩ් එක ගැන හරි මතකයක් නෑ.. ඒත් ඔයා කියන විදියට එයා TG group promote කරා නම් පුළුවන්කමක් තිබුණ නේද warning එකක් දෙන්න, එයා දාපු TG link remove කරන්න.. ත්‍රෙඩ් එක මකන එක අන්තිමට කරන්න තිබුණ දේ විදියටයි මට පේන්නෙ..

    මම කිරියෙ ඉතිහාසය ගැන, ඉස්සර හිටපු සාමාජිකයො ගැන ගුණකථන කරන්න යන්නෙ නෑ.. අවුරුදු 16ක් තිස්සෙම ඒ සුන්දර අත්දැකීම් විඳලා, කාලයත් එක්ක හැම දේම වෙනස් වෙද්දි ඒ දේ කිරියටත් ආදේශ වෙද්දි උපේක්ෂාවෙන් බලං ඉන්නවා.. හැබැයි සහෝදරයා, තනි මනුස්සයෙක් Moderator විදියට ඉඳගෙන මේ වගේ public forum එකක් maintain කරන එක full time වැඩක්.. උඹටත් උරුමයෙන් ආපු ප්‍රකෝටි ගාණක දේපලක හිමිකාරයෙක් නම්, හම්බකරන්න, ජීවිතේ විඳින්න දඟලන්නෙ නැතුව විසිහතර පැයේම මොනිටර් එක දිහා බලාගෙන මොඩ් වැඩේ කර කර ඉන්න පුළුවන්.. ඒක නිසා මම නැවතත් කියන්නෙ තව staff members ලා කිහිපදෙනෙක් එකතු කරගන්න..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බයිලා එක්ස්ප්ලනේෂන් එකක්නෙ. ඔයා ෆෝරම් එකක මොඩරේටර් කෙනෙක් වෙන්න තරම් සුදුසු මැචුරිටි ලෙවල් එකක නැහැ. එතකොට අර එක්කෙනෙක්ව ඇයි බෑන් කලේ ටෙලිග්රූම් ලින්ක් තොගයක් ක්වෝට් කරලා පෙන්නුවට පස්සෙ. අපරාදෙ අර ත්‍රෙඩ් එක. අඩුගානෙ මැසේජ් එකක් යවන්න තිබ්බනෙ ඔරිජිනල් ඔ්තර්ට ටෙලිග්‍රෑම් ලින්ක් එක අයින් කරගන්න කියලා..
    එයා ඉස්කෝලෙ ගිහින් ආවාම උබේ එකවුන්ට් එකත් ලොක් කරයි 😁
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,586
    113
    මචන් උන්ට වැරදි කියන්න බෑ බන්...ඔතන ඇඩ්මින් ගේ intuition එක අනුව ඔය තීරණය ගන්නේ...

    මේ කියන ත්‍රෙඩ් එක ලස්සන තැනක් පෙන්නලා උඹලව එක්කන් යනවා වගේ වැඩක්...ඌ මේකෙන් කට්ටිය එකතු කරලා ටෙලිග්‍රූම් ඇදලා එලකිරි එකට competitor කෙනෙක් හදන්න පුලුවන්... ඇඩ්මින් ගේ පැත්තෙන් ඒ සැකය සාධාරණයි..මුන් මහන්සි වෙලා සෙනග ගෙන්නගෙන මේක රන් කරන්නේ..මමත් පුද්ගලිකව කැමති නෑ කිරියේ ට්‍රැෆික් බහිනවට හරි ඇක්ටිව් සෙට් එක අඩු වෙනවට..

    අනිත් අතට අහ පොන්නයා කරන්නේ මොනා හරි අසහන සීන් හරි වැල පෝස්ට් ශෙයා කරන එක... ඒකෙන් කොහොම කිව්වත් එලකිරියේ engagement එක වැඩි වෙනවා...උඹලා ඌට පොන්නයා කියලා බනින්න හරි රිප්ලයි දානවනේ...

    ඒ නිසා උව බෑන් කරන්නේ නෑ...අනික පෝන් වගේ දෙයක් ඌ නොදැම්මත් උඹල කොහොමත් ඕවා හොයන් ගිහින් බලනවා...ඒකෙන් එලකිරි එකට තර්ජනයක් නෑ...

    මගේ අදහස විතරයි මේ

    වෙන්ඩැති වෙන්ඩැති ඒත් ඉතින් ඇඩ්මින් වුණත් ලැට් වළක් කඩාගත්තම ගූ ටිකක් ගහල ආතල් එකක් ගන්ඩෝනැ මොකෝ හිම වැටෙනව කියලද මෙහෙ නෑනෙ නෑනෙ 😅
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    එළකිරි එකේ තමන් adsense උගන්නනවා කියල thread එක සති ගානක් දාල කට්ටිය එකතු කරලා ඊට පස්සේ එක පාරටම එළකිරි එකේ උගන්නන්නේ නැහැ ඉගෙන ගන්න ඕන නම් හැමෝම මගේ telegram එකට එන්න කියල පිට තමන්ගේ telegram එකක් ප්රෝමොටේ කරපු නිසය් ඒ thread එක මකල තියෙන්නේ.
    ඇත්තට උගන්නන thread එකක ගහපු ලින්ක් එකක් විතරය් වගේ නම් එක විතරක් මකන්න තිබ්බ. නමුත් මේ ත්රෙඅඩ් එකේ ආරම්බයක් මිස හරි content එකක් නැහැ, ඉගෙන ගන්න ඕන නම් telegram එකට එන්න කියන එකය් අවසානේ. ඉතින් එහෙම thread එළකිරි එකට වැඩක් නැහැ.

    ඔය thread එක විතරය් මකල තියෙන්නේ. එයාගේ අනික් thread කිසිවක් මකල නැහැ.
    එය මට thread එඩිට් කරන්න ඕන කියල PM එකක් එවලත් නැහැ.
    එය එක්ක මගේ කිසිම පව්ද්ගලික තරහක් නැහැ එය ඇත්තටම හොඳ thread දාල තියනවා. එය එළකිරි එකෙන් වෙන් වෙලා වෙනම තැනක පටන් ගන්නවා නම් එක එයාගේ කැමැත්තක්, අපි ඇත්තටම සුබ පතනවා.
    ඔය එක thread තිබ්බ සති ගානට ලොකු පිරිසක් ඒ ගැන දැනුවත් වෙන්නත් ඇති

    ඉන්ද්‍රජිත් ගේ telegram ලින්ක් තියන thread පෙන්නන අයට කියන්නේ, ටරොගේ මම 1 මැකුවේ, ඉන්ද්‍රජිත් ගේ 100
    වත් මකල ඇති. මට forum එකේ තියන ඔක්කොම ලින්ක් හොයා හොය ඉන්න වෙලාවක් නැහැ. රෙපොර්ට් එකක් අවොත් හෝ දැක්කොත් තම මකන්නේ.
    ඔය ටරෝගේ මකපු thread එකත් සති ගානක් පරණ එකක්.

    පැහැදිලිව මේ දේවල් කියාල තියෙද්දී ඕනෑකමින් කට්ට්ය නොමග යවන්න හදන, fake වලින් දඟලන කිහිප දෙනෙක්ම බෑන් කරන්න උන.
    මට කාගෙවත් ෆොටෝ විදෙඕ වැඩකුත් නැහැ adsense guide වැඩකුත් නැහැ, මේ ඔක්කොම ඔයෝගොල්ලන්ට අවශ්‍ය නිසය් පවත්වාගෙන යන්නේ. ඕව තිබත් එකය් නැතත් එකය්. කැමති කට්ටිය එළකිරි එන්න, නැත්තන් නෑවිත් ඉන්න.
    මගේ වැරදිත් ඇති, මටත් සියලු දේ හරියටම පැය ගණන් හොයල බලන්න බැහැ.
    තියන අඩුම විවේක කාලයෙන් මේක පවත්වාගෙන යන එක කරන්නේ.
    හෙන හීනමාන ඩයල් එකක්නෙ

    මේව ඉතින් ටිකකින් අතුරුදහන් වෙන නූල්.
    ‍රිප්ලයි කරල ඇති වැඩකුත් නෑ.
    ------ Post added on Jun 3, 2023 at 11:14 AM
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Hariyata wade karanna bari nam oaka deepam lamayekuta......
    unta padi gewanne ubalage appa nemei neda

    ilagata ban karanna one ubawa. kisi wadak nathi ekekne
    rawattala... dunne nadda langadi pirennama?
    ------ Post added on Jun 3, 2023 at 1:12 PM

    මචන් උන්ට වැරදි කියන්න බෑ බන්...ඔතන ඇඩ්මින් ගේ intuition එක අනුව ඔය තීරණය ගන්නේ...

    මේ කියන ත්‍රෙඩ් එක ලස්සන තැනක් පෙන්නලා උඹලව එක්කන් යනවා වගේ වැඩක්...ඌ මේකෙන් කට්ටිය එකතු කරලා ටෙලිග්‍රූම් ඇදලා එලකිරි එකට competitor කෙනෙක් හදන්න පුලුවන්... ඇඩ්මින් ගේ පැත්තෙන් ඒ සැකය සාධාරණයි..මුන් මහන්සි වෙලා සෙනග ගෙන්නගෙන මේක රන් කරන්නේ..මමත් පුද්ගලිකව කැමති නෑ කිරියේ ට්‍රැෆික් බහිනවට හරි ඇක්ටිව් සෙට් එක අඩු වෙනවට..

    අනිත් අතට අහ පොන්නයා කරන්නේ මොනා හරි අසහන සීන් හරි වැල පෝස්ට් ශෙයා කරන එක... ඒකෙන් කොහොම කිව්වත් එලකිරියේ engagement එක වැඩි වෙනවා...උඹලා ඌට පොන්නයා කියලා බනින්න හරි රිප්ලයි දානවනේ...

    ඒ නිසා උව බෑන් කරන්නේ නෑ...අනික පෝන් වගේ දෙයක් ඌ නොදැම්මත් උඹල කොහොමත් ඕවා හොයන් ගිහින් බලනවා...ඒකෙන් එලකිරි එකට තර්ජනයක් නෑ...

    මගේ අදහස විතරයි මේ
    Matath oluwata aawe oka thamai.
    ara hamadama kagen hari rawatila katata ganna ekaa kiwwa wage (@rawatenna nam epa ), magenuth kiriyata kisi contribute ekak thibbe na.

    ea unata api active indagena katha karanawa, walak dammath ithin balanawa
    eth spam karala na kawadawath.

    mageth adahasa Taro wage ewun elakiri eka pawichchi karala wena group promote karana eka nam, meka athule minissunta udaw karanneth naththan

    uuta group eka mula indan Telegram eke witharak build karaganna thibunane. meke awilla ewa gahanna one naane
    ehema gahuwanam uuta kauruth naa. kauruth nathi nisa ung elakiri eke awilla gahala minissu hadagena, eetapasse group walata ekkan yanawanam ungen elakiri ekata wadak naha
    apita anthimata inna thanak nathi wena eka nam wenne, ee thread makuwata kamakuth na. mokada uu help karanneth nane meke awilla
    ------ Post added on Jun 3, 2023 at 1:20 PM
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    @Draco Malfoy ..ade ayi ban man ubawa ignore list ekata dala inne? Uba e kala baiyekda? 🤔
     

    Attachments

    • Screenshot_20230603_132951.jpg
      Screenshot_20230603_132951.jpg
      815.6 KB · Views: 95

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඕකත් උගේම fake එකක්..ඉන්ද්‍රජිත් කියන්නේ මේකට පිළිකාවක්..ඕකා ආවා විතරයි මේක මූසලම වෙලා ගියා..
    මොකක්ද යකෝ මට ඉන්ද්‍රජිත් කියන්නේ? මාර සීන් එකක්නේ මේක, අපිට මෙතන ඇවිත් පාඩුවේ ඉන්ඩ නැහැ ඉන්ද්‍රජිත්ලු.

    ඇඩ්මින්ම කියලා තියෙනවා මම ඉන්දරේ නෙවේ කියලා. දැන්ම මගෙන් සමාව ගනින්.

    me indrajith nemei
     
    • Haha
    Reactions: kolavari